උඹට එහෙනම් ඩිප්‍රෙෂන් තමා.අඩෝ මොකක් හරි වැඩක් ෆෝකස් කරලා කරන්න ගත්තම හිත සෑහෙන්න දේවල් වලින් පිරෙනවා. මාර විදිහට තරහ පිරෙනවා. නිකන් පපුව පුපුරන්න තරම්. වැඩියෙන්ම තරහ ගන්නේ කලින් කෑල්ල ගැන. ඒකිට, උන්ගේ පවුලටම සාප කරන තැනටම තරහ හිතෙනවා. ඒකි මට කරපු දේවල් එක්ක ඒ කාලේ මට ඒක මාරම shock එකක් වුනා. ඒකම තමයි තාමත් මම විඳවන්නේ. වෙන වෙලාවට ඒ දේවල් හිතෙන්නේ නෑ. නිකන් එළකිරියේ ඉන්නකොට, ත්‍රෙඩ් කියවද්දී එහෙම හිතෙන්නේ නෑ. හැබැයි වැඩක් ෆෝකස් කරලා කරද්දී තමයි බන් එහෙම හිතෙන්නේ. එහෙම හිතෙන වෙලාවට හයියෙන් හුස්ම වැටෙනවා මගේ. මොකක්ද බන් මේකට කරන්නේ. ඒකි එක්ක කතා නොකරත් දැන් අවුරුදු 2කට වැඩියි. ඒත් ඒකි මට කරපුව තාම මතක් වෙනවා. ඒකි මට කරපුව එක්ක ඒකිට යහතින් ඉන්න දෙන්න පුලුවන්ද කියල හිතෙනවා. එහෙම උන් යහතින් ඉඳලා අපි විඳවන්න ඕනද. උඹලට මෙහෙම හිතෙන්නේ නැද්ද?
බණක් අහද්දී මාර විදිහට හිත නිරවුල් වෙනවා. ඒත් පැය 24ම ඒක කරන්න බෑනේ බන්.![]()
කරන්න තියෙන එකම දෙ මනොවෛද්‍යවරයෙක් හම්බ වෙලා උපදෙසක් ගනින්.
මොලෙ කෙමිකල් එක බැලන්ස් කරන්න බෙහෙතක් එහෙම දෙවි
සමහරු බෙහෙත් දෙන්නෙත් නැහැ එක්සර්සයිසස් වගෙයක් කියාවි.
කරද්දි හරියාවි.
ඩිප්‍රෙෂන් කියන්නෙ දැන් බහුලව දකින්නට ලැබෙන ලෙඩක්.
ඕක බහුල වෙන්න ප්‍රධානම හෙතුව අද කාලෙ නම් සොෂල් මීඩියාස්.

ඉතින් ඕවා ඔහොම තමා..