මායා රංග Teledrama theme song?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ජාතික රූපවහිනියේ මායා රන්ග කියලා නාට්යක් ගියා ඒකෙ තීම් සොන්ග් එක ආය අහන්න විදිහක් නැද්ද. ඉන්ටනෙට් එකේ හම්බුනේ නෑ
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    maath hoya hoya inne...drama eka youtube eke nam na..bimal jayakodi actor inna eka neda? ara professor kenekda koheda direct kale..patta kathawak yanne...dang mathaka na...thibboth mchang aniwa mey thread eka update akrahang
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    maath hoya hoya inne...drama eka youtube eke nam na..bimal jayakodi actor inna eka neda? ara professor kenekda koheda direct kale..patta kathawak yanne...dang mathaka na...thibboth mchang aniwa mey thread eka update akrahang
    Ow ow prof nimal senanayakada kohedha. Eke theme music maru wage mathakayi. Ekayi baluwe
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    ජාතික රූපවහිනියේ මායා රන්ග කියලා නාට්යක් ගියා ඒකෙ තීම් සොන්ග් එක ආය අහන්න විදිහක් නැද්ද. ඉන්ටනෙට් එකේ හම්බුනේ නෑ
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මායා රංග තිම් මියුසික්... අවාසනාවට රුවන් වීරසේකර අප අතැර ගොස් ඇත....

    https://jmp.sh/s/j1NYPQUVPNW8YPAUD2UJ
    අඩේ මේක කොහෙන්ද ඔයාට ? RIP Ruwan weerasekara . මට මේක පොඩ්ඩක් වෙනස් විදිහට මතක. ඔයාට ස්තුතියි. ස්ටුඩියෝ ජිබ්ලි ෆීලින් එකක් එනවා නේද

    thanks reply ekata .habayi meka newe (y)
    ------ Post added on Mar 31, 2025 at 1:17 PM

    How about this one

    තෑන්ක්ස් මේකත් ලස්සනයි
    ------ Post added on Mar 31, 2025 at 1:18 PM

    මායා රංග තිම් මියුසික්... අවාසනාවට රුවන් වීරසේකර අප අතැර ගොස් ඇත....

    https://jmp.sh/s/j1NYPQUVPNW8YPAUD2UJ

    මෙකෙන් ඉන්ස්පයර් වෙලා ද මන්දා ..පොඩ්ඩක් ඔය මියුසික් දෙක සන්සන්දනය කරලා බලන්න
    ------ Post added on Mar 31, 2025 at 1:24 PM