මායා කරුවෙකු අවශ්‍ය වී තිබේ (Autodesk Maya)
Autodesk Maya
මචන්ලා ලොකු උදව්වක් ඔනෙ....
ඔයාලගෙ කව්රු හරි මායා (MAYA) software එක පාවිච්චිකරන්න දන්නවනම් මේ උදව්ව කරන්න පුලුවන් වෙයි...
මේකයි සීන් එක...මම දන්න කෙනෙක්ට මායා වලින් හදපු ලෝගෝ (LOGO) එකක් ඔනෙ වෙලා තියෙනවා...මොනම හරි ලොගො එකක් මචන්ලා ඔය Toyota හරි Mitsubishi හරි ඔනෙ එකක්...පොඩි Animation පාර්ට් එකකුත් ඔනෙ ඉතින් නැත්තම් මායා වලින් කරල වැඩක් නෑ නෙ මචන්ලා...
තත්පර 15 ක විතර පොඩි එකක්...ඔන්න ඕකයි කතාව.... Create කොරාලා ලෙසටම දෙන්න පුලුවන් කෙනෙකුට අරෙව්වා දෙන්නත් කැමතියි...
අරෙව්වා කිව්වෙ ප්‍රතිපාදන හරී.....
නිකන් නෙවෙ මචන්ලා මුදලට...සාධාරණ ගානකට ඉතින්
..ඉක්මනට PM එකක් දාන්න විස්තර දෙන්නම්