මාර්තු මාසෙන් පසු ලන්කාව (comments plz)

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
අපොයි;15897555 said:
මට වැඩක් නැ රනිල්ගෙන්වත්, රජපක්ශගෙන්වත් වෙන එකෙක්ගෙන්වත්, මට දුක මේ කුලල් කා ගැනීමෙන් අපිට සෙතක් නැ, නිකන් හිතලා බලන්න, ලන්කාවේ අපි එක්කම නිදහස ලැබුනු රටවල් දිහා, අපි තාම කුලල් කා ගන්නවා, මම කියන්නේ දෙකෙන් එකක් වෙලා මේක මේ පාරවත් ඉවර වෙන්න ඔනා ඇද ඇද ඉන්නේ නැතුව. මරුශියස් කියන පරග නැට්ටො කොකා පෙන්නන තත්වෙට ආවනේ, අනික මොකා මොනවා කිව්වත් මහින්දත් දන්නවා උබත් දන්නවා නන්ගියේ අපිට බැ ඔය යුරොපේ රටවල් නැතුව සතියක්වත් ඉන්න, ඒක ඇත්ත කතාව, අපි උන්ට ඔලුව නමලා නම් නැ, ඒත් උන්ට අපි අපිට උන් ඔනා.. ඒක බොරු කියනවනම් මෙලහකට තානාපති කාර්යාල වහලා..

වෙලාවකට සමහරු මට පැටියලු, දැන් පෙරුමාල් ලු.. ඔය එකෙක්වත් නෙමෙයි මම..

මුන් හිතන්නේ ලංකාවේ හැම එකාම පක්ෂ වලට ‍බෙදිල ඉන්න එවුන් කියල .මටත් ඔය මහින්දයයි රනිලුයි දෙන්නවම පේන්න බෑ .
 
මුන් හිතන්නේ ලංකාවේ හැම එකාම පක්ෂ වලට ‍බෙදිල ඉන්න එවුන් කියල .මටත් ඔය මහින්දයයි රනිලුයි දෙන්නවම පේන්න බෑ .
මේ කලාපේ අපි විතරයි බන් මෙහෙම විදවන්නේ, මොන ඉලව්වක්ද මේ.. අපිට පහල සින්ගපුරුව හිටියේ උන් සුද්දා හරි මොකා හරි එක්ක එකතුවෙලා දියුනු උනා, අපි සුද්දට බැන බැන උන්ගෙම වැඩ කරකර ඉන්නවා.. මේ විකාරේ මදැ බන් දැන්..
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
දැන් සනිප ඇති චොගම් සිහිනෙන් ලැබුණ ප්‍රතිපලේට අතින් අරන් පුකෙන් තියාගත්තා වගේ වැඩක් වුනේ ලැබුණ ප්‍රතිපලේ ලොකුයි තමයි දැන් ..........අනිත් එක මිනිස්සු මරලා ගැණු නිරැවත් කරලා මරලා එව ඉදිරියේ හමුදාවේ එවුන් ෆෝටෝ ගත්ත එව ඉන්ටනෙට් එකේ හැමතැනම . නු‍ඩේ ශ්‍රිලංකන් ගර්ල්ස් කියලා සර්ච් කලාම එන්නේත් ඔය ෆොටෝම තමයි .මොකා කලත් ඔය වැඩ කරපු එවුන් අල්ලලා දඩුවම් දෙන්න ඔනේ ඔය ෆොටෝ දිලා තියෙන්නෙත් හමුදාවේ එවුන්ම තමයි .වැරද්ද හොයල වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන්න ඔනේ කවුරැ කිව්වත් නැතත්
---------Athakota IRAKAYA TA PANALA MUSLIM MINISSU LAKSSHA GANAN MARALA GAHANU DUSANAYA KALEY -------AMERICA AND ENGLAND EKATHU WELA NETHA? EHEMA KALEY IRAKAYA UNTA KISIMA WARADAK KARANNE NATHIWA. PALAMUWEN UNE EMA SIDDIYA NISA MULINMA DADUWAM DENNA ONA USA AND UK WALATA.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තොට මෝල්.. කැමරන් මෙහෙදි අපිට මොකුත් කියලා නැහැ. උඹ බොරුවට බයවෙලා. කැමරන් කාරයා එන්ගලන්තෙ දෙමල චන්ද ටික රැකගන්න බොරුවට දෙමලු ඉස්සරහ රඟපානව.:cool:
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් ඔහොම පරීක්ෂණයක් තියල යුධ අපරාධ වුණා කියල ඔප්පු වුණා කියමුකො. එතකොට මොනාද වෙන්නෙ.?

    පාලම් එයාපෝට් හදන සේරම වැඩ නවත්තල උතුරෙ මිනිස්සු ටික ආයි හරියටම settle කරල හිටියහමත් මේ පස්සෙන් එළවන එක නවතින්නැද්ද?

