මාත් බලන් ඉන්නේ රනිල් මේකට respond කරන විදිය බලන්න... වැඩ වර්ජනෙ කරන සම්ගම් වල කාලකන්නි ටික ෆයර් කරල ගෙදර යවල අලුත් අය වැඩට ගන්න තරම් කොන්දක් මිනිහට තිබ්බොත් මන් ඊලග චන්දෙ දෙනව රනිල්ට...
එතකොට හිටපු ගෑනි....01.03.2023
යාපයියා කියපු නිසා geniyak ගත්තා ඒත් තාම කරන්ට් කැපුවෙ නෑනෙ![]()
යකා කියන දවසටම එන්නේ නෑ කියල ඔය හිනාවෙන මහත්තුරු මතක තියාගන්න.
Bill gewa gewa imu![]()
Rajapakalata sapa denna tharan bill gewanne pupe amuruwatada lolබිල් ගෙවන්නේ නැතුව නිකන්මද කන්න අඳින්න බලන්නේ.... අර කුප්ප ජෙප්පො වගේ..
පහසු ගෙවීමේ ක්‍රමයකට එකක් ගත්තාඑතකොට හිටපු ගෑනි....
බේසමකටවක් මාරු කරාද..??
යකා කියන දවසටම එන්නේ නෑ කියල ඔය හිනාවෙන මහත්තුරු මතක තියාගන්න.
ඇත්ත නිව්ස් එක කියපන්..හිනාවෙන්නේ ජවිපෙටවත්, සජබෙටවත්, අලි පුට්ටුවටවත් නෙමේ මචන්.
මේ වගේ පච නිවුස් දාලා එක එකාව වැරදි මත වලට යනවා මුගේ ටෝක්සි වලටයි, එකට අනේ කියාගෙන පුකදෙන දායක සබාවටයි.
වැඩ බන් වැඩ. ඔය කරන්නේ සුපුරුදු විදියට තැන් තැන් වල එක එකා පුරු පුරු ගෑවට. රේගුවත් සුපුරුදු පරිදි වැඩ.ඇත්ත නිව්ස් එක කියපන්..
වරාය සාමාන්‍ය විදියට වැඩද නැද්ද ?
එතකොට මේකේ කියන්නේ බොරුද ??වැඩ බන් වැඩ. ඔය කරන්නේ සුපුරුදු විදියට තැන් තැන් වල එක එකා පුරු පුරු ගෑවට. රේගුවත් සුපුරුදු පරිදි වැඩ.
බස් ටික තිබ්බා, ට්‍රෙන් ටික තිබ්බා. බැංකු ටිකනම් 1.30 වහනවා.
එතකොට මේකේ කියන්නේ බොරුද ??