මාරාන්තික fake අසනීපය....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේකයි හංසි යාලුවා.. ෆේක් වුනත් නැති වුනත් එයා එළකිරියෙ ඉන්න හැමෝටම වැදගත් වෙන ලිපි දානවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. හැබැයි එයා ආගම් භේද අතිකරන්න ආවොත් නම් ප්‍රශ්නයක්.. අනිත් එක තමා අපිට කිසිම උවමනාවක් නැ එයා ෆේක් වුනත් රියල් වුනත්. මොකද අපිට ඒකෙන් කිසිම ඵලක් නැති නිසා.

    අනිවා......
    11.gif
     
    33000W

    Member
    :yes::yes::yes: ඒ වැඩේ අපිත් ඉදලා හිටලා කරනවනේ බං...... :D:D මම ටැග් නම් දාන්නෙ නෑ කාටවත්ම.... කියන්න දෙයක් තියෙවා නම් මූණටම කියලා දානවා..
    මම කිව්වෙ බං අලුතින් කෙනෙක් ආවාම පිලිගන්න විදිය ගැන.. ඒක නම් චාටර්......:yes::yes:
    ඔය පිළිගන්න වැඩේ මට බාර දීපන්:D:D. මම කොරන්නම් හොදට:baffled:. ඊයෙ වගේ:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය පිළිගන්න වැඩේ මට බාර දීපන්:D:D. මම කොරන්නම් හොදට:baffled:. ඊයෙ වගේ:rofl:
    ඔව් ඔව්.. ඒ ගැන නම් කවර කතාද :lol::lol:
    අර ඊයෙ රෑ වෙච්ච සීන් එක සමනොලිය දැකලා බං.....
    මට මොනවදෝ කියලා මැසේජ් එකක් දාලා තිබුණා.....
    රික්වෙස්ට් එකක් යැව්වා ඇක්සෙප්ට් කරලා නෑ බං... :no::no::no: අපි ජෝක් කරපුවා සීරියස් අරගෙන එයා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක Bump කරන එක නවත්තපන් බං.
    අපි මොකට ද ප්‍රශ්න හොයාගෙන යන්නේ.
    ඒක වෙලාවට ඒ බලාගම්මු;);)
    බම්ප් කලේ නෑ බං.. මේකට ප්‍රතිචාරයක් දැම්මා.. හරි හරි මම වැඩේ නවත්තන්නම්කො.. ත්‍රෙඩ් එක දාපු යාලුවත් පේන්න නෑනෙ.. සමනොලියත් නෑනෙ.. දැන් ඔක්කොම හරි වගේ.. ජය ඉතින් හැමෝටම..
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔව් ඔව්.. ඒ ගැන නම් කවර කතාද :lol::lol:
    අර ඊයෙ රෑ වෙච්ච සීන් එක සමනොලිය දැකලා බං.....
    මට මොනවදෝ කියලා මැසේජ් එකක් දාලා තිබුණා.....
    රික්වෙස්ට් එකක් යැව්වා ඇක්සෙප්ට් කරලා නෑ බං... :no::no::no: අපි ජෝක් කරපුවා සීරියස් අරගෙන එයා....
    :lol: :lol: :lol: :lol:
     
    Jun 26, 2012
    591
    162
    0
    ඔව් ඔව්.. ඒ ගැන නම් කවර කතාද :lol::lol:
    අර ඊයෙ රෑ වෙච්ච සීන් එක සමනොලිය දැකලා බං.....
    මට මොනවදෝ කියලා මැසේජ් එකක් දාලා තිබුණා.....
    රික්වෙස්ට් එකක් යැව්වා ඇක්සෙප්ට් කරලා නෑ බං... :no::no::no: අපි ජෝක් කරපුවා සීරියස් අරගෙන එයා....
    අනේ නෑ අයියෙ එහෙම එකක් නෙමේ මම ජෝක් දන්නවා දැනුයි ඔයාගෙ රික්වෙස්ට් එක දැක්කෙ. Sorry :(
     
