මානසික ගැටළුවක්. depression overloaded! 😥

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අඩෝ මොකක් හරි වැඩක් ෆෝකස් කරලා කරන්න ගත්තම හිත සෑහෙන්න දේවල් වලින් පිරෙනවා. මාර විදිහට තරහ පිරෙනවා. නිකන් පපුව පුපුරන්න තරම්. වැඩියෙන්ම තරහ ගන්නේ කලින් කෑල්ල ගැන. ඒකිට, උන්ගේ පවුලටම සාප කරන තැනටම තරහ හිතෙනවා. ඒකි මට කරපු දේවල් එක්ක ඒ කාලේ මට ඒක මාරම shock එකක් වුනා. ඒකම තමයි තාමත් මම විඳවන්නේ. වෙන වෙලාවට ඒ දේවල් හිතෙන්නේ නෑ. නිකන් එළකිරියේ ඉන්නකොට, ත්‍රෙඩ් කියවද්දී එහෙම හිතෙන්නේ නෑ. හැබැයි වැඩක් ෆෝකස් කරලා කරද්දී තමයි බන් එහෙම හිතෙන්නේ. එහෙම හිතෙන වෙලාවට හයියෙන් හුස්ම වැටෙනවා මගේ. මොකක්ද බන් මේකට කරන්නේ. ඒකි එක්ක කතා නොකරත් දැන් අවුරුදු 2කට වැඩියි. ඒත් ඒකි මට කරපුව තාම මතක් වෙනවා. ඒකි මට කරපුව එක්ක ඒකිට යහතින් ඉන්න දෙන්න පුලුවන්ද කියල හිතෙනවා. එහෙම උන් යහතින් ඉඳලා අපි විඳවන්න ඕනද. උඹලට මෙහෙම හිතෙන්නේ නැද්ද? :(

    බණක් අහද්දී මාර විදිහට හිත නිරවුල් වෙනවා. ඒත් පැය 24ම ඒක කරන්න බෑනේ බන්. :sorry:
    උඹට එහෙනම් ඩිප්‍රෙෂන් තමා.
    කරන්න තියෙන එකම දෙ මනොවෛද්‍යවරයෙක් හම්බ වෙලා උපදෙසක් ගනින්.
    මොලෙ කෙමිකල් එක බැලන්ස් කරන්න බෙහෙතක් එහෙම දෙවි
    සමහරු බෙහෙත් දෙන්නෙත් නැහැ එක්සර්සයිසස් වගෙයක් කියාවි.
    කරද්දි හරියාවි.
    ඩිප්‍රෙෂන් කියන්නෙ දැන් බහුලව දකින්නට ලැබෙන ලෙඩක්.

    ඕක බහුල වෙන්න ප්‍රධානම හෙතුව අද කාලෙ නම් සොෂල් මීඩියාස්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹට කෙල්ලෙක් එක්ක අවුලක් තියනවා නං හරි විදිහට හිතුවොත් හොඳම දේ තමයි ඒකි දැන් ඉන්න එකා ඒකිට පැලෙන්න අනිනවා ඇති කියල හිතන එක. ඒකිට වෙන්න තියෙන හොඳම දඬුවම ඒක නෙවෙයිද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මෙ මොකක්ද බන් මෙ ?
    බෙහෙතක් ද ? ඩොකෙක්ගෙ ප්‍රිස්ක්‍රිප්ෂන් ඕනෙ නෙද ?
    Owwa bonna epaa yako Docktor Recommend karanne nathuva Pharmacy ekakkin denneth naha Prescription nathuva.

    Uda kiyala thiyena dewal karala balaha,

    Puluwan tharam වර්තමානෙට ජිවත් වෙන්න ට්‍රයි කරපන්.. අතිතෙ නැතුව අනාගතතේ නැතුව.. පොඩි ට්‍රයි එකක් දාපන්. මාර රිලක්ස්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Owwa bonna epaa yako Docktor Recommend karanne nathuva Pharmacy ekakkin denneth naha Prescription nathuva.

    Uda kiyala thiyena dewal karala balaha,

    Puluwan tharam වර්තමානෙට ජිවත් වෙන්න ට්‍රයි කරපන්.. අතිතෙ නැතුව අනාගතතේ නැතුව.. පොඩි ට්‍රයි එකක් දාපන්. මාර රිලක්ස්
    Living in the moment is the best cure for depression
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    Alright lesson time!

