මාරම-දුක-හිතුන-බන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    මාරම-දුක-හිතුන-බන්

    https://www.facebook.com/iZainMalik/videos/1916316445079618/

    මට නම් මාරම දුකක් දැනුන බන් මේ වීඩ්යෝ එක බලල මේ බබාගේ අම්ම තාත්ත අයිය සෙරම මැරිල ආච්ච් ලග ඉන්නේ. මම වෙබ් එකේ හොයල බලද්දි මෙව දැක්කේ ඉරාකයේ. ​
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    weapon,banking & oil industry වලින් නටවන USA Government එකේ කාලකන්නි & උන්ගේ mercenaries ල නිසා දුක විඳින අහිංසකයො
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    weapon,banking & oil industry වලින් නටවන USA Government එකේ කාලකන්නි & උන්ගේ mercenaries ල නිසා දුක විඳින අහිංසකයො

    :yes:
    ඇමරිකාවෙ උන් තෙල් වලිං ගන්නෙ මේ මිනිස්සුන්ගෙන් නැති වෙන සතුට :sorry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මේ ලොකේ දෙවියන් ඉන්නවන්ම් ඇයි මචන් අහින්සක මනුස්සයම මෙහෙම දුක් විදින්නේ. මටත් දුවෙක් ඉන්න නිසා වෙන්න ඇති මට මේක බලන බලන පාර ඇඩෙනව බන් මාරම ලොකයක් මෙක. මට පුලුවන්ම් මේ දුවගේ අතට සල්ලි ටිකක් දෙන්න ​
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,951
    68,378
    113
    මචන් මේ ලොකේ දෙවියන් ඉන්නවන්ම් ඇයි මචන් අහින්සක මනුස්සයම මෙහෙම දුක් විදින්නේ. මටත් දුවෙක් ඉන්න නිසා වෙන්න ඇති මට මේක බලන බලන පාර ඇඩෙනව බන් මාරම ලොකයක් මෙක. මට පුලුවන්ම් මේ දුවගේ අතට සල්ලි ටිකක් දෙන්න ​

    No god.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    දුකයි තමයි මචන්. ඔය දුකට හේතුව අයිසිස්ලා. අයිසිස්ලා මිනිස්සුන්ව හුරතල් කරන්නෙ නෑ. ත්‍රස්තවාදීන්ට අනුකම්පා කරලත් බෑ. කොහොම උනත් මිනිස්සු මේවා ෆේස්බුක් එකේ ශෙයා කරයි කියලා ඔය තත්වෙට පත්වෙච්ච් හැම දරුවෙකුටම සාධාරණයක් වෙන්නෙත් නෑ. මුස්ලිම් අය හැම පැත්තෙන්ම අනුකම්පාව අරගෙන වෙන රටකට පනිනවා. පැනලා ඒ රටවල් අල්ලගෙන මහ පොළව අපායක් කරන එක තමයි කරන්නෙ. යුරෝපෙත් තව ටික කාලෙකින් බලාගන්න පුළුවන්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මචන් මේ ලොකේ දෙවියන් ඉන්නවන්ම් ඇයි මචන් අහින්සක මනුස්සයම මෙහෙම දුක් විදින්නේ. මටත් දුවෙක් ඉන්න නිසා වෙන්න ඇති මට මේක බලන බලන පාර ඇඩෙනව බන් මාරම ලොකයක් මෙක. මට පුලුවන්ම් මේ දුවගේ අතට සල්ලි ටිකක් දෙන්න ​

    ​

    පව තමා බං බුදුන්ට වුනත් පවට පිං දෙන්න බෑ..:yes: ස්වභාවධර්මය තමයි මේලොකේ මූලිකම දේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,470
    15,592
    113
    Land of the Gods 🕎
    දුකයි තමයි මචන්. ඔය දුකට හේතුව අයිසිස්ලා. අයිසිස්ලා මිනිස්සුන්ව හුරතල් කරන්නෙ නෑ. ත්‍රස්තවාදීන්ට අනුකම්පා කරලත් බෑ. කොහොම උනත් මිනිස්සු මේවා ෆේස්බුක් එකේ ශෙයා කරයි කියලා ඔය තත්වෙට පත්වෙච්ච් හැම දරුවෙකුටම සාධාරණයක් වෙන්නෙත් නෑ. මුස්ලිම් අය හැම පැත්තෙන්ම අනුකම්පාව අරගෙන වෙන රටකට පනිනවා. පැනලා ඒ රටවල් අල්ලගෙන මහ පොළව අපායක් කරන එක තමයි කරන්නෙ. යුරෝපෙත් තව ටික කාලෙකින් බලාගන්න පුළුවන්.

    අනේ මන්ද බන් හිතා ගන්න බෑ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,986
    788
    113
    මෙහෙ තමා
    මචන් මේ ලොකේ දෙවියන් ඉන්නවන්ම් ඇයි මචන් අහින්සක මනුස්සයම මෙහෙම දුක් විදින්නේ. මටත් දුවෙක් ඉන්න නිසා වෙන්න ඇති මට මේක බලන බලන පාර ඇඩෙනව බන් මාරම ලොකයක් මෙක. මට පුලුවන්ම් මේ දුවගේ අතට සල්ලි ටිකක් දෙන්න ​

    huththe god la bn.humanity is the god :(:(