මාරයි නෙ බන් සමනලීගෙ වොයිස් එක

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මාරයි නෙ බන් සමනලීගෙ වොයිස් එක

    මාර ලයින් බන් කටහඬනම්..මම මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක බැලුවා...මම හිතුවෙ එවෙලෙ එඩිටක්වත්ද කියලා..පට්ට :love: :rolleyes:

    නන්දා මාලනී මැඩම් ගේ හඩේ ලක්ෂණ තියනවා නේද ?

    මට අනුව දේශීය සිනමාවේ රංගනයට ඇවිත් රංගන වඩා ගායන පවුර්ෂයන් ඉමතුවූ අවස්ථා 2 තියනවා ..

    1. විජය කුමාරතුංග
    2. සමනලී පොන්සේකා

    බටහිරනම් Whitney Houston
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,328
    113
    Behind u :p



    un untabona despalane karagatta den, umbalata one de kawruth karanna one naa ne ,
    Sinduwa ahapan , umbalage nowana desapalana mathaya Honda naa, thope eka vitarai hari 😁
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ටැලන්ට් කෙල්ලෙක්, පුද්ගලිකව දන්නවා. උස මදි කේස් එක නැත්නම් ඔයිට වඩා ඩ්‍රාමා සෙට් වෙනවා‌.

    අළුත් පරපුර රැඩිකල් පිස්සු ඩයල් කියලා කාඩ් ගැහුවෙ රාජපක්ෂලාට කඩේ නොගිය නිසා. ඇත්තටම හොද මනුස්සකම් දන්න කෙල්ලෙක් කාටවත් කරදරයක් නැති, ඇත්ත කතා කරන.