    ඔයාට තියන case එක ගොඩක් shape කරගන්න පුළුවන්. කේන්ති ගන්න එක ඔයාගේ coping mechanism එකක් වෙලා තියෙන්නේ. තව ටික කාලෙකින් දැන් තියන වයිරය තනිකමක් වෙන්න, අයිත් එ affair එකට යන්න පුලුවන්නම් කියල හිතෙනවා. ඔයා තාමත් වයිර කරනවා කියන්නේ move on වෙලා නැහැ කියන එක.

    කරන්න ඕනේ මොනාද.
    1. ගන්න පොඩ්ඩක් තද rubber band එකක්, දාගන්න අතට. Ex මතක් වෙන හැම වෙලාවෙම හයියෙන් ඇදල අත අරින්න රිදෙන විදියට. (තද කියන්නේ අතට ලේ නැති වෙන එකක් නෙමෙයි! comfortable but useful! )
    2. තමන්ට වැඩ කරන්න බැරිනම් බලෙන් වැඩ කරන්න යන එකත් මාරම වදයක් වෙනවා. එහෙම උනාම තමයි focus issues එන්නේ. තමන් ඉස්සර අසාවෙන් කරපු දේවල් ගැන දැන් එච්චර අස නැති වෙන්න පුළුවන්. Read කරන්න, මිනිස්සුන්ගේ ස්වභාවය තේරුම් ගන්න උත්සහ කරන්න.
    3. Brain chemistry එක වෙනස් වෙනවා දිගින් දිගටම එකම දේ ගැන හිතන්න ගියාම. ඔයා යන්න Psychiatrist කෙනෙක් ගාවට. ඇගේ ලෙඩ වගේ නෙමෙයි හිතේ ලෙඩ, කල් යනවා අයිත් හැදෙන්න. එක නිසා බෙහෙත් බීපු ගමන් ලෙඩ හොදයි කියල හිතන්න එපා. At Least 6 months වත් යනවා නොර්මල් වෙන්න.
    4. තමන්ට ඉස්සර තිබ්බ hobby එකක් තිබ්බනම් අයිත් එක පටන් ගන්න.
    5. Mind එකට රෙස්ට් එකක් දෙන්න. Go somewhere! Watch a movie (in a movie theater if possible)
    6. බෞද්ධ දර්ශණය තමයි හොදම ධර්මය, කියවන්න ඒවා.

    Good luck machan. PM if you need someone to talk to!
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හිතහන් එයාට හිතී තියන ඔක්කොම තරහ ටික ලියල යවන්න විදියක් හම්බ උනා කියල
    ඔක්කොම ටික මේකේ ලියල එයාට හොඳට බැනල
    ඔය එයා කරපු දේවල් ඔක්කොම දාල
    පොස්ට් එක දාන්න
    එහෙම නැත්නම් තීන්ත පැනකින් කොලේක ලියල ගඟකට දාන්න
    එතකොට හිත නිදහස් වෙයි
     
