මාර අසහනයක් තියෙන්නේ මිනිස්සුන්ට

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මන් යන්නේ උදේ පාන්දරයි රෑටයි. Lectures set වෙන දවසක නං රෑට. ආස උදේ පාන්දර යන්න තමා. සින්දුවක් දාගෙන කරන්න පුළුවන්. මුළු gym එකම මගේ වගේ. එහෙම මං දන්න අඳුරන අය නෑ මෙකට එන්නෙ.
    මුලු ජිම් එකම උබේ වගේ නම් ඒකේ ඇතුලෙදි උබට ගහන්න එන්නේ මොකාද??
    අදුරන උන්ව ඕකට අරන් යන්න නෙවේ ගොනෝ කියන්නේ. එන උන්ව අදුර ගන්න කියලා. උබට සහයට ජිම් එක සුද්ද කරන එකාවත් නැද්ද?
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    තව කියලත් මේක තේරුම් ගන්න බෑ කියන්නේ ඉතින්. පොඩි එකෙක්ඩ්ද කොහෙද
    මට අනුන්ගේ හිත් කියවන්න බැ. එක දේකට අර්ථ දෙක තුනක් දෙන්න පුළුවන්. ඒකවත් ඔලුවට එන්නෙ නැති ඔයාගෙ වයස ගැන මට මොනා හිතෙනව ඇත්ද?

    දන්න අදුනන්න ඔනි නෑ. එන උන් අදුනගන්න ට්‍රයි එකක් දීපන්
    බහුතරෙ ඉතින් workout එක කරලා යන්නනේ බලන්නේ. කතා කර කර ඉන්න වෙලා නැනේ උන්ට
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හරි එහෙනම් රීඩ් එක පැත්තකින් තියපන්කෝ. ඌ වැරදී තමා.
    එතනදි හොදවයින් දෙකක් කියන්ඩ එපැයි මූ මේ කමෙන්ට් වල කෙදිරි ගාන්නේ.
    Ekanam aththa
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Norman ගෙ අම්මා මැරිලානෙ ඉතින්. Norman ට එයාව දාලා යන්න බැරි එක නේ ප්‍රශ්නෙ, අාදරෙ හින්දා. මගේ ඒකෙ සම්පූර්ණ අනිත් පැත්ත. යන්න තැනක් තියෙනවනං ටාටා වත් නොකියම යනවා 😹
    පොත වෙනස් ඇති එහෙනම් කතාවට වඩා 🤔, මෙකේ ඇත්තටම වෙන්නෙ මේ Norman ගෙ Personality එක අවුල් යන්නේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේදීමයි එකේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් තමයි Norman තමන්ගේ අම්මාව මරන්නේ.

    මන් හිතන්නේ ඔයාගෙත් personality traits වලට ඔයා හිතන්නේ නැති උනාට අම්මා කරන කියන දේවල් නිසා ලොකු බලපෑමක් වෙලා තියෙන්න පුළුවන් කියලා 🙄
     
    Morbius

    Well-known member
  • මට අනුන්ගේ හිත් කියවන්න බැ. එක දේකට අර්ථ දෙක තුනක් දෙන්න පුළුවන්. ඒකවත් ඔලුවට එන්නෙ නැති ඔයාගෙ වයස ගැන මට මොනා හිතෙනව ඇත්ද?

    බහුතරෙ ඉතින් workout එක කරලා යන්නනේ බලන්නේ. කතා කර කර ඉන්න වෙලා නැනේ උන්ට
    උබ හිතුවද මටත් සෝෂල් පෝබියා කියලා උබට වගේ.
    කයිය ගැහුවට ඒ වෙලාවේ ඔය කට තිබ්බෙ නෑනේද?
    ඊලග දවසේ අරූ ඇවිල්ලා උබේ කලිසම ගලෝලා ඇරලා ගියොත් උබ මේකේ ඇවිත් දායි පුදුම අසහනයක් තියෙන මිනිස්සු අනේ ඉන්නේ මට ඩම්බල් එකක් උඩ තියලා ඇරලා ගියා කියලා.

    Nadun's twin brother detected.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    පොත වෙනස් ඇති එහෙනම් කතාවට වඩා 🤔, මෙකේ ඇත්තටම වෙන්නෙ මේ Norman ගෙ Personality එක අවුල් යන්නේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේදීමයි එකේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් තමයි Norman තමන්ගේ අම්මාව මරන්නේ.
    Film එක බලල නැ. Film එකේ Bates උයි novel එකේ Bates උයි වෙනස් ඇති Character එකෙන්. කොහොමත් novel එකේ ඉන්න Norman Bates ට අවුරුදු 40 ගාණක් ද කොහිද. Film එකේ පොඩි කොල්ලෙක් නේ.

    උබ හිතුවද මටත් සෝෂල් පෝබියා කියලා උබට වගේ.
    කයිය ගැහුවට ඒ වෙලාවේ ඔය කට තිබ්බෙ නෑනේද?
    ඊලග දවසේ අරූ ඇවිල්ලා උබේ කලිසම ගලෝලා ඇරලා ගියොත් උබ මේකේ ඇවිත් දායි පුදුම අසහනයක් තියෙන මිනිස්සු අනේ ඉන්නේ මට ඩම්බල් එකක් උඩ තියලා ඇරලා ගියා කියලා.

