මාරාන්තික fake අසනීපය....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
kauda maru une..?oya kiyanne thread 1k dala ekata 24 hrs comment kara kara inna kiyalada....wena wadak natnam hodai ehema karanna...puluwan welwata awit comment karanawa echarayi...:angry::angry::angry::angry:

mama dead_island ta bane naha...mama kiuwe eyage panditha kata mata allanne naha kiyala...hitanna oya me forum 1ta aluthenma await ehema thread 1k damma kiyala....arawage comment 1k dakkoth oyata mokada hitenne...tamanta kiyala athma gaurwayak tiyenawa neda...mokada ?eyada metana lokka..ara widiyata kata karanna...anika ona kenekta ona adahasak darimata aiythiya tiyenawa...dead Island kauda...:angry::angry::angry::angry:
සමනලීට ගහනකොට ඇයි ඒන්ජල් අඬන්නේ??

හහ් එතකොට ටිටී අඬන්නෙ නැත්තෙ ඇයි?
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    එයා දැන් ලොකු ළමයෙක්:rofl::rofl:

    ජම්බු ගහෙන්නම් වැටිල වෙන්න බෑ, අඩුමගානේ පොල් ගහකින්වත් වැටෙන්න ඕනි මෙහෙම වෙන්න :P
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඉතින් ඇයි නන්ගි නූල දාපු ගමන් මාරු උනේ

    මේකයි, මිනිහෙකුට බනිනවනම් ඌට මූනට බනින්න

    ඌ ban උනාට පස්සෙ වීරය වගේ බැනල වැඩක් නෑනෙ

    අනිවා...තවත් එකක් තමයි මේකේ කෙල්ලො කියලා නම දාගෙන ඉන්න දෙතුන් දෙනෙක්ට ඩෙඩ් අයිලන්ඩ් එක්ක පුදුම තරහක් තිබුනෙ...ඌ කරපු වැරදි වලදි වගේම ඌ කරපු හරි දේවල් වලදිත් මුන් ඔහේ බොරුවට කෑ ගැහුවා..හොඳම උදාහරනය ටිටී...

    joint wenne naththam paasamu:baffled:
    :lol:

    පලවෙනි එක තමයි සමනලී කියන්නේ 100% ෆේක්. ඒකෙ කිසිම සැකයක් නෑ.

    අනිවාර්‍යෙන්....මොකද එලකිරියට අලුතෙන්ම එන එකෙකුට මේක ටිකක් හුරු වෙන්න ටික දවසක් යනවා..අලුතෙන්ම එන එකෙක්ට මේකෙ ප්‍රශ්න ගොඩයි...ත්‍රෙඩ් දාන්නේ කොහොමද?GTRZකියන්නෙ කවුද?මොඩ් ලා කියන්නෙ කවුද?
    රෙප් කියන්නෙ මොනවද?රතු කො‍ටු නිල් කො‍ටු මොනවද?QUOTEකරන්නේ කොහොමද?Friend request දාන්නෙ කොහොමද?ආදී ගොඩක් දේවල් දැනගන්න තියෙනවා...ෆේක් ඒවුන්ට ඔය මුකුත් ඕන්නෑ...උන් ආපු ගමන් බනින්න ඕනේ සේරටම බැනලා අවුස්සලා උන් මොකක් හරි කියපු ගමන් Report කරලා MultiQuote කරලා සේරම කරනවා...මේක බොරුද කියපල්ලා බලන්න....
     
    Nohim Ys

    Well-known member
  • මේ සමනලී ගේ කතන්දරේ දුර දිග යනවා වැඩී වගේ නේ මචංලා...

    අපි මේක නවත්වමු ද ? මේක පිටට ආරංචි උනොත් අලුත් එවුන් එන්න සිරාවටම බය වෙනවා නේ
    :shocked:

    මේ Thread එකේ තියෙන Tag ටික දැක්කහමත් මට සසර කලකිරුනා..:sorry::sorry::( ඕක ගැන කතා කරන කරන තැන වැසිකිසියක් වෙන තත්වයක් දැන් තියෙන්නේ:baffled::baffled::oo::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවා...තවත් එකක් තමයි මේකේ කෙල්ලො කියලා නම දාගෙන ඉන්න දෙතුන් දෙනෙක්ට ඩෙඩ් අයිලන්ඩ් එක්ක පුදුම තරහක් තිබුනෙ...ඌ කරපු වැරදි වලදි වගේම ඌ කරපු හරි දේවල් වලදිත් මුන් ඔහේ බොරුවට කෑ ගැහුවා..හොඳම උදාහරනය ටිටී
    :lol:

