මාත් PC එකක් හැදුවා කොල්ලනේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පට්ට.
    පොඩි අඩු පාඩු ටිකක් තියෙනවා.

    1. i5 9th gen පරණයි.
    2. K series CPU එකක් B series mother board එකක ගහන එක. overclock කරන්න බැ
    3. CPU Cooler එක ඕනෑවටත් වඩා වැඩි. ඕකට stock cooler එක හොදටම ඇති (K CPU වලට stock cooler එකක් එන්නේ නැ. එක නිසා EVE 212 හොදටම ඇති)
    4. 3200 රැම් වැඩක් නැ CPU එක සපෝර්ට් කරන්නේ 2666.
     
    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    පට්ට.
    පොඩි අඩු පාඩු ටිකක් තියෙනවා.

    1. i5 9th gen පරණයි.
    2. K series CPU එකක් B series mother board එකක ගහන එක. overclock කරන්න බැ
    3. CPU Cooler එක ඕනෑවටත් වඩා වැඩි. ඕකට stock cooler එක හොදටම ඇති (K CPU වලට stock cooler එකක් එන්නේ නැ. එක නිසා EVE 212 හොදටම ඇති)
    4. 3200 රැම් වැඩක් නැ CPU එක සපෝර්ට් කරන්නේ 2666.

    1 - පරන උනාට මම ආස ඒකට බං. ගේමින් වලට මේ හොදටම ඇති. 10 ජෙන් එකත් තව අවුරුද්දකින් පරනයි 11ජෙන් එකආවාම.

    2- පස්සේ අප්ඩේට් කරනවා. බෝඩ් එක ගද්දී k එකකට යන්න අදහසක් තිබ්බේ නෑ බං.

    3 - මේක තමයි ආසම එක.

    4 ram 2666 ගානටම 3200 හම්බුනා බං.
     
    • Like
    Reactions: Lahiru120

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    man ethanin neme saho gatte. pillek innawa store974 kiyala pc shop ekaka adunana. ugen badu gatta.
    sofitel thiyei. hebei minissu andanawa godak un.

    මචන් මටත් 500gb SSD එකක් ගන්න ඔ්න වෙලා තියනවා. පොඩ්ඩක් තැනයි contact number එකයි share කරන්න