ඔයාගේ කතාව ඇත්ත. මේකේ ඉන්න සමහර අය අලුතින් එන කට්ටියට පුදුම බයක් තියෙන්නේ. ඉතින් කොහොම හරි එලවල දාන්න හදන්නේ. මේක දිගටම සිද්ද උනොත් අලුත් අය මේකට joint වෙන එක නැත්තටම නැති වේවි.

ඔයාගේ කතාව ඇත්ත. මේකේ ඉන්න සමහර අය අලුතින් එන කට්ටියට පුදුම බයක් තියෙන්නේ. ඉතින් කොහොම හරි එලවල දාන්න හදන්නේ. මේක දිගටම සිද්ද උනොත් අලුත් අය මේකට joint වෙන එක නැත්තටම නැති වේවි.![]()

පැතුවේ එකකි. සිදුවූවේ තව එකකි නේද?. අහෝ
මාතෘකාවට ගියොත්,
ෆේක් කියන එකේ අදහස මොකද්ද? එක ID එකකට වඩා තියන එකද?
ඒක එහෙමනම්, සෑහෙන්න බොන්න ඕනේ විහිලුවක් ඒක.
මොකද කවුරුත් මේකේ නම උපන්දිනේ දාගෙන එන්නේ නෑනේ.
ඉතින් ඇත්තටම එකක් ආවත් ඒකත් fake (ව්‍යාජ) එකක් තමයි.
මොකද මෙතන ඉන්නේ හැබෑ ජීවිතේ ඉන්න පුද්ගලයා නෙමෙයි.
අමුතුම කෙනෙක් වෙන්න හදන පුද්ගලයෙක්. online life එකේදී fake හොයනවා කියන එක ව්හිළුවක්. මූණට මූන හම්බුවෙලා කතා කරන එකක් නෙමෙයිනේ මේක.
මෙතන ප්‍රශ්නේ ෆේක් නෙමෙයි. මොන මඟුලෙන් හරි අවිත් ආගම් වලට අගෞරව කරන එකයි.
අනික් ආගම් භේද කරන්න හදන එකයි.

සමනළී යනු තවත් එක ෆේක් එකක් පමනි,![]()
ඔය උඹමද?![]()

ඉතින් ඇයි නන්ගි නූල දාපු ගමන් මාරු උනේ
මේකයි, මිනිහෙකුට බනිනවනම් ඌට මූනට බනින්න
ඌ ban උනාට පස්සෙ වීරය වගේ බැනල වැඩක් නෑනෙ
. uuwa ban unama metana thread danawa uuta banala. 
ඔව් මම තමා
මගේ පරන userID එකක් තිබ්බ
ඒකෙ කැත වගේ නිසා මම දැන් use කරන්නෙ නෑ අවු 2ක විතර ඉදන්![]()
![]()

yes. mcn. meya dead island inna dawas wala meeyek wage hitiye uuta baye da koheda. uuwa ban unama metana thread danawa uuta banala.
![]()

100%. eken une dead island ban una eka witarai. uu ela kolla monawa unat. ban eka lift unama ei. GTRZ samanyen forever ban karanne naha.

