මාර අසහනයක් තියෙන්නේ මිනිස්සුන්ට

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මට ඔයා දාලා තියෙන Thread දිහා බැලුවම පේන්නේ Norman Bates වගේ පොරක් වෙන්න ඇති කියලා
    ඇයි??

    ඔහොම අවුල් තියෙනවා සමහරුන්ට. එක එක්කෙනාගේ mentality එක තමයි. වැඩිය ගණන් ගන්න එපා. ආයේ ඔය දෙන්න ඉන්න වේලාවට පැත්තවත් නොබලා පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ.
    ඒක තමයි.
    උබේ ත්‍රෙඩ් ඔක්කොම මම කියවලා ප්‍රශ්න ඇහුවේ මල්ලේ. සංවාදය නිමයි ඈ
    හරි ඉතින් මගේ thread කියවලා තියෙනවනම් ආයේ අහන්නෙ මොකටද?
     
    • Like
    Reactions: BornLord

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Mona ponnayek da tho?
    Gym yana eka nawaththala jangiyakui gawumakui andaganin.

    Mata una nam man ahanawa, dan umbada 15 gahanne meya da? Kiyala.
    Eyata kata thiyenawane katha karanna. Uba 15 gahana welawata uben ahannam.

    Mekata apith salli gewala awith thiyenne.

    කියල ඌ dumbell ගහන වෙලාවට බලන් ඉඳලා ගහන ගහන එක උස්සනව.
    ආයේ ඉල්ලන්න ආවොත් කියනවා ayi hutto ගහනවා කියලා පේන්නෙ නැද්ද? කියල.

    ඌ තමයි ගහන්න මුලින්ම පටන් ගත්තෙ කිව්වත් ගනං ගන්නේ නෑ. තෝ ගහන්න කලින් මන් පටන් ගත්තෙ. ගහලා ඉවර වෙනකන් hitahan කියලා :lol:
    ගහගන්න ආවොත් නම් Aniwaren ඌ ගුටි kana එක kanawa.
    Kimbi simba lata gym Wala ung kohomath දිරවන්නේ නැ
    Sirawata bar eken denna ona oya wage ponnayanta
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අදාලයි බන්.එක්කො උබට තාම විස්සක් වත් නෑ නැත්නම් 20යි.මට හිතෙන්නේ උබට 20ක්වත් නෑ තාම. උබ තාම පොඩී ඕක ටිකක් ලොකු වෙද්දි හරියයි. නැත්නම් උබ අනික් උන් එක්ක ගොඩක් ගැවසිලා නැති අල චරිතයක්. ඕක හරියයි ටිකක් ලොකු වෙද්දි. උබට හිතෙනවා නම් ජිම් එකේ පොර උබ එක්ක වලියට ආපු එක ලොකු දෙයක් වගේ ඔයිට වඩා දේවල් මේ ලෝකේ මිනිස්සුන්ට දවසකට වෙනවා.ලන්කාවේ උන්ට ඔයිට වඩා කටුක දේවල් කටු සෙට් වෙනවා. අනික උබ එක පාර ඔහොම ඉල්ලන් යන්න කලින් පොඩ්ඩක් රීඩ් කරලා පලයන් මිනිස්සු දිහා බලලා.
    Mona read d yako. Arugene waradda. Un gedarin genapuwada
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,691
    15,038
    113
    Milagiriya
    ඇයි??

    ඒක තමයි.

    හරි ඉතින් මගේ thread කියවලා තියෙනවනම් ආයේ අහන්නෙ මොකටද?

    fQ8sW6f.jpg
     
    Morbius

    Well-known member
  • ත්‍රෙඩ් ටයිටල් එක දැක්කම හිතුවේ කවුරු හරි මූට ගල් කපන්ඩ ඇවිල්ලා කියලා. බැලින්නම් මේ ඩිල්ඩෝ එකක් ඉල්ලලා දුන්නෑ කියලා තරහා වෙච්ච එකක් 😑🤮
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Mona read d yako. Arugene waradda. Un gedarin genapuwada
    හරි එහෙනම් රීඩ් එක පැත්තකින් තියපන්කෝ. ඌ වැරදී තමා.
    එතනදි හොදවයින් දෙකක් කියන්ඩ එපැයි මූ මේ කමෙන්ට් වල කෙදිරි ගාන්නේ.
     
    • Like
    Reactions: visalbro

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,219
    20,851
    113
    හස්තිශෛලපුර
    Mona ponnayek da tho?
    Gym yana eka nawaththala jangiyakui gawumakui andaganin.

    Mata una nam man ahanawa, dan umbada 15 gahanne meya da? Kiyala.
    Eyata kata thiyenawane katha karanna. Uba 15 gahana welawata uben ahannam.

    Mekata apith salli gewala awith thiyenne.

    කියල ඌ dumbell ගහන වෙලාවට බලන් ඉඳලා ගහන ගහන එක උස්සනව.
    ආයේ ඉල්ලන්න ආවොත් කියනවා ayi hutto ගහනවා කියලා පේන්නෙ නැද්ද? කියල.

