මාර්තු 1 විදුලිය නැති වෙවි. මාර්තු 8 සිට අඛණ්ඩ වර්ජනයක් අරඹති…

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මාත් බලන් ඉන්නේ රනිල් මේකට respond කරන විදිය බලන්න... වැඩ වර්ජනෙ කරන සම්ගම් වල කාලකන්නි ටික ෆයර් කරල ගෙදර යවල අලුත් අය වැඩට ගන්න තරම් කොන්දක් මිනිහට තිබ්බොත් මන් ඊලග චන්දෙ දෙනව රනිල්ට...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    යකා කියන දවසටම එන්නේ නෑ කියල ඔය හිනාවෙන මහත්තුරු මතක තියාගන්න.

    ෆේලියර් නේද.... කුහක ජෙප්පා බලන හිටියේ රටේම කරන්ට් කැපිලා රටම අඩපන වෙනකන්​

     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    යාපයිය දැම්මොත් දෙයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙන්නෙ. පැනික් වෙන්න එපා සිංහලු
     
    • Like
    Reactions: Honey Bunch

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113

    බිල් ගෙවන්නේ නැතුව නිකන්මද කන්න අඳින්න බලන්නේ.... අර කුප්ප ජෙප්පො වගේ..​

    Rajapakalata sapa denna tharan bill gewanne pupe amuruwatada lol
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    යකා කියන දවසටම එන්නේ නෑ කියල ඔය හිනාවෙන මහත්තුරු මතක තියාගන්න.

    හිනාවෙන්නේ ජවිපෙටවත්, සජබෙටවත්, අලි පුට්ටුවටවත් නෙමේ මචන්.
    මේ වගේ පච නිවුස් දාලා එක එකාව වැරදි මත වලට යනවා මුගේ ටෝක්සි වලටයි, එකට අනේ කියාගෙන පුකදෙන දායක සබාවටයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    හිනාවෙන්නේ ජවිපෙටවත්, සජබෙටවත්, අලි පුට්ටුවටවත් නෙමේ මචන්.
    මේ වගේ පච නිවුස් දාලා එක එකාව වැරදි මත වලට යනවා මුගේ ටෝක්සි වලටයි, එකට අනේ කියාගෙන පුකදෙන දායක සබාවටයි.
    ඇත්ත නිව්ස් එක කියපන්..
    වරාය සාමාන්‍ය විදියට වැඩද නැද්ද ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    ඇත්ත නිව්ස් එක කියපන්..
    වරාය සාමාන්‍ය විදියට වැඩද නැද්ද ?
    වැඩ බන් වැඩ. ඔය කරන්නේ සුපුරුදු විදියට තැන් තැන් වල එක එකා පුරු පුරු ගෑවට. රේගුවත් සුපුරුදු පරිදි වැඩ.
    බස් ටික තිබ්බා, ට්‍රෙන් ටික තිබ්බා. බැංකු ටිකනම් 1.30 වහනවා.
     
    • Like
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    වැඩ බන් වැඩ. ඔය කරන්නේ සුපුරුදු විදියට තැන් තැන් වල එක එකා පුරු පුරු ගෑවට. රේගුවත් සුපුරුදු පරිදි වැඩ.
    බස් ටික තිබ්බා, ට්‍රෙන් ටික තිබ්බා. බැංකු ටිකනම් 1.30 වහනවා.
    එතකොට මේකේ කියන්නේ බොරුද ??

     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    owa wenne boru seen
    kalin wune mahindayage salli balen.

    Alagale patan gatte uge salli walata pachuma, ratta, damitha..etc etc wage social media allagatta ewun minissu genangatta nisa

    aye ehema ekak wenna nam salli weesi karanna ona
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    එතකොට මේකේ කියන්නේ බොරුද ??


    වරායේ උන් දවසට වැඩ 100ක් කරන්නේ නැහැ මචන්. උන් ඔකේ කියන විදියටම සාමාන්‍ය දවසකටත් කරන්නේ වැඩ දෙක තුනක් විතරයි. ඉතින් ඕක තමයි පැටන් එක.

    ලෝඩින්, අන්ලොඩින්, ඩිලිවරි සුපුරුදු පරිදි වෙනවා. රෙගු වැඩත් ඒ විදියට යනවා.
     
    • Like
    Reactions: dilann

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    මම ගිය මහජන බැන්කුවනම් වහලා , යුනයිටඩ් මෝටර්ස් එක ලග (ගියෙ 10ට වගේ ). ...පිකටින්ද වෙන මගුලක්ද දන්නෙ නෑ