මේක මම කලිනුත් කීප සැරයක් කියල තියනවා. අපි හැමෝම ෆේක් තමයි. දෙන්නෙක් විදිහට එනවට කියන්නේ sock puppets කියල. කොහොම උනත් ඒක අදාළ නෑ කියමුකෝ.
පලවෙනි එක තමයි සමනලී කියන්නේ 100% ෆේක්. ඒකෙ කිසිම සැකයක් නෑ.
අනික අපිත් එක්ක කාලයක් හිටපු dead island බෑන් වෙච්ච එක ගැන ඔයාට තියන සතුට හැමෝටම නෑ. ඌ වැරද්දක් කරන්න ඇති. ඒකට බෑන් වෙන්න ඇති. ඒවාට අපි මොකුත් කියන්නේ නෑ.
ඊළඟ කාරණය තමයි මෙතන තියන රෝගය තමයි (රෝගයක් තියනවා නම්) ෆේක් හැදීම. ෆේක් හදාගෙන ඇවිත් බබා පාර්ට් දැමීම. එහෙම නැතුව ඒවා හඳුනා ගැනීම නෙවෙයි. දැන් මේ ත්‍රෙඩ් එක දාල ගිහින් ඔයත් අනිත් එකෙන් ආව වගේ කරන ගොඩක් අය ඉන්නවා.
එළකිරි සාමාජිකයින්ගේ fake අසනීපය ....මාරාන්තිකයි ...
එළකිරියේ සිටින බොහෝ සාමාජිකයින්ට ඇති ලෙඩකි fake අසනීපය ....එලකිරියට අලුතෙන් kaurun හෝ පැමිණියොත් ඔහු fake profile එකක් කියමින් මැරෙන්නට හදයි ....මා මුලින් සිතුවේ එය අලුතෙන් එන girl කෙනෙක් දුටු විට එළකිරි සාමාජිකයින්ට සෑදෙන ලෙඩක් කියාය ...නමුත් අලුතෙන් boy කෙනක් ආවත් මෙම fake ලෙඩේ එළකිරි සාමාජිකයින්ට ඇති වේ...නමුත් එතරම් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වයි...නමුත් සමහර සාමාජිකයින්ට මෙම රෝග ලක්ෂණ මාරාන්තික වන්නේ girl කෙනෙක් පැමිණි විටයි ...එහි උපරිම තලයට පැමිණියේ එයේ පෙරේදාය ...එලකිරියට අලුතෙන් පැමිණි සාමාජිකාව දුටු fake අසනීප කාරයින් ඇය fake fake කියමින් මර ලතෝනි දෙන්න පටන් ගත්තේය ...තවත් බක පන්ඩිතයෙක් පැමිණ ඇයට එලකිරියෙහි සිටින සැටි උගන්නන්ට හදයි ...එය කියන්නේ අතිශය කර්කශ භාෂාවෙනි ...ඒ නිසාම මේ බක පන්ඩිතයා ban වෙයි ..මේ comment දකින අලුත් සාමාජිකයින්ට මොනවා සිතෙන්නට ඇතිද ...අවසානයේ ඇඩ්මින් අයියාටත් මෙයට මැදිහත් වෙන්න සිදු වේ ...මෙහි ඇති අපුරුම දෙය නම් fake fake යැයි මර ලතෝනි දෙන සමහරුන්ද fake වීමයි..
දැන් ඉතින් මම මේ දෙය කියූ නිසා fake උන සැදුනු අය මා සමග උරණ වී මෙතැන යකා natawi ...

ඉතින් ඇයි නන්ගි නූල දාපු ගමන් මාරු උනේ
මේකයි, මිනිහෙකුට බනිනවනම් ඌට මූනට බනින්න
ඌ ban උනාට පස්සෙ වීරය වගේ බැනල වැඩක් නෑනෙ

මේක මම කලිනුත් කීප සැරයක් කියල තියනවා. අපි හැමෝම ෆේක් තමයි. දෙන්නෙක් විදිහට එනවට කියන්නේ sock puppets කියල. කොහොම උනත් ඒක අදාළ නෑ කියමුකෝ.
පලවෙනි එක තමයි සමනලී කියන්නේ 100% ෆේක්. ඒකෙ කිසිම සැකයක් නෑ.
අනික අපිත් එක්ක කාලයක් හිටපු dead island බෑන් වෙච්ච එක ගැන ඔයාට තියන සතුට හැමෝටම නෑ. ඌ වැරද්දක් කරන්න ඇති. ඒකට බෑන් වෙන්න ඇති. ඒවාට අපි මොකුත් කියන්නේ නෑ.
ඊළඟ කාරණය තමයි මෙතන තියන රෝගය තමයි (රෝගයක් තියනවා නම්) ෆේක් හැදීම. ෆේක් හදාගෙන ඇවිත් බබා පාර්ට් දැමීම. එහෙම නැතුව ඒවා හඳුනා ගැනීම නෙවෙයි. දැන් මේ ත්‍රෙඩ් එක දාල ගිහින් ඔයත් අනිත් එකෙන් ආව වගේ කරන ගොඩක් අය ඉන්නවා.

උබ තමා හරියටම කියල දුන්නේ?![]()

(forever alone
)