puluwan maye hithe. ape gedara mulu idameme gedara.
එතකොට මචං උඹල නාන වතුර රෙදි හෝදන වතුර කොහෙටද යවන්නෙ ? පාරටද ? ටොයිලට් වලවල් හදල තියෙන්නෙ කොහොමද ? සම්පූර්ණ සීල් කරලද ?
puluwan maye hithe. ape gedara mulu idameme gedara.
colombo awlak na. depends on municipal rules of particular area. windows danawa nam sliding windows. ube palatha mokadda?

මචං අපි ගෙයක් හදන්ඩ යනව නෙමේ.. අපේ මායිමේ එහෙම ගෙයක් හදල තියෙන්නෙ.. අපි ටවුමක නෙමේ ඉන්නෙ..
හැදුවට පස්සෙ මොකුත් ක්‍රියාමාර්ගයක් ගන්ඩ බැරිද ?
නාගරික නෙමේ මචං අපි.. කොළඹත් නෙමේ...![]()
ජනේල තියෙන එකද වැරදි ? ජානේලෙ ඇරියම පියන එහා වත්තට යන එකද වැරදි ?
මායිමටම අල්ලලා ගෙවල් හදන්න පුලුවන් මචන්.හැබැයි ජනේල මුකුත් දාන්න බෑ.වහලේ වතුර,බට වගේ දේවල් උඹලගේ පැත්තට තියෙන බිත්තියේ එල්ලන්න බෑ.
පියන නෙමෙයි මචන් කිසිම විදියකින් මොනම ආකාරයකවත් කවුලු තියන්න බෑ.වහල දක්වා ම මුළු බිත්තියම තියෙන්න ඕනි.

මචං අපි ගෙයක් හදන්ඩ යනව නෙමේ.. අපේ මායිමේ එහෙම ගෙයක් හදල තියෙන්නෙ.. අපි ටවුමක නෙමේ ඉන්නෙ..
හැදුවට පස්සෙ මොකුත් ක්‍රියාමාර්ගයක් ගන්ඩ බැරිද ?

♥-Aurora-♥;19318234 said:බිත්තිය මායිමට දාන්න පුලුවං.. ජනෙල් හෝ මොනම කවුලුවක්වත් තියන්න අඩි 3ක් හෝ 7ක් (සුවර් නෑ) තියෙන්න ඕනෙ මායිමේ ඉඳන්. එහෙම නැතුව පලෑන පාස් කරන්න බෑ. එහෙම ගෙයක් හැදුවොත් නගර සබාවට (මේකෙන් නේද ඔව්ව පාස් කරන්නෙ?) විරුද්දව නඩු දාන්න පුලුවන්.![]()

ඉඩමේ ඉදිරිපස සහ පසු පස අඩි 15 බැගින් තියෙන්න ඕනා බන්..
නැත්තන් ප්ලෑන පාස් කරන්නේ නෑ..
ගොඩක් වෙලාවට ප්ලෑන පාස් කරන ඕන වුනාම ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට නියමිත කියලා දාලා, බිමට විතරයි ප්ලෑන පාස් කරගන්නේ..
පිස්සු නීති බන් තියෙන්නේ..![]()
♥-Aurora-♥;19318234 said:බිත්තිය මායිමට දාන්න පුලුවං.. ජනෙල් හෝ මොනම කවුලුවක්වත් තියන්න අඩි 3ක් හෝ 7ක් (සුවර් නෑ) තියෙන්න ඕනෙ මායිමේ ඉඳන්. එහෙම නැතුව පලෑන පාස් කරන්න බෑ. එහෙම ගෙයක් හැදුවොත් නගර සබාවට (මේකෙන් නේද ඔව්ව පාස් කරන්නෙ?) විරුද්දව නඩු දාන්න පුලුවන්.![]()
නෑ මචන්.
බිම් මහල සහ තවත් එක් මහලක් පමණක් ඉදිකරන්නේ නම් හා ඉදිරියේදී දෙවන මහලක් ඉදිකිරීමට බලාපොරොත්තු නොවන්නේ නම් සහ පසුපස මායිම පළලින් අඩි 20 නොඉක්මවන මාර්ගයකට මායිම්ව තිබෙන්නේ නම් පසුපස මායිමේ සිට 7'-6"ක් තබා ගොඩනැගිල්ල ඉදිකිරීම කලයුතුය.
ඉස්සරහා ඉඩ නම් අදාල මාර්ගය අනුව වෙනස් වෙනවා.ප්‍රධාන මාර්ගයක් නම් මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට අඩි 50ක් ද, එසේ නොවන නගර සභා/ප්‍රාදේශීය සභා මාර්ගයක් නම් මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට මාර්ගයේ පළල මෙන් ඉඩක් තැබිය යුතුය.පෞද්ගලික පාරක් නම් මීටර් 01ක දුරක් තියෙන්න ඕනි.
ඒ මොන නගරසබහවෙද බන්?
මොරටුවේ එකේ ඉස්සරහට අඩි 15ක් තියන්න ඕනා..
කොයි නගර සභාවෙත් එකම නීතිය තමයි මචන්.උඹ ගොඩනැගිල්ල හදපු ඉඩම ඉස්සරහින් තියෙන පාරේ පළල අඩි 30 යි නම් පාරේ මැද ඉඳලා අඩි 30ක් තියන්න ඕනි.එතකොට උඹේ මායිමේ ඉඳලා අඩි 15ක් තියලා තමයි පටන් ගන්න වෙන්නේ.

අනේමන්දා මම පිටපස්සේ මායිමටම අල්ලලා ගේ හදලා තියෙන්නේ..
ඒ නිසා කඩා ඉවත්කිරීමට නියමිත කියලා දාලා බිමට ප්ලෑන පාස් කලේ..![]()