මායිමේ ගෙවල් හදන එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    puluwan maye hithe. ape gedara mulu idameme gedara.

    එතකොට මචං උඹල නාන වතුර රෙදි හෝදන වතුර කොහෙටද යවන්නෙ ? පාරටද ? ටොයිලට් වලවල් හදල තියෙන්නෙ කොහොමද ? සම්පූර්ණ සීල් කරලද ?
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මචං අපි ගෙයක් හදන්ඩ යනව නෙමේ.. අපේ මායිමේ එහෙම ගෙයක් හදල තියෙන්නෙ.. අපි ටවුමක නෙමේ ඉන්නෙ..
    හැදුවට පස්සෙ මොකුත් ක්‍රියාමාර්ගයක් ගන්ඩ බැරිද ?

    a bn matath oya pasnema tynwa bump
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නාගරික නෙමේ මචං අපි.. කොළඹත් නෙමේ... ;)

    මායිමටම අල්ලලා ගෙවල් හදන්න පුලුවන් මචන්.හැබැයි ජනේල මුකුත් දාන්න බෑ.වහලේ වතුර,බට වගේ දේවල් උඹලගේ පැත්තට තියෙන බිත්තියේ එල්ලන්න බෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ජනේල තියෙන එකද වැරදි ? ජානේලෙ ඇරියම පියන එහා වත්තට යන එකද වැරදි ?

    පියන නෙමෙයි මචන් කිසිම විදියකින් මොනම ආකාරයකවත් කවුලු තියන්න බෑ.වහල දක්වා ම මුළු බිත්තියම තියෙන්න ඕනි.
     
    • Like
    Reactions: AnuradhaRa

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මායිමටම අල්ලලා ගෙවල් හදන්න පුලුවන් මචන්.හැබැයි ජනේල මුකුත් දාන්න බෑ.වහලේ වතුර,බට වගේ දේවල් උඹලගේ පැත්තට තියෙන බිත්තියේ එල්ලන්න බෑ.

    පියන නෙමෙයි මචන් කිසිම විදියකින් මොනම ආකාරයකවත් කවුලු තියන්න බෑ.වහල දක්වා ම මුළු බිත්තියම තියෙන්න ඕනි.

    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉඩමේ ඉදිරිපස සහ පසු පස අඩි 15 බැගින් තියෙන්න ඕනා බන්..
    නැත්තන් ප්ලෑන පාස් කරන්නේ නෑ..
    ගොඩක් වෙලාවට ප්ලෑන පාස් කරන ඕන වුනාම ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට නියමිත කියලා දාලා, බිමට විතරයි ප්ලෑන පාස් කරගන්නේ..
    පිස්සු නීති බන් තියෙන්නේ.. :baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මචං අපි ගෙයක් හදන්ඩ යනව නෙමේ.. අපේ මායිමේ එහෙම ගෙයක් හදල තියෙන්නෙ.. අපි ටවුමක නෙමේ ඉන්නෙ..
    හැදුවට පස්සෙ මොකුත් ක්‍රියාමාර්ගයක් ගන්ඩ බැරිද ?

    බිත්තිය මායිමට දාන්න පුලුවං.. ජනෙල් හෝ මොනම කවුලුවක්වත් තියන්න අඩි 3ක් හෝ 7ක් (සුවර් නෑ) තියෙන්න ඕනෙ මායිමේ ඉඳන්. එහෙම නැතුව පලෑන පාස් කරන්න බෑ. එහෙම ගෙයක් හැදුවොත් නගර සබාවට (මේකෙන් නේද ඔව්ව පාස් කරන්නෙ?) විරුද්දව නඩු දාන්න පුලුවන්. ;)
     