    අනිවාර්‍යෙන්....මොකද එලකිරියට අලුතෙන්ම එන එකෙකුට මේක ටිකක් හුරු වෙන්න ටික දවසක් යනවා..අලුතෙන්ම එන එකෙක්ට මේකෙ ප්‍රශ්න ගොඩයි...ත්‍රෙඩ් දාන්නේ කොහොමද?GTRZකියන්නෙ කවුද?මොඩ් ලා කියන්නෙ කවුද?
    රෙප් කියන්නෙ මොනවද?රතු කො‍ටු නිල් කො‍ටු මොනවද?QUOTEකරන්නේ කොහොමද?Friend request දාන්නෙ කොහොමද?ආදී ගොඩක් දේවල් දැනගන්න තියෙනවා...ෆේක් ඒවුන්ට ඔය මුකුත් ඕන්නෑ...උන් ආපු ගමන් බනින්න ඕනේ සේරටම බැනලා අවුස්සලා උන් මොකක් හරි කියපු ගමන් Report කරලා MultiQuote කරලා සේරම කරනවා...මේක බොරුද කියපල්ලා බලන්න....
    අනික ඒ කෙල්ල ආපු ගමන් හෝ ගාලා හැමෝටම PM ඇරියත් එක්ක.. :oo:
    අනික
    ටිටී කියන්නෙ කොල්ලෙක් බං...ඕකා මල් **සියෙක්
    :angry:
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    Code:
    මෙහි ඇති අපුරුම දෙය නම් fake fake යැයි මර ලතෝනි දෙන සමහරුන්ද fake වීමයි.

    ඕක තමා අලුත්ම ගේම එලකිරි එකේ.
    ෆෙක් එකෙන් ඇවිත් අනිත් කෙනාට ෆෙක් කියනවා.කුනුහරපෙන් බනිනවා.
    දෙශපාලන වලි නුලක මම දැක්කා දෙශපාලන වලිප්පුව හැදුන ෆෙක් කාරයෙක් senior මෙම්බර් කෙනෙක්ට ෆෙක් බල්ලා කියලා බනිනවා.:yes:

    mokada me gewalayath ban wela :lol::lol:
     
    Nohim Ys

    Well-known member

  • අනිවාර්‍යෙන්....මොකද එලකිරියට අලුතෙන්ම එන එකෙකුට මේක ටිකක් හුරු වෙන්න ටික දවසක් යනවා..අලුතෙන්ම එන එකෙක්ට මේකෙ ප්‍රශ්න ගොඩයි...ත්‍රෙඩ් දාන්නේ කොහොමද?GTRZකියන්නෙ කවුද?මොඩ් ලා කියන්නෙ කවුද?
    රෙප් කියන්නෙ මොනවද?රතු කො‍ටු නිල් කො‍ටු මොනවද?QUOTEකරන්නේ කොහොමද?Friend request දාන්නෙ කොහොමද?ආදී ගොඩක් දේවල් දැනගන්න තියෙනවා...ෆේක් ඒවුන්ට ඔය මුකුත් ඕන්නෑ...උන් ආපු ගමන් බනින්න ඕනේ සේරටම බැනලා අවුස්සලා උන් මොකක් හරි කියපු ගමන් Report කරලා MultiQuote කරලා සේරම කරනවා...මේක බොරුද කියපල්ලා බලන්න....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ සමනලී ගේ කතන්දරේ දුර දිග යනවා වැඩී වගේ නේ මචංලා...

    අපි මේක නවත්වමු ද ? මේක පිටට ආරංචි උනොත් අලුත් එවුන් එන්න සිරාවටම බය වෙනවා නේ
    :shocked:

    මේ Thread එකේ තියෙන Tag ටික දැක්කහමත් මට සසර කලකිරුනා..:sorry::sorry::( ඕක ගැන කතා කරන කරන තැන වැසිකිසියක් වෙන තත්වයක් දැන් තියෙන්නේ:baffled::baffled::oo::oo:

    මේවා මචන් විහින් කරගන්න වැඩ...මුන් කතා කරද්දි කතා කරන්නෙ හරිදේ ගැන නෙමෙයි..උන්ට හිතෙන දේ ගැන...ඒකෙ තියෙන හරි වැ‍රැද්ද තේරුම් ගන්න උවමනාවක් නෑ...

    අනික ඒ කෙල්ල ආපු ගමන් හෝ ගාලා හැමෝටම PM ඇරියත් එක්ක.. :oo:
    අනික
    ටිටී කියන්නෙ කොල්ලෙක් බං...ඕකා මල් **සියෙක්
    :angry:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ සමනලී ගේ කතන්දරේ දුර දිග යනවා වැඩී වගේ නේ මචංලා...

    අපි මේක නවත්වමු ද ? මේක පිටට ආරංචි උනොත් අලුත් එවුන් එන්න සිරාවටම බය වෙනවා නේ
    :shocked:

    ඕකෙන් බයවෙන්නෙ ෆේක් හදන උන් මිසක් අලුත් උන් නෙමෙයි.. ශුවර් එකටම... මේක ටිටීගෙ වැඩක්,,, ටිටීගෙ නමේ හම ගිහින් තියෙන හින්දා අලුත් විදියට එන්න ට්‍රයි එකක් දීලා.. එච්චරයි...:dull: