shutter island balapnko oya wage seen ekak thiyenne.patta
අන්තිමට බලනකොට ඌට අැත්තටම ලෙඩක් තියෙනව (schizoprenia)
Last edited:
shutter island balapnko oya wage seen ekak thiyenne.patta
ඒකනේ අනුරාදට කියල විශේෂ ලෙඩක් නෑ හැමෝටම එක එක ලෙඩ තියෙනව කොහොමත්.ඔය පෙසිමිස්ට් කියන එකාටත් පුදුම පුකේ අමාරුවක් (මානසික රෝගයක්) තියෙනව
බුදුහාමුදුරුවො කියල තියෙනවලු ලෝකෙ හැමකෙනෙක්ටම මොකක්හරි මානසික රෝගයක් තියෙනව කියල![]()

ඒකනේ අනුරාදට කියල විශේෂ ලෙඩක් නෑ හැමෝටම එක එක ලෙඩ තියෙනව කොහොමත්.
හරි මෙයා මම කියන්නේ සුළු ලෙඩක් ඇති ඒක ගණන් ගත යුතු එකක් නෙවේ හොඳට කතාබහ කරලා තනියම තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නං ඒ ඇති නෙව.වරෙන් මාව බලන්ඩ. උඹටම දෙයක් තේරෙයි.. ඊට පස්සෙ උඹම එළකිරියෙ කට්ටියට පහදල දෙන්ඩ
මං කියනකොටනෙ විස්වාස කරන්ඩ බැරි
හරි මෙයා මම කියන්නේ සුළු ලෙඩක් ඇති ඒක ගණන් ගත යුතු එකක් නෙවේ හොඳට කතාබහ කරලා තනියම තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් නං ඒ ඇති නෙව.
මේක නිකන් හෙට අනිද්දා මැරෙන්න පණ අදින මනුස්සයෙක් වාගේ කෑ ගහන්න දෙයක් නෑ නෙ