"මාතා" බැලුවෙමි....

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ටිං ටිං ද සිල්වා;11941455 said:
    මාතා :cool:
    podi kale mama oya hama english commando film 1kakma balapu porak..
    e kale ආනල් සුබසිංහලා , රැම්බෝ :P dapu vada valata appudi gahuva..
    :eek: happata siri mama ethakota hithuve 1ka buvek giyama palathakatama gahala , kellekuth set kara gena :rolleyes: gahak mulata vela podi ;) parak dala
    athal 1ke aith thamange maw ratata ena eka thamai niyama yudhdhe kiyala..

    huta :eek: මාතා film 1ke ehema seen 1kak nane
    :shocked: ආනල් සුබසිංහලා , රැම්බෝ lata varadunada?
    nathnam මාතා hadapu budhita varadunada?
    ehemath nathnam mata vara dhunada?

    :confused: meshshara kalayak USA UK karayan ge bolada '' boda meedhum war film '' venuvata menna ape rate '' yatharthaya athule therapena sathya ''
    thiyena film 1kak balala :cool:

    මාතා balapu mama kiyanne 1ka deyai.....
    me film 1ka 1ka parak baluvata පව් pirenne na..
    gihin balanna.. :)

    me ape මාතා :love:

    :yes::yes::yes:
    සිරා කතාව. පරණ සිංහල Films වල ගොන් කෑලි මේකේ නැහැ.
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හැමදෙයක්ම හොඳයි..යුද්ධය ,අපේ කම,ගමේ කම, සිංහල බෞද්ධ කම මේවා දේශපාලන වාසි සඳහා යොදා ගැනීම නම් හෙණ ගහනවා.....

    :nerd::nerd:

    මේ Film එකේනම් දේශපාලනය ගාවගෙන නැහැ සහෝදරයා පොඩ්ඩක්වත්. :no::no::no:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    393938_311367382231861_149979011704033_782796_304173885_n.jpg

    මට මේ thread එක වෙනුවෙන් REP අවශ්‍ය නැත. ඒ වනුවෙන් මට පොඩි ඉල්ලීමක් කිරීමට ඇත. මේ Film එකත හෙට අනිද්දා දිනක Internet එකෙන් Download කර ගැනීමට තියේවි.:oo: නමුත් ඔබ මෙය බැලීමට ආශාවක් ඇතිනම් Film hall එකකට ගොස් මෙය බලන්න. මෙවැනි හොද Films ලාංකීය සිනමාව තුල බිහිවන්නේ කලාතුරකිනි. ඉතින් මෙවැනි නිර්මාණ කරන්නන් දිරි ගැන්වීම අපේ වගකීමක් යැයි මම සිතමි.:D ඒ නිසා හොරට මෙම Film එක බැලීමට මත්තෙන් එක සැරයක් මෙය film hall එකකට ගොස් නරබන්න යන්න මගේ පුංචි ඉල්ලීමයි.;) අපේ නිර්මාණයක් හොදනම් එය ඇගයීම ප්‍රථමයෙන්ම කලයුත්තේ අප විසින්ය. පිට රටකින් සම්මාන ලැබුණු පසු එය ඇගයීමේදී එහි වටිනාකම අඩුවේ.

    මෙන්න මේ පණිවුඩයට මම ගොඩක් ගෞරව කරනවා....
    ගාමනී චිත්‍රපටය ගැනත් මම මේ අදහස ප්‍රකාෂ කරාම මට සෑහෙන්න බැනලා තිබුනා...
    ඒත් ඒ බැනපු මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ඒකේ වටිනා කම...
    REP+ දෙනවා මචං මේ ඉල්ලීමට...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    aparade oka release wune man apu dawase mata balanna loku uwanamwak thibba eth miss wuna :( oke DVD eka dapu dawasaka aniwaryen gannawa salli deelama .
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මෙවැනි හොද Films ලාංකීය සිනමාව තුල බිහිවන්නේ කලාතුරකිනි. ඉතින් මෙවැනි නිර්මාණ කරන්නන් දිරි ගැන්වීම අපේ වගකීමක් යැයි මම සිතමි.:D ඒ නිසා හොරට මෙම Film එක බැලීමට මත්තෙන් එක සැරයක් මෙය film hall එකකට ගොස් නරබන්න යන්න මගේ පුංචි ඉල්ලීමයි.;)

    E kathawa eththa machan.. Gamini ekath pc eke balapu eka gena mama duk wenawa.. me wage film hadana ayawa dirimath karanna one ape basawen appiriya nethuwa films balanna.. mama kochchara sinhala film producerlage ammala mathak karala edda film eke meda hariya yanakota :rofl::rofl::rofl: mewa thama film.. :yes::yes:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙන්න මේ පණිවුඩයට මම ගොඩක් ගෞරව කරනවා....
    ගාමනී චිත්‍රපටය ගැනත් මම මේ අදහස ප්‍රකාෂ කරාම මට සෑහෙන්න බැනලා තිබුනා...
    ඒත් ඒ බැනපු මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ඒකේ වටිනා කම...
    REP+ දෙනවා මචං මේ ඉල්ලීමට...

    කරන තරමක් කරන්නේ ගොන් Films තමයි ලංකාවේ. එත් ඒ අතරතුර මේවගේ හොද Films එනවා. ඒවාට අපි හොදට සලකන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඒ බිහිවෙන හොද Films කිහිපයත් නැතිවෙන එක.:(:(:( rep වලට thanx..