    Aravinda87

    Member
    Nov 18, 2019
    10
    15
    3
    මචන්, ඔක කෙල්ලගෙ seen එක ම නෙමෙයි. මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. කිසිම වැඩක් එක පැය ඩෙක තුනක් focus කරලා කරන්න බැ. එලකිරි එකෙ, fb ,youtube එකේ ඉන්නකොට අවුලක් නැ. කිසි අවුලක් නැතුව ඉන්න පුලුවන්. එත් office එකෙ වැඩක් හරි වෙන studies හරි කරන්න ගියොත් රටේ නැති ප්‍රශ්න එනවා, හරිම කෙන්තියක් එනවා. අතට අහුවෙන දේ පොඩි කරන්න හිතෙන්වා, ඉට පස්සෙ කරන්න තියෙනෙ දෙත් කල් දලා අයෙ FB yanawa. ඉතින් අසහනේ වැඩි වෙනවා.
    ඔක වෙනේනේ උබේ කෙල්ල ගෙ case eka නිසා නෙමයි. ඔක ගොඩක් එවුන්ට තියෙන ගැටලුවක් , but ගොඩාක් දෙනා හිතන්නෙ මෙක මට විතරයී , මෙක මට සිද්ද වුන මෙ ප්‍රශ්නෙ නිසා වෙන දෙයක් , එත් එක වැරදියි. මතක තියාගන්න, අපෙ මොලේ හැදිලා තියෙන්නෙ, ලෙසී දෙවල් කරන්න මිසක් ,අමාරු සංකිර්ණ දෙවල් කරන්න නෙමෙයී. මිනිසා ගෙ මොලේ සංකිර්ණ සෙයීල වලින් වැඩ ගන්න ලෙසි නැ. එක තමයි bro කියන්න, ඔයා ඔයාගෙ target එකට යන ගමන් කොච්චර වෙගෙන් යනවද, කියලා අදාලම නැ. හැබැයි බොහොම හිමින් හරි එ ගමන යන එක තමයි වැදගත් කියලා. ඔක එක පාරට, එක රැයින් හොද කරගන්න බැ. Learn how to trian your mind. පුලුවන් තරම් සින්දු අහන්න. නිතර සින්දු අහන ගමන් ටික ටික වැඩ කරන්න. ටික ටික, බොහොම හෙමින්. අයෙත් කියන්නේ, කරන විදිය වත්, කරන වෙගෙ වත්, අදාලම නැ,බොහොම හෙමින් එක කරන එක තමයි වැදගත් , මතක තියගන්න, මුල් මාස දෙක තුනෙන් පස්සෙ ටික ටික ලෙසි වෙනවා. පටන් ගැන්ම විතරයි අමාරු. Elon mask තුන් පාරක් රොකට් එක පුපුරවාගත්තා ,එක උඩට යවන්න කලින්, ඩොලර් බිලීයන ගානක ලොස් එකක්. එත් අද? ඔයා යන වෙගෙ අදාලම නැ. ඔයා කරන වැඩෙට ඔයා කොච්චර අවන්කද කියන එකයි වැදගත් , එහෙනම් කොල්ලො අපි ගියා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    මචන් මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු 3 කට කිට්ටුයි.. මටත් මුල් අවුරුද්දේ එහෙම තමා... මට කරපුවට රිටර්න් එක දෙන්නමයි හිතෙන්නේ.. ඒත් වයසින් ටිකක් පරිණත වෙන කොට එහෙම ක්ෂණික තීරණ ගැනෙන එක අඩු වෙනවා.. මම දන්නේ නෑ දැන් උඹට වයස කීයද කියන්න... හැබැයි ඔය ලෙඩේ ටිකක් හොඳ වෙනවා ලෝක ධර්මතාව ටිකක් අවබෝධකර ගත්තම.. අපි හැමෝම මේ ටික කාලයයි නේ බන් ඉන්නේ.. ටිකක් හිතපන්... ඉතින් ඒ ඉන්න ටිකේ ඇයි බන් "එක" කෙල්ලෙක් ගැන දුක් වෙන්නේ? තැවෙන්නේ?

    නිකන් මෙහෙම හිතපන්කෝ.. අපේ අම්මා තාත්තා අපිව මේ මට්ටමට ගේන්න කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද... කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද... ඉතින් මම නම් දැන් කැමති නෑ එයාලගේ හිත් රිද්දන්න... එහෙම හිතලම මම දැන් අනික්වා ගැන දුක් වෙන්නේ නෑ... ඉන්න ටිකේ ෆුල් සැපේ ඉන්නවා...

    මුලදි මටත් මතක් වෙනවා.. දුකයි කේන්ති.. කිසි වැඩක් ෆෝකස් කර ගන්න බෑ.. මුල් අවුරුද්දේ... ඒ උනාට කාලෙත් එක්ක හරි ගියා බන්... දැන් ගානක් නෑ.. මගේ ex නම් බැන්දා.. දරුවෙකුත් ඉන්නවා.. බඳින්න කලින් දවසේ ඇවිත් මාව හම්බුනා.. මාව බදාගෙන ඇඬුවා.. ප්‍රෙග්නට් වෙලා මාස 8 දිත් මාව බලන්න ඕනේ කියලා බලන්න ආවා බඩ ගෙඩිය උස්සන්.. එහෙම ආවට මට ලොකු දුකක් තිබ්බේ නෑ... හිත හදලා යැව්වා... දැන් නම් කතා බතා මොනවත් නෑ.. එයා දැන් අම්මෙක් නේහ්... මම ඉතින් සතියකට සැරයක් ගිහින් මූණු පොත බලලා එනවා... උගේ මිනිහා මේකිත් එක්ක ඉද්දි පොඩි ජෙලක් එනවා, මොකද ඌ මට හෙන තගක් දැම්මා.. මට උට රිටන් එක දී ගන්න බැරි උනා.. ha ha ha.. .:lol: ඉතින් ඕවා ඔහොම තමා..