    ඌ තමයි ගහන්න මුලින්ම පටන් ගත්තෙ කිව්වත් ගනං ගන්නේ නෑ. තෝ ගහන්න කලින් මන් පටන් ගත්තෙ. ගහලා ඉවර වෙනකන් hitahan කියලා :lol:
    ගහගන්න ආවොත් නම් Aniwaren ඌ ගුටි kana එක kanawa.
    Kimbi simba lata gym Wala ung kohomath දිරවන්නේ නැ
    Hungry Hanna Barbera GIF by Warner Archive
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,691
    15,038
    113
    Milagiriya
    මගේ දෙමාපියෝ divorce හින්දද? ලොකු අය Divorce වෙච්චි පලියට Norman Bates ලා හැදෙන්නේ නැ
    අයියෝ හැම එකක්ම උඩින් පල්ලෙන් කියවා නිගමන වලට එන්න එපා පුතා. මේ කතාව වෙන එකක් ගැන තියෙන්නේ, නිදහස් වේලාවක බැලුවානම් මම කියපු එක තේරුම් ගන්න පුළුවන් :yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,985
    10,268
    113
    උඹ අක්කට පැණි හලන්න අාව කියල හිතන්න අැති.දන්නවනේ අද කාලේ අක්කා අක්කා ගාගෙන ඵන මල්ලිලා..😜
    This one.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අයියෝ හැම එකක්ම උඩින් පල්ලෙන් කියවා නිගමන වලට එන්න එපා පුතා. මේ කතාව වෙන එකක් ගැන තියෙන්නේ, නිදහස් වේලාවක බැලුවානම් මම කියපු එක තේරුම් ගන්න පුළුවන් :yes:
    ඔකේ original novel එක මන් ගොඩ කාලෙකට කලින් කියවලා තියෙනව. ඕකෙ තියෙන්නේ ඔය Norman කියන එකා තමන්ගේ අම්මාගේ personality එක මවාගෙන ඉන්න එක නේ. ඒක කොහොමද මට අදාල වෙන්නේ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    උබ නිකන් ලෝඩ් පකීර් වගේ තනියම ජිම් යන්න එපා.කොල්ලො සෙට් වෙලා එනවනෙ ජිම් . උබත් උන් එක්ක කතා කරලා උන් එන වෙලාවට උන් එක්ක සෙට් වෙයන්. බොරින් නැද්ද බන් . එතකොට උබට කේස් එකක් ආවත් උන් ටික ඉන්න්ව. මම නම් ඉස්සර ජිම් ගියෙ රැට.ජිවිතෙට අදුනන්නෙ නැති උන් සෙට් උනා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,691
    15,038
    113
    Milagiriya
    ඔකේ original novel එක මන් ගොඩ කාලෙකට කලින් කියවලා තියෙනව. ඕකෙ තියෙන්නේ ඔය Norman කියන එකා තමන්ගේ අම්මාගේ personality එක මවාගෙන ඉන්න එක නේ. ඒක කොහොමද මට අදාල වෙන්නේ?
    නෑ ඒ කතාවේ Norman ට ඒ වගේ Personality එකක් ඇවිල්ලා තියෙන්නේ අම්මා කරන කියන වැඩ නිසා මන් අදහස් කරේ ඒක 🙄
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    උබ නිකන් ලෝඩ් පකීර් වගේ තනියම ජිම් යන්න එපා.කොල්ලො සෙට් වෙලා එනවනෙ ජිම් . උබත් උන් එක්ක කතා කරලා උන් එන වෙලාවට උන් එක්ක සෙට් වෙයන්. බොරින් නැද්ද බන් . එතකොට උබට කේස් එකක් ආවත් උන් ටික ඉන්න්ව. මම නම් ඉස්සර ජිම් ගියෙ රැට.ජිවිතෙට අදුනන්නෙ නැති උන් සෙට් උනා
    මන් යන්නේ උදේ පාන්දරයි රෑටයි. Lectures set වෙන දවසක නං රෑට. ආස උදේ පාන්දර යන්න තමා. සින්දුවක් දාගෙන කරන්න පුළුවන්. මුළු gym එකම මගේ වගේ. එහෙම මං දන්න අඳුරන අය නෑ මෙකට එන්නෙ.
     
    • Haha
    Reactions: BornLord

    Morbius

    Well-known member
  • නෑ ඒ කතාවේ Norman ට ඒ වගේ Personality එකක් ඇවිල්ලා තියෙන්නේ අම්මා කරන කියන වැඩ නිසා මන් අදහස් කරේ ඒක 🙄
    තව කියලත් මේක තේරුම් ගන්න බෑ කියන්නේ ඉතින්. පොඩි එකෙක්ඩ්ද කොහෙද
    original novel එක මන් ගොඩ කාලෙකට කලින් කියවලා තියෙනව. ඕකෙ තියෙන්නේ ඔය Norman කියන එකා තමන්ගේ අම්මාගේ personality එක මවාගෙන ඉන්න එක නේ. ඒක කොහොමද මට අදාල වෙන්නේ?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    මන් යන්නේ උදේ පාන්දරයි රෑටයි. Lectures set වෙන දවසක නං රෑට. ආස උදේ පාන්දර යන්න තමා. සින්දුවක් දාගෙන කරන්න පුළුවන්. මුළු gym එකම මගේ වගේ. එහෙම මං දන්න අඳුරන අය නෑ මෙකට එන්නෙ.
    දන්න අදුනන්න ඔනි නෑ. එන උන් අදුනගන්න ට්‍රයි එකක් දීපන්
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    නෑ ඒ කතාවේ Norman ට ඒ වගේ Personality එකක් ඇවිල්ලා තියෙන්නේ අම්මා කරන කියන වැඩ නිසා මන් අදහස් කරේ ඒක 🙄
    Norman ගෙ අම්මා මැරිලානෙ ඉතින්. Norman ට එයාව දාලා යන්න බැරි එක නේ ප්‍රශ්නෙ, අාදරෙ හින්දා. මගේ ඒකෙ සම්පූර්ණ අනිත් පැත්ත. යන්න තැනක් තියෙනවනං ටාටා වත් නොකියම යනවා 😹