    33000W

    Member
    ඔව් ඔව්.. ඒ ගැන නම් කවර කතාද :lol::lol:
    අර ඊයෙ රෑ වෙච්ච සීන් එක සමනොලිය දැකලා බං.....
    මට මොනවදෝ කියලා මැසේජ් එකක් දාලා තිබුණා.....
    රික්වෙස්ට් එකක් යැව්වා ඇක්සෙප්ට් කරලා නෑ බං... :no::no::no: අපි ජෝක් කරපුවා සීරියස් අරගෙන එයා....
    :rolleyes::rolleyes::rolleyes: මම එයට කිවුව ඒව එච්චර ගණන් ගන්න එපා කියල. එය සීරියස් තමයි අරගෙන තිබුනෙ. එත් මම එයාට කිවුව. අපි පොඩි බයිට් එකක් දුන්නෙ කියල:lol:. මගෙ රික්වෙස්ට් එක නම් ඇක්සෙප්ට් කරල තිබුන. එයා හොදයි බන්:shocked::rofl:.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes::rolleyes: මම එයට කිවුව ඒව එච්චර ගණන් ගන්න එපා කියල. එය සීරියස් තමයි අරගෙන තිබුනෙ. එත් මම එයාට කිවුව. අපි පොඩි බයිට් එකක් දුන්නෙ කියල:lol:. මගෙ රික්වෙස්ට් එක නම් ඇක්සෙප්ට් කරල තිබුන. එයා හොදයි බන්:shocked::rofl:.
    හ්ම්.. ඒ වගේ..

    මං කිවුවෙ:rofl::rofl:
    සමනලීට අයියලා 5 දෙනෙක් ඉන්නවලු :oo: දන්නෑ හැබැයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Kathawa nam aththa.. :yes: btw fake ena kattiya fake kiyala liyan nemene enne.. :P issara nam tika dawasak yaddi guess karanna puluwan fake da nedda kiyala.. :P ewunata dan fake kattiya apu gaman threads dana post dana widiyata tikak seka hithenawa.. :rofl: mmm.. thawa deyak gender eka wedak nehe cyber world ekata mokada oka prove karanna yanna behe ne.. :lol: :lol:
    Oba hari....:yes: Habey mata puluwan Cyber world1e gender1 hoyaganna...:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහි ඇති අපුරුම දෙය නම් fake fake යැයි මර ලතෝනි දෙන සමහරුන්ද fake වීමයි..
    :lol:

    Mahema scene ekakuth tiyanawa.
    Mama elakiri eke register wela awruddakata witara passe tamai make post ekak danna iganagatte. Ma profile eka nemei mata wena profile ekak tibba 2007 register wechcha.
    So dan meyala register wechcha gaman thread dala rep illala hoda palapuruddak tiyana bawa pennanawa.

    Vbulletin forum laksha ganak internet eke tiyanawa.
    But Lankawe aya wena vbulletin forums wala idan elakiri ekata anawa kiyana eka tikak wiswasa karanna amarui neda? (Ahema wenna tiyana chance eka godak adui)

    Mage adahasak witarai.
     
    Lion's Share

    Member
    Jun 27, 2012
    3
    1
    0
    පැටියා;12943632 said:
    :lol:

    Mahema scene ekakuth tiyanawa.
    Mama elakiri eke register wela awruddakata witara passe tamai make post ekak danna iganagatte. Ma profile eka nemei mata wena profile ekak tibba 2007 register wechcha.
    So dan meyala register wechcha gaman thread dala rep illala hoda palapuruddak tiyana bawa pennanawa.

    Vbulletin forum laksha ganak internet eke tiyanawa.
    But Lankawe aya wena vbulletin forums wala idan elakiri ekata anawa kiyana eka tikak wiswasa karanna amarui neda? (Ahema wenna tiyana chance eka godak adui)

    Mage adahasak witarai.

    ඇත්ත.අලුත් නම් පොස්ට් දාන විදියෙන් කියන්න පුලුවන්.
    මට අත්දැකිමෙන් ෆෙක් අදුරගන්න පුලුවන්.;)