මාත්_ගත්ත

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    හුග දවසක් Try කරල Sony Xperia Z2 එකක් ගත්ත.
    මේක ගන්න කලින් Elakiri එකේ යාළුවො කීප දෙනෙක්ගෙන් උපදෙස් ගත්ත.
    මේ Post එක දාන්නෙ ඒ අයට ස්තූති කිරීමට මෙන්ම මේකෙ තියෙන අවුලක් ගැන කියන්න. (ඒව දැනගත්තෙ ගත්තට පස්සෙ)

    3c4qXs0.jpg


    q4aDkGB.jpg


    මේකෙ Features ටික තියෙනව.


    n7NNwLY.jpg


    FZ0wcfZ.jpg


    Camera එකනම් සුපිරි, එ්ත් විනාඩි 3 ක Video එකක් 1 GB විිතර වෙනව. :baffled:
    ඒක නිසා වැඩි වෙල‍ාවක් Video කරන්න බෑ.
    Sony උන් කියන්නෙ එක සැරේකට විනාඩියකට වැඩිය Video කරන්නත් එපා කියල.
    ඒ වගේම ටිකක් රත් වෙනව. රත් උනාම Camera එක වැඩ කරන්නෙත් නෑ.
    ඒක නිසා මේ වගේ එකක් ගන්නවනම් අවශ්‍යතාව අනුව ගන්න.
    මේ තියෙන්නේ Test කරන්න ගනිපු Photos ටිකක්. (මම Photography ගැන මළපොතේ අකුරක් දන්නේ නැත)

    x6L184Z.jpg


    5YI0qRD.jpg


    cNNpZdg.jpg


     
    • Like
    Reactions: kasun69

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    niyamai machan kohomath hd video karanna amarui 4n wali machan 4tos nam tikak shape wena mukuth awlak nane?
    prawesamata use karapan machan bima watta ganne natiwa
    jaya wewa
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    Thanks machan.

    Bump... Congrats bro....
    Thanks machan.

    ෆොටෝ පොඩි වැඩියි බන් ....දාපුවා
    Photo eke quality adu kale na. Original ekama demma. :) ;)

    niyamai machan kohomath hd video karanna amarui 4n wali machan 4tos nam tikak shape wena mukuth awlak nane?
    prawesamata use karapan machan bima watta ganne natiwa
    jaya wewa

    aulakata thiyenne rath wena eka and space godak yana eka. nathnam wena kisima aulak na. meka bima dagattoth sorry ma thama. :)
    Thanks friend.
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    uba 4k video disable karala video karahn phn eken 4k video unata phn eki display eka 4k support nehe eka hinda uba phn eken 4k video eka beluwata wedak ne bn 4k video harima qulity eken balanna 4k support display ekak ona


    phn eka rath wena ekanm aluth apdate ekakin resolve wenawa eka tibbe sony support forum eke

    kohoma unath jaya weewa math sony pixsek z1 ekak ganna inne jaya wewa
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    Sony phone වල Camera ඒක නං පට්ටයි බං,
    මගෙ ළඟත් තිබ Sony Ericssion C905 එකක්.

    se-c905-04.jpg


    මේකෙ cam එක 8MP, ඒ උනාට ගෙදර තිබ්බ 10MP Fuji Digital cam එකට වඩා phone එකෙන් ගහපු photos වල quality එක වැඩයි.
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    uba 4k video disable karala video karahn phn eken 4k video unata phn eki display eka 4k support nehe eka hinda uba phn eken 4k video eka beluwata wedak ne bn 4k video harima qulity eken balanna 4k support display ekak ona


    phn eka rath wena ekanm aluth apdate ekakin resolve wenawa eka tibbe sony support forum eke

    kohoma unath jaya weewa math sony pixsek z1 ekak ganna inne jaya wewa
    mechchara wela 4K mode eke thibila thiyenne machan. kalin adu karanna puluwan kiyala denan hitiye na. VGA mode eke aulak na machan.
    aluthin Z1 ekak 60k wage ganna puluwan. jaya wewa. :)

    මචන් රෙසලූශන් අඩු කරල වීඩියෝ කරල බැලුවෙ නැද්ද...
    VGA mode ekata demmama godak adu una machan. Thanks friend.

    Sony phone වල Camera ඒක නං පට්ටයි බං,
    මගෙ ළඟත් තිබ Sony Ericssion C905 එකක්.

    se-c905-04.jpg


    මේකෙ cam එක 8MP, ඒ උනාට ගෙදර තිබ්බ 10MP Fuji Digital cam එකට වඩා phone එකෙන් ගහපු photos වල quality එක වැඩයි.

    ow machan. math mulin use kale Sony ericsson K320i, ita passe Xperia X8. man danna widiyata sony wala cam eka hodai. Thanks machan.
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    software eka update karama rath wena eka adu wenawa, phn eke kiyanna wareddak ne, mage parana nokia 5800 ta gahanna phn ekak nam ne
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    elakiri :D:D

    මාත් ගත්තා Z1 එකක් මාසෙකට කලින්. අප්ඩේට් එකක් දාගත්ත 4.4.2 ටිකක් රත්වෙන කේස් එකක් නම් තියෙනවා. ඒත් ශේප්. ;)
    අවුලකට තියනේනෙ සිංහල යුනිකෝඩ් support නෑ. :(

    මචං බැට්රි full charge වෙන්න කොච්චර විතර වෙලාව ගන්නවද