Adee aparade ban ada indanne second dose eka gahanna gathte. Kalin second dose eka gahala thibuna nam situation eka weanas wennna hari thibuna,එකක් ගහලා කොවිශීල්ඩ් අවුරුදු 78
Sorry for your loss machan.
Adee aparade ban ada indanne second dose eka gahanna gathte. Kalin second dose eka gahala thibuna nam situation eka weanas wennna hari thibuna,එකක් ගහලා කොවිශීල්ඩ් අවුරුදු 78
ඔයවගේ දෙයක් තමන්ටම වෙන්න ඔනි වේදනාව දැනෙන්න. අනිත් අයට ඒක තේරෙන් නෑ. i came closer to such situation but luckily my dad survived.
අපොයිමාමන්ඩි නැතිවෙලා කොරොනා වලින්. නැන්දාම්මාත් හොස්පිටල්, ආවතේව කරන් හිටපු වයිෆ් ගෙදර තනියම නිරෝධායනෙ. මම මොරටුවෙ පොඩි එකා එක්ක. වයිෆ් මහ ගෙදර තනියම එයා දන්නෙ නෑ තාත්තා නැති වුනා කියලා. මට යන්න විදිහක් නෑ මගෙ බෙල්ලෙ මසල් එකක් ඇදිලා ඇවිද ගන්නත් බෑ. වයිෆ්ට කිව්වොත් තනියම ඉන්න බය වෙන නිසා එයාගෙ අයියා කියන්න එපා කිව්වා
ජිවිතේ අමාරු කාල එනවා බන්, මොනවා කරන්නද... ඉවසල හිටපන්. ටික දවසක් ඉඳලා වයිෆ් ට කියපන්.මාමන්ඩි නැතිවෙලා කොරොනා වලින්. නැන්දාම්මාත් හොස්පිටල්, ආවතේව කරන් හිටපු වයිෆ් ගෙදර තනියම නිරෝධායනෙ. මම මොරටුවෙ පොඩි එකා එක්ක. වයිෆ් මහ ගෙදර තනියම එයා දන්නෙ නෑ තාත්තා නැති වුනා කියලා. මට යන්න විදිහක් නෑ මගෙ බෙල්ලෙ මසල් එකක් ඇදිලා ඇවිද ගන්නත් බෑ. වයිෆ්ට කිව්වොත් තනියම ඉන්න බය වෙන නිසා එයාගෙ අයියා කියන්න එපා කිව්වා
ජිවිතේ අමාරු කාල එනවා බන්, මොනවා කරන්නද... ඉවසල හිටපන්. ටික දවසක් ඉඳලා වයිෆ් ට කියපන්.
adoවැක්සින් එක ගත්ත අපේ චාති පවුලක්ම පොසිට්ව් යකෝ උන් සේරමට උන . අවුරුද්දක් වගේ පොඩි එකෙක් ඉන්නව ඌටත් උන. සේරම එකම කාමරේ හොස්පිටල් එකේ . අනේ මන්ද බන් මේකනම් කරුමයක්. ඔය ෆයිය ගත්තා කියල ලොර්ඩ් වගේ එහෙ මෙහෙ යන්න එපා මස්ක් එක දාපල්ලා, සැනිටයිසර් එක සාක්කුවේම තියා ගනිල්ලා
dose dekama aragenada? oya kiana aya mask ehema daala neddaOver trusting vaccine seems the biggest danger.adodose dekama aragenada? oya kiana aya mask ehema daala nedda
Ow neda.වයිෆ්ට නොකියන එක සදාචාරාත්මක නෑ.