    • Like
    Reactions: AnuradhaRa

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ♥-Aurora-♥;19318234 said:
    බිත්තිය මායිමට දාන්න පුලුවං.. ජනෙල් හෝ මොනම කවුලුවක්වත් තියන්න අඩි 3ක් හෝ 7ක් (සුවර් නෑ) තියෙන්න ඕනෙ මායිමේ ඉඳන්. එහෙම නැතුව පලෑන පාස් කරන්න බෑ. එහෙම ගෙයක් හැදුවොත් නගර සබාවට (මේකෙන් නේද ඔව්ව පාස් කරන්නෙ?) විරුද්දව නඩු දාන්න පුලුවන්. ;)

    :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉඩමේ ඉදිරිපස සහ පසු පස අඩි 15 බැගින් තියෙන්න ඕනා බන්..
    නැත්තන් ප්ලෑන පාස් කරන්නේ නෑ..
    ගොඩක් වෙලාවට ප්ලෑන පාස් කරන ඕන වුනාම ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට නියමිත කියලා දාලා, බිමට විතරයි ප්ලෑන පාස් කරගන්නේ..
    පිස්සු නීති බන් තියෙන්නේ.. :baffled:

    නෑ මචන්.
    බිම් මහල සහ තවත් එක් මහලක් පමණක් ඉදිකරන්නේ නම් හා ඉදිරියේදී දෙවන මහලක් ඉදිකිරීමට බලාපොරොත්තු නොවන්නේ නම් සහ පසුපස මායිම පළලින් අඩි 20 නොඉක්මවන මාර්ගයකට මායිම්ව තිබෙන්නේ නම් පසුපස මායිමේ සිට 7'-6"ක් තබා ගොඩනැගිල්ල ඉදිකිරීම කලයුතුය.

    ඉස්සරහා ඉඩ නම් අදාල මාර්ගය අනුව වෙනස් වෙනවා.ප්‍රධාන මාර්ගයක් නම් මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට අඩි 50ක් ද, එසේ නොවන නගර සභා/ප්‍රාදේශීය සභා මාර්ගයක් නම් මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට මාර්ගයේ පළල මෙන් ඉඩක් තැබිය යුතුය.පෞද්ගලික පාරක් නම් මීටර් 01ක දුරක් තියෙන්න ඕනි.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ♥-Aurora-♥;19318234 said:
    බිත්තිය මායිමට දාන්න පුලුවං.. ජනෙල් හෝ මොනම කවුලුවක්වත් තියන්න අඩි 3ක් හෝ 7ක් (සුවර් නෑ) තියෙන්න ඕනෙ මායිමේ ඉඳන්. එහෙම නැතුව පලෑන පාස් කරන්න බෑ. එහෙම ගෙයක් හැදුවොත් නගර සබාවට (මේකෙන් නේද ඔව්ව පාස් කරන්නෙ?) විරුද්දව නඩු දාන්න පුලුවන්. ;)

    වැසිකිළි,නාන කාමර සහ ආලෝකය හා වාතාශ්‍රය ලබානොගන්නා කවුළු සඳහා මායිමේ සිට අවම දුර අඩි 3 යි
    එසේනොවන ආලෝකය හා වාතාශ්‍රය ලබාගැනීමට භාවිතා කරන කවුලු වලට අඩි 7'-6"යි.

    බිත්තියක් ඉදිකරන්නේ මායිමේ නෙමෙයි නම් මායිමේ සිට අඩි 3 ක අවම දුරක් තියෙන්න ඕනි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නෑ මචන්.
    බිම් මහල සහ තවත් එක් මහලක් පමණක් ඉදිකරන්නේ නම් හා ඉදිරියේදී දෙවන මහලක් ඉදිකිරීමට බලාපොරොත්තු නොවන්නේ නම් සහ පසුපස මායිම පළලින් අඩි 20 නොඉක්මවන මාර්ගයකට මායිම්ව තිබෙන්නේ නම් පසුපස මායිමේ සිට 7'-6"ක් තබා ගොඩනැගිල්ල ඉදිකිරීම කලයුතුය.

