මාරාන්තික fake අසනීපය....

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔයාගේ කතාව ඇත්ත. මේකේ ඉන්න සමහර අය අලුතින් එන කට්ටියට පුදුම බයක් තියෙන්නේ. ඉතින් කොහොම හරි එලවල දාන්න හදන්නේ. මේක දිගටම සිද්ද උනොත් අලුත් අය මේකට joint වෙන එක නැත්තටම නැති වේවි.:(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඔයාගේ කතාව ඇත්ත. මේකේ ඉන්න සමහර අය අලුතින් එන කට්ටියට පුදුම බයක් තියෙන්නේ. ඉතින් කොහොම හරි එලවල දාන්න හදන්නේ. මේක දිගටම සිද්ද උනොත් අලුත් අය මේකට joint වෙන එක නැත්තටම නැති වේවි.:(

    joint wenne naththam paasamu:baffled:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පැතුවේ එකකි. සිදුවූවේ තව එකකි නේද?. අහෝ :P

    මාතෘකාවට ගියොත්,

    ෆේක් කියන එකේ අදහස මොකද්ද? එක ID එකකට වඩා තියන එකද?
    ඒක එහෙමනම්, සෑහෙන්න බොන්න ඕනේ විහිලුවක් ඒක.
    මොකද කවුරුත් මේකේ නම උපන්දිනේ දාගෙන එන්නේ නෑනේ.
    ඉතින් ඇත්තටම එකක් ආවත් ඒකත් fake (ව්‍යාජ) එකක් තමයි.
    මොකද මෙතන ඉන්නේ හැබෑ ජීවිතේ ඉන්න පුද්ගලයා නෙමෙයි.
    අමුතුම කෙනෙක් වෙන්න හදන පුද්ගලයෙක්. online life එකේදී fake හොයනවා කියන එක ව්හිළුවක්. මූණට මූන හම්බුවෙලා කතා කරන එකක් නෙමෙයිනේ මේක.

    මෙතන ප්‍රශ්නේ ෆේක් නෙමෙයි. මොන මඟුලෙන් හරි අවිත් ආගම් වලට අගෞරව කරන එකයි.
    අනික් ආගම් භේද කරන්න හදන එකයි.

    උබ තමා හරියටම කියල දුන්නේ?;)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    :yes:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඔය උඹමද?:oo:

    ඔව් මම තමා :yes:

    මගේ පරන userID එකක් තිබ්බ

    ඒකෙ කැත වගේ නිසා මම දැන් use කරන්නෙ නෑ අවු 2ක විතර ඉදන් :no: :rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉතින් ඇයි නන්ගි නූල දාපු ගමන් මාරු උනේ

    මේකයි, මිනිහෙකුට බනිනවනම් ඌට මූනට බනින්න

    ඌ ban උනාට පස්සෙ වීරය වගේ බැනල වැඩක් නෑනෙ

    yes. mcn. meya dead island inna dawas wala meeyek wage hitiye uuta baye da koheda :lol:. uuwa ban unama metana thread danawa uuta banala. :growl:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    yes. mcn. meya dead island inna dawas wala meeyek wage hitiye uuta baye da koheda :lol:. uuwa ban unama metana thread danawa uuta banala. :growl:

    :yes: :yes:

    mama dakka thawath ekek pora talk ekak deela thibba

    mama dead island hasirichcha widiya anumatha karanneth nae

    eth meyala dena talk ekath chater
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කලින් Community වල ඉදලා නැහැ. චූටි කාලෙ ඉදන් කියෙව්වා. නිසදැස් තමා ගොඩාක් බැලුවෙ. යාලුවෙක් කීවෙ නෑ. මම සින්දුවක් ගන්න ආපු වෙලාවකයි දැනගත්තෙ. :)

    100%. eken une dead island ban una eka witarai. uu ela kolla monawa unat. ban eka lift unama ei. GTRZ samanyen forever ban karanne naha.

