අපොයි;15897555 said:මට වැඩක් නැ රනිල්ගෙන්වත්, රජපක්ශගෙන්වත් වෙන එකෙක්ගෙන්වත්, මට දුක මේ කුලල් කා ගැනීමෙන් අපිට සෙතක් නැ, නිකන් හිතලා බලන්න, ලන්කාවේ අපි එක්කම නිදහස ලැබුනු රටවල් දිහා, අපි තාම කුලල් කා ගන්නවා, මම කියන්නේ දෙකෙන් එකක් වෙලා මේක මේ පාරවත් ඉවර වෙන්න ඔනා ඇද ඇද ඉන්නේ නැතුව. මරුශියස් කියන පරග නැට්ටො කොකා පෙන්නන තත්වෙට ආවනේ, අනික මොකා මොනවා කිව්වත් මහින්දත් දන්නවා උබත් දන්නවා නන්ගියේ අපිට බැ ඔය යුරොපේ රටවල් නැතුව සතියක්වත් ඉන්න, ඒක ඇත්ත කතාව, අපි උන්ට ඔලුව නමලා නම් නැ, ඒත් උන්ට අපි අපිට උන් ඔනා.. ඒක බොරු කියනවනම් මෙලහකට තානාපති කාර්යාල වහලා..
වෙලාවකට සමහරු මට පැටියලු, දැන් පෙරුමාල් ලු.. ඔය එකෙක්වත් නෙමෙයි මම..
මුන් හිතන්නේ ලංකාවේ හැම එකාම පක්ෂ වලට බෙදිල ඉන්න එවුන් කියල .මටත් ඔය මහින්දයයි රනිලුයි දෙන්නවම පේන්න බෑ .