    රටේ තොටේ අනවශ්‍යය ප්‍රශ්න තමන්ගේ කර ගන්න එපා.. යාළුවෝ / නෑදෑයෝ / කෙල්ලෝ.... ඕවා වැඩක් නෑ.. මමත් ගොඩක් නරි නෑව්වා... දැන් එහෙම නෑ... තමන්ට දෙයක් කර ගන්න බලපන්... එතකොට දුකක් නෑ... උඹ කැම්පස් නම් හරි ජොබ් එකක් කරනව නම් හරි ඒ දේට හොඳට මනස යුමු කරපන්.. අලුත් අලුත් දේවල් ඉගෙන ගනින්.. ඔය ඉන්න ගමන් හොඳ කෙල්ලෙක් හම්බුනොත් බැඳපන්.. පෙට්ටි නම් හොයන්න එපා...! බැඳලා ලස්සනට ඉන්න බලපන්.. දරුවෙක් හදපන්.. එතකොට ඔය දුකක් නෑ... ;)
    දරුවෙක් හදපන් mae kella witarak awul
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    Aluth kallak passen palayan
    මම එහෙම කෑලි පස්සේ යන එකෙක් නෙමෙයි බන්. fb එකෙන් ටෝක් කරලා තියේ. හැබැයි ඒත් දන්නවා මේකෙන් පිට දෙයක් නෑ කියල.

    ටාර්ගට් එකක් නැති උනාම ඔහොම වෙනවා උබට ජිවිතේ ටර්ගට් එකක් නැහැ නේද මේ දැන්ම ටර්ගට් එකක් හොයාගනින් ඒකට මහන්සිවෙයන් ඕවා ඔටෝ නැති වෙනවා
    ඉතින් බන් ටාගට් එක වැඩ කරද්දී තමා බන් මෙහෙම හිතෙන්නේ. :(

    කොහේ හරි ට්‍රැවල් පාරක් දාලා එන්න
    මම අකමැතිම දේ බන්. ගෙදරින් පිට යන්න කැමති නෑ. කොහේ හරි ගියත් ගෙදර එන්නයි හිතෙන්නේ.

    2 years kiyanne uba parana de mathak karala tharaha ganna eka puruddak karagena wage neda. uba e wage thoughts enkota eka wena thoughts walata divert karala balanna try kare nadda.
    කොහොමද ඉතින් එහෙම කරන්නේ?

    Machan I can tell you a very good solution. Answer is 'mindfulness'. PM if you want more details.
    mindfullness?
    මචන් මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු 3 කට කිට්ටුයි.. මටත් මුල් අවුරුද්දේ එහෙම තමා... මට කරපුවට රිටර්න් එක දෙන්නමයි හිතෙන්නේ.. ඒත් වයසින් ටිකක් පරිණත වෙන කොට එහෙම ක්ෂණික තීරණ ගැනෙන එක අඩු වෙනවා.. මම දන්නේ නෑ දැන් උඹට වයස කීයද කියන්න... හැබැයි ඔය ලෙඩේ ටිකක් හොඳ වෙනවා ලෝක ධර්මතාව ටිකක් අවබෝධකර ගත්තම.. අපි හැමෝම මේ ටික කාලයයි නේ බන් ඉන්නේ.. ටිකක් හිතපන්... ඉතින් ඒ ඉන්න ටිකේ ඇයි බන් "එක" කෙල්ලෙක් ගැන දුක් වෙන්නේ? තැවෙන්නේ?

    නිකන් මෙහෙම හිතපන්කෝ.. අපේ අම්මා තාත්තා අපිව මේ මට්ටමට ගේන්න කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද... කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද... ඉතින් මම නම් දැන් කැමති නෑ එයාලගේ හිත් රිද්දන්න... එහෙම හිතලම මම දැන් අනික්වා ගැන දුක් වෙන්නේ නෑ... ඉන්න ටිකේ ෆුල් සැපේ ඉන්නවා...

    මුලදි මටත් මතක් වෙනවා.. දුකයි කේන්ති.. කිසි වැඩක් ෆෝකස් කර ගන්න බෑ.. මුල් අවුරුද්දේ... ඒ උනාට කාලෙත් එක්ක හරි ගියා බන්... දැන් ගානක් නෑ.. මගේ ex නම් බැන්දා.. දරුවෙකුත් ඉන්නවා.. බඳින්න කලින් දවසේ ඇවිත් මාව හම්බුනා.. මාව බදාගෙන ඇඬුවා.. ප්‍රෙග්නට් වෙලා මාස 8 දිත් මාව බලන්න ඕනේ කියලා බලන්න ආවා බඩ ගෙඩිය උස්සන්.. එහෙම ආවට මට ලොකු දුකක් තිබ්බේ නෑ... හිත හදලා යැව්වා... දැන් නම් කතා බතා මොනවත් නෑ.. එයා දැන් අම්මෙක් නේහ්... මම ඉතින් සතියකට සැරයක් ගිහින් මූණු පොත බලලා එනවා... උගේ මිනිහා මේකිත් එක්ක ඉද්දි පොඩි ජෙලක් එනවා, මොකද ඌ මට හෙන තගක් දැම්මා.. මට උට රිටන් එක දී ගන්න බැරි උනා.. ha ha ha.. .:lol: ඉතින් ඕවා ඔහොම තමා..

    රටේ තොටේ අනවශ්‍යය ප්‍රශ්න තමන්ගේ කර ගන්න එපා.. යාළුවෝ / නෑදෑයෝ / කෙල්ලෝ.... ඕවා වැඩක් නෑ.. මමත් ගොඩක් නරි නෑව්වා... දැන් එහෙම නෑ... තමන්ට දෙයක් කර ගන්න බලපන්... එතකොට දුකක් නෑ... උඹ කැම්පස් නම් හරි ජොබ් එකක් කරනව නම් හරි ඒ දේට හොඳට මනස යුමු කරපන්.. අලුත් අලුත් දේවල් ඉගෙන ගනින්.. ඔය ඉන්න ගමන් හොඳ කෙල්ලෙක් හම්බුනොත් බැඳපන්.. පෙට්ටි නම් හොයන්න එපා...! බැඳලා ලස්සනට ඉන්න බලපන්.. දරුවෙක් හදපන්.. එතකොට ඔය දුකක් නෑ... ;)
    :(:(:(:(

    උබ බණ ඇහුවට හිත වයිරයෙන් පුරෝගන ඉන්නේ .ඒකිට හරි ගිය එකට උබට ඉරිසියාව තියන්නේ .එක තමා තිත්ත උනත් ඇත්ත .උබ බයයි ඒකිට හරි යනවට , උබට ඉහලට යා ගන්න බැරි වෙයි කියන එකට .(තරහා වෙන්න එපා මෙහම කීවට )

    උබ ඉස්සල්ලම ඒකිව අමතක කරපන් . උබට දැන් ඒ කිසි සම්බන්දෙකින් වැඩක් නැහැ .උබ මුල ඉදලා හිමිහිට වැඩ පටන් ගනින් .
    සින්දු අහපන් (Boot සින්දු නෙවේ ),Travel කරපන් ,ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලපන් .
    ඔව් ඇත්ත, ගෙවල් ළඟ ඉන්නේ එකි. එක නිසාම වෙන්න ඇති මම බයයි ඒකිව දකිද්දීත්, එකී එක්ක සම්බන්ධෙ තියෙද්දිත් මම බයේ හිටියේ, කෝල් එකක් එද්දී බයේ හිටියේ මොකද කොයි වෙලේ මේ අෆෙයාර් එක නවත්තයිද කියයිද කියලා. මොකද ඒ තරම්ම ඒකි මට එක කියල තියෙනවා. තාමත් ඒකිව දැක්ම බයක් හිතට එනවා. අනේ මන්දා මොකද කියලා.