    දන්න කෙනෙක් කියන්නකො
    :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් හිතන්නේ ලංකාවේ හැම එකාම පක්ෂ වලට ‍බෙදිල ඉන්න එවුන් කියල .මටත් ඔය මහින්දයයි රනිලුයි දෙන්නවම පේන්න බෑ .
    මම ලියන විදිහ කොපි කරන්ඩ එන්ඩ එපා හරිය. :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15897402 said:
    එකෙන්ම මිනිස්සු මුකුත් කියන්නේ නැ දන් මහින්දව එක්ක ගියත්, හැබැයි අන්වර් වගේ උන්ටනම් රෙවෙනවා
    මිනිස්සු පාලකයො වෙනුවෙන් පාරට බැස්සේ ඉස්සර දැන් නැ, එහෙම නම් මෙලහට කැමරන්ට විරුද්දව පට්ටා උද්ගොශනයක් යනවා, ඒත් ඒ කිසි දෙයක් නැත්තේ, මිනිස්සු හෙම්බත් වෙලා තියෙන්නේ.. මිනිස්සුන්ට දැන් ඇති..
    අම්මපා? උඹ දේශපාලන දැනීම 0යි.. :lol::lol:මහින්දව ගෙනියනකන් මිනිස්සු ඇස්කන් වහගෙන ඉඳියි කියලද හිතාගෙන ඉන්නෙ? :lol::lol: හොල්මන්ද පොල්කොල කිව්වලු :lol::lol:

    මේ දවස්වල උද්ඝෝශන නැත්තෙ ඒවා තහනම් කරලා තියෙන නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි. නැත්නම් බලන්න තිබුනා
     
    Last edited:
    තොට මෝල්.. කැමරන් මෙහෙදි අපිට මොකුත් කියලා නැහැ. උඹ බොරුවට බයවෙලා. කැමරන් කාරයා එන්ගලන්තෙ දෙමල චන්ද ටික රැකගන්න බොරුවට දෙමලු ඉස්සරහ රඟපානව.:cool:
    මාර්තු වෙනකන් පිනුම් ගැහුවැකි.. ඊට පස්සේ වෙන දේ අහන්න එපා ඒක අපි කවුරුත් දන්නේ නැ..
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ---------Athakota IRAKAYA TA PANALA MUSLIM MINISSU LAKSSHA GANAN MARALA GAHANU DUSANAYA KALEY -------AMERICA AND ENGLAND EKATHU WELA NETHA? EHEMA KALEY IRAKAYA UNTA KISIMA WARADAK KARANNE NATHIWA. PALAMUWEN UNE EMA SIDDIYA NISA MULINMA DADUWAM DENNA ONA USA AND UK WALATA.

    ඔය හුත්ත*වල් අපිට වැඩක් නෑ අපි ඇමරිකාව නෙමෙයි නේ අපි ලංකාව එක තේරැම් ගනින්
     
    අම්මපා? උඹ දේශපාලන දැනීම 0යි.. :lol::lol:මහින්දව ගෙනියනකන් මිනිස්සු ඇස්කන් වහගෙන ඉඳියි කියලද හිතාගෙන ඉන්නෙ? :lol::lol: හොල්මන්ද පොල්කොල කිව්වලු :lol::lol:
    සොරි ඔයාට තරම් දැනුමක් නැ.. කරට කර චන්දේ ගනිපු ෆොන්සෙකා බල්ලෙක් වගේ ඇදගෙන යනකොට කැ නොගහපු, අග්‍ර විනිශ්යකාරිව දොට්ට දානකොට කැ නොගහපු උන් ගැනම නේ මේ කියන්නේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15897695 said:
    මාර්තු වෙනකන් පිනුම් ගැහුවැකි.. ඊට පස්සේ වෙන දේ අහන්න එපා ඒක අපි කවුරුත් දන්නේ නැ..
    මොනව වෙන්නද? ජනමතවිචාරනය කියන තුරුම්පුව ගහලා උඩබලාගෙන ඉන්නයි තියෙන්නෙ. රිදෙන රටවල් දෙක තුනක් සම්බාධක දාවි ඕනමනම්:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15897708 said:
    සොරි ඔයාට තරම් දැනුමක් නැ.. කරට කර චන්දේ ගනිපු ෆොන්සෙකා බල්ලෙක් වගේ ඇදගෙන යනකොට කැ නොගහපු, අග්‍ර විනිශ්යකාරිව දොට්ට දානකොට කැ නොගහපු උන් ගැනම නේ මේ කියන්නේ..
    දේශපාලනේ කරපු දෙකයි පනහෙ නායකයෙක් නෙමෙයි. මෙතන රාජ්‍ය නායකයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නෙ.

    :cool:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    අතින් කලා හරක් බලලා ගොමත් කන්න වුනා කියන්නේ මේවට තමයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes:තනි ගෞරවේ දාගත්ත නම් කාපන්කෝ තනියෙම පරිප්පු...:lol:
    තෝ නම් පර අවජාතකයෙක් මචන්. තෝ මනුස්සයෙක් වුනට එක අනිත් උන්ටත් නින්දාවක්:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15897773 said:
    දැන් තෙරෙනවනේ චොගම් චව්ගම් කරගත්තා කියලා.. සල්ලි දීලා ටින්කිරි ගාගන්නවා..
    උඹ පෙරුමාල් කියලා මටනම් හිතෙන්නෙ:dull: