මාරම දුකක් හිතුන බන් මේක බලද්දී

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඒ වීඩියෝ එක only friends දැම්ම එකක් මචං. ඒකයි මං හිතන්නේ උඹ මට ඉන්බොක්ස් දැම්ම එක වැඩ කරන්නෙත් නෑ
     

    Asiri21202

    Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    ඒ වීඩියෝ එක only friends දැම්ම එකක් මචං. ඒකයි මං හිතන්නේ උඹ මට ඉන්බොක්ස් දැම්ම එක වැඩ කරන්නෙත් නෑ
    anith ayata play wenawa bn eth
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Screenshot_20210621-190213.jpg


    මෙහෙම එකක්ද ආවේ... ලින්ක් දියන් වැරදි නම්
     
    • Like
    Reactions: silent one

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    පට්ට පව් බන්, ඕවා කරන කෙල්ලන්ටනම් හොඳක් වෙන්න නම් හොඳ නෑ. ඒ කොල්ලා සිරා ලව් කරන්න ඇති. මම දැක්කා එකෙක් කියලා තිබ්බා , කොල්ලගෙ අක්කත් ඔහොම කරගත්තලු. පව් යකො... ගෙවල් වලින් ආදරය නැති උනාම කොහෙන් හරි ඒක ළමයි හොයනවා, එතනිනුත් එක නැති උනාම උන් වැටෙනවා.. පෙලක් උන් නැගිටිනවා.. පෙලක් උන් යන්නම යනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    Me wage situation ekak unoth ubalatath therei bn meka.
    අපිත් ඔතන හිටියා බන්. කාලෙ තමයි හැමදේම අමතක කරවන්නෙ. දැන් හිතෙනව ඊට වඩා කොච්චර ප්‍රශ්න මේ ජීවිතේට එනවද කියල.