    Thaniyama Inna EPA.
    තාත්ත එක්ක ඉන්නේ.
    උඹට කෙල්ලෙක් එක්ක අවුලක් තියනවා නං හරි විදිහට හිතුවොත් හොඳම දේ තමයි ඒකි දැන් ඉන්න එකා ඒකිට පැලෙන්න අනිනවා ඇති කියල හිතන එක. ඒකිට වෙන්න තියෙන හොඳම දඬුවම ඒක නෙවෙයිද?
    නෑ බන් එහෙම එකක් නෙමෙයි. මට හිතෙනවා උන්ගේ පැත්තෙන් කොහොමද හිතන්නේ කියලා. තව මනුස්සයෙක්ට දුකක් දීල. ඩබල් ගේම් ගහන එක. ඒ වගේ ජරා වැඩ කරන උන්ගේ මානසික පැත්ත මොන වගේද කියලා හිතන්න ට්‍රයි කරනවා මම. අනේ මන්දා.
    මචන්, ඔක කෙල්ලගෙ seen එක ම නෙමෙයි. මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. කිසිම වැඩක් එක පැය ඩෙක තුනක් focus කරලා කරන්න බැ. එලකිරි එකෙ, fb ,youtube එකේ ඉන්නකොට අවුලක් නැ. කිසි අවුලක් නැතුව ඉන්න පුලුවන්. එත් office එකෙ වැඩක් හරි වෙන studies හරි කරන්න ගියොත් රටේ නැති ප්‍රශ්න එනවා, හරිම කෙන්තියක් එනවා. අතට අහුවෙන දේ පොඩි කරන්න හිතෙන්වා, ඉට පස්සෙ කරන්න තියෙනෙ දෙත් කල් දලා අයෙ FB yanawa. ඉතින් අසහනේ වැඩි වෙනවා.
    ඔක වෙනේනේ උබේ කෙල්ල ගෙ case eka නිසා නෙමයි. ඔක ගොඩක් එවුන්ට තියෙන ගැටලුවක් , but ගොඩාක් දෙනා හිතන්නෙ මෙක මට විතරයී , මෙක මට සිද්ද වුන මෙ ප්‍රශ්නෙ නිසා වෙන දෙයක් , එත් එක වැරදියි. මතක තියාගන්න, අපෙ මොලේ හැදිලා තියෙන්නෙ, ලෙසී දෙවල් කරන්න මිසක් ,අමාරු සංකිර්ණ දෙවල් කරන්න නෙමෙයී. මිනිසා ගෙ මොලේ සංකිර්ණ සෙයීල වලින් වැඩ ගන්න ලෙසි නැ. එක තමයි bro කියන්න, ඔයා ඔයාගෙ target එකට යන ගමන් කොච්චර වෙගෙන් යනවද, කියලා අදාලම නැ. හැබැයි බොහොම හිමින් හරි එ ගමන යන එක තමයි වැදගත් කියලා. ඔක එක පාරට, එක රැයින් හොද කරගන්න බැ. Learn how to trian your mind. පුලුවන් තරම් සින්දු අහන්න. නිතර සින්දු අහන ගමන් ටික ටික වැඩ කරන්න. ටික ටික, බොහොම හෙමින්. අයෙත් කියන්නේ, කරන විදිය වත්, කරන වෙගෙ වත්, අදාලම නැ,බොහොම හෙමින් එක කරන එක තමයි වැදගත් , මතක තියගන්න, මුල් මාස දෙක තුනෙන් පස්සෙ ටික ටික ලෙසි වෙනවා. පටන් ගැන්ම විතරයි අමාරු. Elon mask තුන් පාරක් රොකට් එක පුපුරවාගත්තා ,එක උඩට යවන්න කලින්, ඩොලර් බිලීයන ගානක ලොස් එකක්. එත් අද? ඔයා යන වෙගෙ අදාලම නැ. ඔයා කරන වැඩෙට ඔයා කොච්චර අවන්කද කියන එකයි වැදගත් , එහෙනම් කොල්ලො අපි ගියා..
    ඔව් සින්දු අහද්දී මට අවුලක් නෑ බන්, වැඩේ කරද්දී සින්දු අහන්නේ නැත්තේ වැඩේ ෆෝකස් කරන්න බැරි නිසා. නැත්තන් ඒ වෙලාවටත් අහන එකෙන් හිත සැහැල්ලු වෙනවා.

    මටනං Depression ආපුවෙලාවට කරන්නේ මියුසික්, පෝන්, කෑම ගැන හිතන එක.
    ඔව් මාත් කරනවා. වැලක් බලල අතේ පාරක් ගැහුවම එක හරියනවා. ඒක හින්දමද කොහෙද දැන් එකටත් අඩික්ට් වෙලා.

    uba lagama uththare thiyagena uba wate hoyanne bro....
    මොකක්ද බන් උත්තරේ?

    mokakda kare ban e hutti ubata
    මොනවද නොකළේ බන්. තනිකරම මාව සෙකන්ඩ් ඔප්ෂන් එකක් විදිහට use කළා.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මචන්, ඔක කෙල්ලගෙ seen එක ම නෙමෙයි. මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. කිසිම වැඩක් එක පැය ඩෙක තුනක් focus කරලා කරන්න බැ. එලකිරි එකෙ, fb ,youtube එකේ ඉන්නකොට අවුලක් නැ. කිසි අවුලක් නැතුව ඉන්න පුලුවන්. එත් office එකෙ වැඩක් හරි වෙන studies හරි කරන්න ගියොත් රටේ නැති ප්‍රශ්න එනවා, හරිම කෙන්තියක් එනවා. අතට අහුවෙන දේ පොඩි කරන්න හිතෙන්වා, ඉට පස්සෙ කරන්න තියෙනෙ දෙත් කල් දලා අයෙ FB yanawa. ඉතින් අසහනේ වැඩි වෙනවා.
    ඔක වෙනේනේ උබේ කෙල්ල ගෙ case eka නිසා නෙමයි. ඔක ගොඩක් එවුන්ට තියෙන ගැටලුවක් , but ගොඩාක් දෙනා හිතන්නෙ මෙක මට විතරයී , මෙක මට සිද්ද වුන මෙ ප්‍රශ්නෙ නිසා වෙන දෙයක් , එත් එක වැරදියි. මතක තියාගන්න, අපෙ මොලේ හැදිලා තියෙන්නෙ, ලෙසී දෙවල් කරන්න මිසක් ,අමාරු සංකිර්ණ දෙවල් කරන්න නෙමෙයී. මිනිසා ගෙ මොලේ සංකිර්ණ සෙයීල වලින් වැඩ ගන්න ලෙසි නැ. එක තමයි bro කියන්න, ඔයා ඔයාගෙ target එකට යන ගමන් කොච්චර වෙගෙන් යනවද, කියලා අදාලම නැ. හැබැයි බොහොම හිමින් හරි එ ගමන යන එක තමයි වැදගත් කියලා. ඔක එක පාරට, එක රැයින් හොද කරගන්න බැ. Learn how to trian your mind. පුලුවන් තරම් සින්දු අහන්න. නිතර සින්දු අහන ගමන් ටික ටික වැඩ කරන්න. ටික ටික, බොහොම හෙමින්. අයෙත් කියන්නේ, කරන විදිය වත්, කරන වෙගෙ වත්, අදාලම නැ,බොහොම හෙමින් එක කරන එක තමයි වැදගත් , මතක තියගන්න, මුල් මාස දෙක තුනෙන් පස්සෙ ටික ටික ලෙසි වෙනවා. පටන් ගැන්ම විතරයි අමාරු. Elon mask තුන් පාරක් රොකට් එක පුපුරවාගත්තා ,එක උඩට යවන්න කලින්, ඩොලර් බිලීයන ගානක ලොස් එකක්. එත් අද? ඔයා යන වෙගෙ අදාලම නැ. ඔයා කරන වැඩෙට ඔයා කොච්චර අවන්කද කියන එකයි වැදගත් , එහෙනම් කොල්ලො අපි ගියා..
    මේ චැනල් එක නම් මගේ නෙමෙයි මම මුගේ විඩියෝස් බලනවා. මේක බැලුවම ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි අපේ මොලේ වැඩ කරන විදිහ

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගෙදර ඉන්න ගියාම ඕක වෙනවා බන් මාත් ගොඩක් වෙලාවට උදේට ගෙදර ඉන්නෙ සන්සාරෙ එපා වෙනවා.
    හොදට ඇන්දගෙන හොද ජොබකට ගියානන් හොදයි නේද හිතෙනවා. තව යාලුවෝ හිටියානන් හොදයි නේද හිතෙනවා. අපරාදෙ කෙල්ලො සෙට් කරගන්න තිබ්බ නේද කියල හිතෙනවා. දැන් වයස ගිහින් නේද කියල හිතෙනවා. මට කිසි සමාජ ඇසුරක් නෑ නේද කියල හිතෙනවා. පිටරට ගිහින් ඉගෙන ගෙන හරි ආවා නන් හොදයි නේද කියල හිතෙනවා. ඔවා කර්මානුරූපව වෙන්නෙ කර්මය වලක්වන්න බෑ.