    අළුතෙන් ආපු එකෙක්ට මේකෙ posts quote කරලා multiple quote කරලා පෝස්ට් දාන එක ලේසි නෑ.. ;)
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේක මම කලිනුත් කීප සැරයක් කියල තියනවා. අපි හැමෝම ෆේක් තමයි. දෙන්නෙක් විදිහට එනවට කියන්නේ sock puppets කියල. කොහොම උනත් ඒක අදාළ නෑ කියමුකෝ.

    පලවෙනි එක තමයි සමනලී කියන්නේ 100% ෆේක්. ඒකෙ කිසිම සැකයක් නෑ.

    අනික අපිත් එක්ක කාලයක් හිටපු dead island බෑන් වෙච්ච එක ගැන ඔයාට තියන සතුට හැමෝටම නෑ. ඌ වැරද්දක් කරන්න ඇති. ඒකට බෑන් වෙන්න ඇති. ඒවාට අපි මොකුත් කියන්නේ නෑ.

    ඊළඟ කාරණය තමයි මෙතන තියන රෝගය තමයි (රෝගයක් තියනවා නම්) ෆේක් හැදීම. ෆේක් හදාගෙන ඇවිත් බබා පාර්ට් දැමීම. එහෙම නැතුව ඒවා හඳුනා ගැනීම නෙවෙයි. දැන් මේ ත්‍රෙඩ් එක දාල ගිහින් ඔයත් අනිත් එකෙන් ආව වගේ කරන ගොඩක් අය ඉන්නවා.
     
    menna atta.
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    එළකිරි සාමාජිකයින්ගේ fake අසනීපය ....මාරාන්තිකයි ...
    එළකිරියේ සිටින බොහෝ සාමාජිකයින්ට ඇති ලෙඩකි fake අසනීපය ....එලකිරියට අලුතෙන් kaurun හෝ පැමිණියොත් ඔහු fake profile එකක් කියමින් මැරෙන්නට හදයි ....මා මුලින් සිතුවේ එය අලුතෙන් එන girl කෙනෙක් දුටු විට එළකිරි සාමාජිකයින්ට සෑදෙන ලෙඩක් කියාය ...නමුත් අලුතෙන් boy කෙනක් ආවත් මෙම fake ලෙඩේ එළකිරි සාමාජිකයින්ට ඇති වේ...නමුත් එතරම් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වයි...නමුත් සමහර සාමාජිකයින්ට මෙම රෝග ලක්ෂණ මාරාන්තික වන්නේ girl කෙනෙක් පැමිණි විටයි ...එහි උපරිම තලයට පැමිණියේ එයේ පෙරේදාය ...එලකිරියට අලුතෙන් පැමිණි සාමාජිකාව දුටු fake අසනීප කාරයින් ඇය fake fake කියමින් මර ලතෝනි දෙන්න පටන් ගත්තේය ...තවත් බක පන්ඩිතයෙක් පැමිණ ඇයට එලකිරියෙහි සිටින සැටි උගන්නන්ට හදයි ...එය කියන්නේ අතිශය කර්කශ භාෂාවෙනි ...ඒ නිසාම මේ බක පන්ඩිතයා ban වෙයි ..මේ comment දකින අලුත් සාමාජිකයින්ට මොනවා සිතෙන්නට ඇතිද ...අවසානයේ ඇඩ්මින් අයියාටත් මෙයට මැදිහත් වෙන්න සිදු වේ ...මෙහි ඇති අපුරුම දෙය නම් fake fake යැයි මර ලතෝනි දෙන සමහරුන්ද fake වීමයි..
    දැන් ඉතින් මම මේ දෙය කියූ නිසා fake උන සැදුනු අය මා සමග උරණ වී මෙතැන යකා natawi ...

