නන්දා මාලනී මැඩම් ගේ හඩේ ලක්ෂණ තියනවා නේද ?මාරයි නෙ බන් සමනලීගෙ වොයිස් එක
මාර ලයින් බන් කටහඬනම්..මම මේ ලයිව් ප්රෝග්රෑම් එක බැලුවා...මම හිතුවෙ එවෙලෙ එඩිටක්වත්ද කියලා..පට්ට![]()
මට අනුව දේශීය සිනමාවේ රංගනයට ඇවිත් රංගන වඩා ගායන පවුර්ෂයන් ඉමතුවූ අවස්ථා 2 තියනවා ..
1. විජය කුමාරතුංග
2. සමනලී පොන්සේකා
බටහිරනම් Whitney Houston
