මායා කරුවෙකු අවශ්‍ය වී තිබේ (Autodesk Maya)

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මායා කරුවෙකු අවශ්‍ය වී තිබේ (Autodesk Maya)

    Autodesk Maya

    maya_logo.jpg


    මචන්ලා ලොකු උදව්වක් ඔනෙ.... :oo:
    ඔයාලගෙ කව්රු හරි මායා (MAYA) software එක පාවිච්චිකරන්න දන්නවනම් මේ උදව්ව කරන්න පුලුවන් වෙයි... :yes:
    මේකයි සීන් එක...මම දන්න කෙනෙක්ට මායා වලින් හදපු ලෝගෝ (LOGO) එකක් ඔනෙ වෙලා තියෙනවා...මොනම හරි ලොගො එකක් මචන්ලා ඔය Toyota හරි Mitsubishi හරි ඔනෙ එකක්...පොඩි Animation පාර්ට් එකකුත් ඔනෙ ඉතින් නැත්තම් මායා වලින් කරල වැඩක් නෑ නෙ මචන්ලා... :rofl:

    Maya-100-percent-indian-hair-products-logo.jpg


    logo_maya_blanco_y_negro.jpg


    තත්පර 15 ක විතර පොඩි එකක්...ඔන්න ඕකයි කතාව.... Create කොරාලා ලෙසටම දෙන්න පුලුවන් කෙනෙකුට අරෙව්වා දෙන්නත් කැමතියි... :confused:
    අරෙව්වා කිව්වෙ ප්‍රතිපාදන හරී..... :oo:
    නිකන් නෙවෙ මචන්ලා මුදලට...සාධාරණ ගානකට ඉතින් :frown:
    ..ඉක්මනට PM එකක් දාන්න විස්තර දෙන්නම්
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම MAYA නම් ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි. 3D logo එකක් animation එකක් එක්ක හදල දෙන්න පුළුවන් video එකක් විදිහට.
    ඕන logo එකක් අවුලක් නැද්ද ?ද ?
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මම MAYA නම් ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි. 3D logo එකක් animation එකක් එක්ක හදල දෙන්න පුළුවන් video එකක් විදිහට.
    ඕන logo එකක් අවුලක් නැද්ද ?ද ?

    අව්ලක් නෑ මචන්...මම දන්න කෙනෙකුට...හැබැයි හදපු templates ටික ඔනෙ (Save files)...හැදුවා කියල prove කරන්න...පුලුවන් නම් contact number එක PM එකක් දාන්න...