මාමන්ඩි නැති‌වුනා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    වැක්සින් එක ගත්ත අපේ චාති පවුලක්ම පොසිට්ව් යකෝ උන් සේරමට උන . අවුරුද්දක් වගේ පොඩි එකෙක් ඉන්නව ඌටත් උන. සේරම එකම කාමරේ හොස්පිටල් එකේ . අනේ මන්ද බන් මේකනම් කරුමයක්. ඔය ෆයිය ගත්තා කියල ලොර්ඩ් වගේ එහෙ මෙහෙ යන්න එපා මස්ක් එක දාපල්ලා, සැනිටයිසර් එක සාක්කුවේම තියා ගනිල්ලා
    Positive නන් වෙනවලු. මැරෙන් නෑ කියල තමා කියන්නෙ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිතාගන්නවත් බෑ බන් මේ වගේ කතා ඇහුවම මොකද මේ වෙන්නෙ කියල. කොහොමද අපි මේවට ෆේස් කරන්නෙ මිනිස්සු අසරනයි ගොඩක් පවුල්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ රටේ නියම අවදානමට කිට්ටුවෙන්න දැන් දැන් එහෙම තියෙද්දි100% ඕපන් කරන්න පිස්සුද මන්ද අපි නෙ අමරුවෙ වැටෙන්නෙ මේවගෙ උනාම
     
    • Like
    Reactions: CONCORDE777

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Machan ammala tattala nathi wena ewa lamainta hanganna epa, uba thamai waradi karaya wenne. Demawupiyonge maranaya thamai me loke dukama de. Ekata yaganna bari wenava kiyanne ethanin ehata mari mari upadinava. Ubage baba godak podi nattam relation kenekta balaganna kiyala wife gavata palayan Mask ekak dala face shield ekak dala hitapan, ehema covid bo wenne naha. Eyava sanasala karana deyak karapan.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොකක්ද බං කරන්නෙ
    මට යන්න පුළුවන්
    එතකොට මගේ අම්මයි තාත්තයි‌.
    එයාලා නිතර ගෙදර එනවා‌.
    එපා කිව්වට අහන්නෙ නෑ.
    හදවතින් නැතුව මොලෙන් තීරණ ගන්න ඕන වෙලාවක්. අනිත් එක යන්නම ඕන කියලා හිතුවත් යන්න තරම් සනීපයක් උබටත් නැති එකේ පුළුවන් නම් නොයා ඉන්න බලපන්. උබ ගියා කියලා මැරිච්ච මනුස්සයට පණ දෙන්න බැරි එකේ නොයා ඉදලා ජිවත්වෙන අයගේ පණ බේරගන්න උදව් කරහන්. අපි කොච්චර ආදරේ කෙනෙක්ගේ උනත් ළගින් ඉන්න බැරි වෙලාවක් මේක ඒ නිසා ළග ඉන්න අයව පරිස්සම් කරගෙන උබත් පරිස්සමින් හිටපන්. වයිෆ්ටත් කොරෝනා ටෙස්ට් එක කරගන්න කියපන්.
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    වැක්සීන් එක ගහගන්න පොරකන එකෙන්ම කීදෙනෙක්ට කොරෝනා හැදෙන්න ඇතිද. වැදගත්ම දේ තමා පිටස්තර අය සමග දුරස් වෙලා ඉන්න එක. වැක්සීන් නැතත් කමක් නෑ ඒක කරගන්න පුලුවන් නම්
     
    • Like
    Reactions: CONCORDE777

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    වයිෆ්ට් හිමීට කියන්න නැත්නම් ඊට වඩා දුකක් පස්සට දැනෙන්නේ. හැංගුවා කියලා වැඩක් වෙන්නේ නැහැ .



    මට හරිම බයයි බං එලකිරියේ කොරෝනා මරණ ගැන තමයි දැන් ඇහෙන්නේ . 😡😡😡☹️☹️☹️
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    Niwan suwa labewa..!! Wife sensitive wadinam kiyanna epa machan. Laga iddi kiyapan. Sathiyak pahu unama aduma uba laga iddiwath kiyapan ICU kyla hari. Laga paatha pakkunta kiyanna epa. Okun gini thiyai gamama..
     
    • Like
    Reactions: CONCORDE777

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ තාත්තට නිවන්සුව..
    මම දන්න කෙනෙක්ගෙ අම්මයි, නංගියි නැන්දම්මයි 3 දෙනෙක් නැති උනා දැනට මාසෙකට වගේ කලින්. නංගිගෙ හස්බන්ඩ් තවම ICU. පව්, පොඩි බබෙකුත් ඉන්නවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගෙදර ප්‍රශ්න ඉක්මනින් විසඳෙන කියාත් ,මැරුණු තාත්තට නිවන්සුවත් ප්‍රර්ථනා කරනවා.:(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මේ වගේ දෙයක් අපිට වෙනකං අපි හෙනම දාර්ශනිකයි බං. අපි රිලැක්ස් එකේ ඉන්න හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ දෙයක් තමයි මරණය කියන්නේ. එතකොට අපි වැඩ හොඳටම ප්ලෑන් කරන්න පෙළඹෙනවා.