මචංලා, මට කෙල්ලන්ව විශ්වාස නැහැනේ. 

මං කොච්චර ට්‍රයි කලත් මට කෙල්ලන්ව විශ්වාස කරන්න අමාරුයි. මගේ පළවෙනි කෙල්ල මට බොරු කරපු එකමයි කළේ. ඉතින් මට කොච්චර හොඳ කෙල්ලෙක් හම්බුණත් මට සැකයි. මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා. ඒක නිසා තවත් බයයි. මට හිත හදා ගන්න විදිහක් කියන්නකෝ. මට දැන් හොඳ කෙල්ලෙක් හම්බෙලා ඉන්නවා. වැඩිකල් යන්න කලින් ඒකත් මට නැති වෙයි වගේ. මං කොහෙටද මේවගේ ප්‍රශ්නේකට උත්තර හොයන්න යන්න ඕනේ? 
nathuwa wiswasa karanna purudu wenna epa ethakota kelawenawa kohomath 