    sahathika eththa kathawa.. fake unath katawath karadarayak nethiwa elakiriye innawanam moko... koheda meke puujjayo innawane ,, mun hithan inne elakiriya munta witrai kiyala .. mun weddo kiyala .. :angry::angry::angry::oo::baffled:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ඉතින් ඇයි නන්ගි නූල දාපු ගමන් මාරු උනේ

    මේකයි, මිනිහෙකුට බනිනවනම් ඌට මූනට බනින්න

    ඌ ban උනාට පස්සෙ වීරය වගේ බැනල වැඩක් නෑනෙ

    kauda maru une..?oya kiyanne thread 1k dala ekata 24 hrs comment kara kara inna kiyalada....wena wadak natnam hodai ehema karanna...puluwan welwata awit comment karanawa echarayi...:angry::angry::angry::angry:

    mama dead_island ta bane naha...mama kiuwe eyage panditha kata mata allanne naha kiyala...hitanna oya me forum 1ta aluthenma await ehema thread 1k damma kiyala....arawage comment 1k dakkoth oyata mokada hitenne...tamanta kiyala athma gaurwayak tiyenawa neda...mokada ?eyada metana lokka..ara widiyata kata karanna...anika ona kenekta ona adahasak darimata aiythiya tiyenawa...dead Island kauda...:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: maheshsenadheera

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මේක මම කලිනුත් කීප සැරයක් කියල තියනවා. අපි හැමෝම ෆේක් තමයි. දෙන්නෙක් විදිහට එනවට කියන්නේ sock puppets කියල. කොහොම උනත් ඒක අදාළ නෑ කියමුකෝ.

    පලවෙනි එක තමයි සමනලී කියන්නේ 100% ෆේක්. ඒකෙ කිසිම සැකයක් නෑ.

    අනික අපිත් එක්ක කාලයක් හිටපු dead island බෑන් වෙච්ච එක ගැන ඔයාට තියන සතුට හැමෝටම නෑ. ඌ වැරද්දක් කරන්න ඇති. ඒකට බෑන් වෙන්න ඇති. ඒවාට අපි මොකුත් කියන්නේ නෑ.

    ඊළඟ කාරණය තමයි මෙතන තියන රෝගය තමයි (රෝගයක් තියනවා නම්) ෆේක් හැදීම. ෆේක් හදාගෙන ඇවිත් බබා පාර්ට් දැමීම. එහෙම නැතුව ඒවා හඳුනා ගැනීම නෙවෙයි. දැන් මේ ත්‍රෙඩ් එක දාල ගිහින් ඔයත් අනිත් එකෙන් ආව වගේ කරන ගොඩක් අය ඉන්නවා.

    mama danne naha samanali fake da nadda kiyala....eth mulin apu gaman ohoma kiyanaeka waradi...

    dan kauda thread 1a dala wena 1n awa kiyanne...mama da? nokiya kiyanna hadanne matat fake account tiyenawa kiyalda...?:angry::angry::angry::angry::angry::angry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    උබ තමා හරියටම කියල දුන්නේ?;)

    ෆේක් ෆේක් කියලා කෑ ගහන එකයි බන් මෝඩ කම.

    පෙලක් එවුන් එන්නේ නම් කොන්ද පන නැති කමට.
    ෆේක් එකකින් ඇවිත් කුණුහර්ප ටිකක් දාල තරහා කාරයාට බැන්නහම හිතන්නේ හරි වැඩ්ඩෝ කියලා
    සිරාම පොන්නයෝ.

    තව සෙට් එකක් එනවා කින්ඩි වේගෙන එනකොට ඌටම සප් එකට තව ID හදාගෙන.
    ඌට කවුරුත් සප් එකට නැති නිසා:lol::lol: (forever alone :( )

    තවත් සෙට් එකක් තමන් කෙලින් කතා කරන නිසා බෑන් කරහම වෙන ID හදාගෙන ආයේ එනවා.
    (මටනම් ඒකේ ඇති වැරැද්දක් පේන්නේ නෑ)