    ඉස්සරහා ඉඩ නම් අදාල මාර්ගය අනුව වෙනස් වෙනවා.ප්‍රධාන මාර්ගයක් නම් මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට අඩි 50ක් ද, එසේ නොවන නගර සභා/ප්‍රාදේශීය සභා මාර්ගයක් නම් මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට මාර්ගයේ පළල මෙන් ඉඩක් තැබිය යුතුය.පෞද්ගලික පාරක් නම් මීටර් 01ක දුරක් තියෙන්න ඕනි.

    ඒ මොන නගරසබහවෙද බන්?
    මොරටුවේ එකේ ඉස්සරහට අඩි 15ක් තියන්න ඕනා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ මොන නගරසබහවෙද බන්?
    මොරටුවේ එකේ ඉස්සරහට අඩි 15ක් තියන්න ඕනා..

    කොයි නගර සභාවෙත් එකම නීතිය තමයි මචන්.උඹ ගොඩනැගිල්ල හදපු ඉඩම ඉස්සරහින් තියෙන පාරේ පළල අඩි 30 යි නම් පාරේ මැද ඉඳලා අඩි 30ක් තියන්න ඕනි.එතකොට උඹේ මායිමේ ඉඳලා අඩි 15ක් තියලා තමයි පටන් ගන්න වෙන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොයි නගර සභාවෙත් එකම නීතිය තමයි මචන්.උඹ ගොඩනැගිල්ල හදපු ඉඩම ඉස්සරහින් තියෙන පාරේ පළල අඩි 30 යි නම් පාරේ මැද ඉඳලා අඩි 30ක් තියන්න ඕනි.එතකොට උඹේ මායිමේ ඉඳලා අඩි 15ක් තියලා තමයි පටන් ගන්න වෙන්නේ.

    අනේමන්දා මම පිටපස්සේ මායිමටම අල්ලලා ගේ හදලා තියෙන්නේ..
    ඒ නිසා කඩා ඉවත්කිරීමට නියමිත කියලා දාලා බිමට ප්ලෑන පාස් කලේ.. :)
    නගරසබහවෙන් තමයි කිව්වේ ඉස්සරහයි පස්සෙයි අඩි 15 ගානේ තියෙන්න ඕනේ කියලා..
    ප්ලෑන පාස් කරන්න පර්චස් 6ට වඩා තියෙන්න ඕනා කිව්වා.. :dull:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේමන්දා මම පිටපස්සේ මායිමටම අල්ලලා ගේ හදලා තියෙන්නේ..
    ඒ නිසා කඩා ඉවත්කිරීමට නියමිත කියලා දාලා බිමට ප්ලෑන පාස් කලේ.. :)

    එහෙම තමයි බන් කරන්න වෙන්නේ.නීති විරෝදී වැඩ ඔවුවා.
    පිටිපස්සේ ඉඩ තියන්න කියන්නේ මචන් හදිස්සියේදිවත් ඉස්සරහා පැත්ත ගිනි ගත්තොත් අඩුම තරමේ උදවු ලැබෙනකම් ඉන්න පුලුවන් වෙන්න.ජීවිත ආරක්ශාවට
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    matath meka denaganna one.

    idam maime biththi dekak tibboth mokakda karanne, e kianne, mage gewal wala biththiya egollange biththiyata kochchara withara danna puluwanda, maime hatiyata.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    පහැදිලි කරල දුන්න අයට ගොඩක් ස්තූතියි :)
    ඔන්න මං කට්ටියට රෙප් දීල ඇති..
    තව දන්න විස්තර තියේනං දාන්ඩ...
    තට්ටු දෙකේ ගෙයක් බං හදල තියෙන්නෙ..

    ඔහොම ගෙයක් හැදුවම නාන වතුර, රෙදි හෝදන වතුර කොහෙටද බං යවන්නෙ.. වත්තෙ ඉඩත් නෑනෙ..
     
    • Like
    Reactions: XibitZ