මාමන්ඩි නැති‌වුනා

Periz

Active member
  • Jun 9, 2021
    139
    211
    43
    එකක් ගහලා කොවිශීල්ඩ් අවුරුදු 78
    Adee aparade ban ada indanne second dose eka gahanna gathte. Kalin second dose eka gahala thibuna nam situation eka weanas wennna hari thibuna, :-(

    Sorry for your loss machan.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔයවගේ දෙයක් තමන්ටම වෙන්න ඔනි වේදනාව දැනෙන්න. අනිත් අයට ඒක තේරෙන් නෑ. i came closer to such situation but luckily my dad survived.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාමන්ඩි නැතිවෙලා‌ කොරොනා වලින්. නැන්දාම්මාත්‌ හොස්පිටල්, ආවතේව‌ කරන් හිටපු වයිෆ් ගෙදර තනියම නිරෝධායනෙ. මම මොරටුවෙ පොඩි එකා එක්ක.‌ වයිෆ් මහ ගෙදර තනියම එයා දන්නෙ නෑ තාත්තා නැති වුනා කියලා. මට යන්න විදිහක් නෑ මගෙ බෙල්ලෙ මසල් එකක් ඇදිලා ඇවිද ගන්නත් බෑ. වයිෆ්ට කිව්වොත් තනියම ඉන්න බය වෙන නිසා එයාගෙ අයියා කියන්න එපා කිව්වා
    අපොයි 😲 මියගිය අයට නිවන්සුව පතනව. මාරම සිටුවේශන් එකක්නෙ බං. සියල්ල යහපත් විදියට සිදුවෙන්ඩ පතනව. හිත හයියකරං මූන දෙන්න ශක්තිය ඔයාගෙ බිරිඳටත් ලැබේවායි පතනව. හැමොම අසරණයි බං ඔය වෙලාවට.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Niwansuwa....

    වෛද්ය මතය බල්ලට දාල නිසා මේ වගේ රටේ අහින්සක ජීවිත කීයක් නිස්කාරනේ කනත්තට දක්කයිද. මේවා ට කවුද වග කියන්නෙ
     
    • Like
    Reactions: shenat

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මාමන්ඩි නැතිවෙලා‌ කොරොනා වලින්. නැන්දාම්මාත්‌ හොස්පිටල්, ආවතේව‌ කරන් හිටපු වයිෆ් ගෙදර තනියම නිරෝධායනෙ. මම මොරටුවෙ පොඩි එකා එක්ක.‌ වයිෆ් මහ ගෙදර තනියම එයා දන්නෙ නෑ තාත්තා නැති වුනා කියලා. මට යන්න විදිහක් නෑ මගෙ බෙල්ලෙ මසල් එකක් ඇදිලා ඇවිද ගන්නත් බෑ. වයිෆ්ට කිව්වොත් තනියම ඉන්න බය වෙන නිසා එයාගෙ අයියා කියන්න එපා කිව්වා
    ජිවිතේ අමාරු කාල එනවා බන්, මොනවා කරන්නද... ඉවසල හිටපන්. ටික දවසක් ඉඳලා වයිෆ් ට කියපන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජිවිතේ අමාරු කාල එනවා බන්, මොනවා කරන්නද... ඉවසල හිටපන්. ටික දවසක් ඉඳලා වයිෆ් ට කියපන්.

    දැන් දැන් මේවගෙ ඒව්ව් ගොඩක් අහන්න ලැබුනා දැන්ද කොහෙද SL විසාලා මහනුවර වෙන්න පටන්ගත්තෙ.. ඔක්සිජන් කේස් කොහොමද තත්වෙ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වැක්සින් එක ගත්ත අපේ චාති පවුලක්ම පොසිට්ව් යකෝ උන් සේරමට උන . අවුරුද්දක් වගේ පොඩි එකෙක් ඉන්නව ඌටත් උන. සේරම එකම කාමරේ හොස්පිටල් එකේ . අනේ මන්ද බන් මේකනම් කරුමයක්. ඔය ෆයිය ගත්තා කියල ලොර්ඩ් වගේ එහෙ මෙහෙ යන්න එපා මස්ක් එක දාපල්ලා, සැනිටයිසර් එක සාක්කුවේම තියා ගනිල්ලා
    ado :( dose dekama aragenada? oya kiana aya mask ehema daala nedda
     
    • Like
    Reactions: IMMuhandiram