මානසික රෝග

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔය පෙසිමිස්ට් කියන එකාටත් පුදුම පුකේ අමාරුවක් (මානසික රෝගයක් :yes:) තියෙනව
    බුදුහාමුදුරුවො කියල තියෙනවලු ලෝකෙ හැමකෙනෙක්ටම මොකක්හරි මානසික රෝගයක් තියෙනව කියල :yes:
    ඒකනේ අනුරාදට කියල විශේෂ ලෙඩක් නෑ හැමෝටම එක එක ලෙඩ තියෙනව කොහොමත්.
     

    AnuradhaRa

    Well-known member
  • මට මේ බොන බෙහෙත්වලට කිසිම ගුණයක් නෑ කිව්ව බොරුවට මට දොස්තර කිව්ව බෙහෙත් වෙනස් කරල දැං ලියල දෙන්නං කියල
    ලියල තියෙන්නෙ කලින් බෙහෙත්මයි..
    මෙයාල අපිව මෝඩයො ගානට දාල තියෙන්නෙ..
    අපි කියන කිසි දෙයක් එයාල පිලිගන්නෙ නෑ :angry:
    බෙහෙත් වෙනස් කරල දුන්නනං මම මෙලහකට ඒව බීල සනීප වෙලා

    තව කොච්චර බෙහෙත් ජාති තියෙනවද..
    ඒව අපිට පාමසියකින් අරගෙන ට්‍රයි කරන්ඩ විදියක් නෑනෙ..
    ඒකටත් රුපියල් 2000ක් විතර වියදං කරල ඩොකෙක් හම්බවෙලා ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලියව ගන්ඩ එපැයි

     

    AnuradhaRa

    Well-known member
  • ඒකනේ අනුරාදට කියල විශේෂ ලෙඩක් නෑ හැමෝටම එක එක ලෙඩ තියෙනව කොහොමත්.

    වරෙන් මාව බලන්ඩ. උඹටම දෙයක් තේරෙයි.. ඊට පස්සෙ උඹම එළකිරියෙ කට්ටියට පහදල දෙන්ඩ
    මං කියනකොටනෙ විස්වාස කරන්ඩ බැරි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    වරෙන් මාව බලන්ඩ. උඹටම දෙයක් තේරෙයි.. ඊට පස්සෙ උඹම එළකිරියෙ කට්ටියට පහදල දෙන්ඩ
    මං කියනකොටනෙ විස්වාස කරන්ඩ බැරි
    හරි මෙයා මම කියන්නේ සුළු ලෙඩක් ඇති ඒක ගණන් ගත යුතු එකක් නෙවේ හොඳට කතාබහ කරලා තනියම තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නං ඒ ඇති නෙව.

    මේක නිකන් හෙට අනිද්දා මැරෙන්න පණ අදින මනුස්සයෙක් වාගේ කෑ ගහන්න දෙයක් නෑ නෙ
     

    AnuradhaRa

    Well-known member
  • මම
    ssri
    snri
    tricyclic වලින් එහාට කිසිම බෙහෙතක් බීල නෑ

    තව කොච්චර බෙහෙත් ජාති තියෙනවද
    උදා-
    NRIs
    DNRIs
    MAOIs..

    ඒවත් හරියන්නෙ නැත්තං ලොකු ස්නායු අමාරුවක්නං - ස්ටිමියුලන්ට්ස් වගේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • හරි මෙයා මම කියන්නේ සුළු ලෙඩක් ඇති ඒක ගණන් ගත යුතු එකක් නෙවේ හොඳට කතාබහ කරලා තනියම තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නං ඒ ඇති නෙව.

    මේක නිකන් හෙට අනිද්දා මැරෙන්න පණ අදින මනුස්සයෙක් වාගේ කෑ ගහන්න දෙයක් නෑ නෙ

    ඉතිං යකෝ මට රස්සාවක් කරගන්ඩ බෑනෙ... :angry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,174
    29,161
    113
    හරි මෙයා මම කියන්නේ සුළු ලෙඩක් ඇති ඒක ගණන් ගත යුතු එකක් නෙවේ හොඳට කතාබහ කරලා තනියම තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නං ඒ ඇති නෙව.

    මේක නිකන් හෙට අනිද්දා මැරෙන්න පණ අදින මනුස්සයෙක් වාගේ කෑ ගහන්න දෙයක් නෑ නෙ

    :rofl:

    subbed