මායිමේ ගෙවල් හදන එක
මචංල කෙලින්ම වැටටම අල්ලල ගෙවල් ඉදිකරන්ඩ පුලුවන්ද ?
ඒ කියන්නෙ ඉඩමෙ මායිම, ගෙයි බිත්තිය වෙනව..

පුළුවන් , හැබැයි පුතේ උබට ඒ පැත්තට ජනේලයක් වත් දාන්න බැහැ , පියන අරියහම අල්ලපු වත්තට ඇරෙන විදිහට.

puluwan awlk na.habai gdra janel ariyama allapu waththe wenna nm ba
wahalewath ba allapu maime enna.
poddak balala karala karapn.mkda allapu idame un case ekak dammeth hadapu biththi pitin galawanna wenne.