    Nadun's twin brother detected.
    රිදිලා. මන් කිව්වේ ඇත්ත තමයි එහෙනං. මනසෙන් අඩු වයස් එක්කෙනෙක් වගේ.

    මට social phobia තියෙනවනම් අර අක්කත් එක්ක මන් කතා කරේ කොහොමද කියන එකවත් හිතාගන්න බැරි උනා කියන්නේ ඉතින්..
     
    • Haha
    Reactions: Morbius

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,090
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බූවල්ලෙක් වගේ කලු උස මහත මිනිහෙකුයි
    baby octopus GIF
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අපිට වචනෙකින් හරි වද දෙනවුන් හැමතැනම ඉන්නවා හැමෝම අභිබවා යෑමට අපිට හැකියාවකුත් නෑ. අමතකකර දමන්න.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    අද උදේ පාන්දර මන් gym එක පැත්තට ගියා. එ වෙලාවට හැමදාම ඉන්නේ දෙතුන් දෙනයි. හැබැයි අද කවදාකවත් දැකල නැති දෙන්නෙක් හිටියා. අක්කා කෙනෙකුයි තව බූවල්ලෙක් වගේ කලු උස මහත මිනිහෙකුයි. මට ඕන වෙච්ච dumbell දෙක මේ අක්කා ගාව. මන් ගිහින් ඇහුවා respectful විදිහට "excuse me ඔයා 15 දෙක use කරනවද කියලා". මේ අක්කා හිනාවෙලා කිව්වා "මට තව එකක් තියෙනව එක ඉවර කරලා දෙන්නං කියලා". ඒත් එක්කම අර බුවල්ලා වගේ ඉන්න එකා ආවා මාත් එක්ක වලියට වගේ "මොකද මල්ලී වෙන්න ඕනේ මොකද ප්‍රශ්නෙ කියලා". මන් කිව්වා මට මේ dumbell දෙක ඕනි, මන් පස්සේ ගන්නන් කියලා මෙයා use කරන හින්දා. ඒත් එකටම මූ කිව්වා "මෙයා තාම මෙවා පාවිච්ච් කරනව කියලා පේන්නෙ නැද්ද? ඔයා යන්නකෝ ඉවර උනායින් පස්සේ ගෙනැත් දෙන්නං" කියලා. මට එ වෙලාවෙ noteඋත් උනා එ අක්කටත් මුගේ හැසිරීමෙන් mood අවුල් ගහලා කියලා.

    මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු හරියට කෙනෙක්ට කතා කරන්නවත් දන්නේ නැත්තේ කියලා. මං line කරගන්න නෙමේ නේ ආවේ. කොහොමත් පේනවා අරයා අක්කා කෙනෙක් කියලා. එ කියන්නේ වයස පේනවා, මන් සාපේක්ෂව බාලයි කියලා. එහෙම නූනත් මං කියන්නේ කව්ද තමන්ගේ Girlfriend වේවා, fiancée වේවා, wife වේවා හරි ගැන එහෙම හිතන්නේ? එ කියන්නේ කතා කරන හැම පිරිමියාම හදන්නේ සෙට් කරගන්න කියලා? එහෙම නැතත්, නිකං ආරක්ෂා කරන්න වගේ නං, ඒත් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිද මෙයා හිනාවෙලා මුත් එක්ක කතා කරේ, එ හින්දා threatened වෙලා නැතුව ඇති කියලා?

    එ වෙලාවෙ gym එකේ වැඩ කරන බුවා වත් හිටියේ නැ. එයා මත් එක්ක fit. හිටියනම් කියන්න තිබ්බා. පස්සේ බලනකොට මූ අර අක්කාගේ පිටිපස්සේමයි. නිකන් bodyguard වගේ. Dumbell දෙක ගෙනල්ලා දුන්නෙත් නැ, මන් ගිහින් ගත්තා. මානසික ලෙඩ්ඩු අනේ මන්දා.
    අඩෝ මාත් එක දවසක් ඔහොම Dumbell එකක් ඕනි වෙලා බලන් හිටිය. හොඳම වැඩේ කියන්නෙ dumbell use කරපු කෙල්ල gym එකේ එකාගෙම කවුරුහරි. මම නම් dumbell එක ඉල්ලන්න ගියෙ නෑ. මට එතකොට 16 ක් වගේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අද උදේ පාන්දර මන් gym එක පැත්තට ගියා. එ වෙලාවට හැමදාම ඉන්නේ දෙතුන් දෙනයි. හැබැයි අද කවදාකවත් දැකල නැති දෙන්නෙක් හිටියා. අක්කා කෙනෙකුයි තව බූවල්ලෙක් වගේ කලු උස මහත මිනිහෙකුයි. මට ඕන වෙච්ච dumbell දෙක මේ අක්කා ගාව. මන් ගිහින් ඇහුවා respectful විදිහට "excuse me ඔයා 15 දෙක use කරනවද කියලා". මේ අක්කා හිනාවෙලා කිව්වා "මට තව එකක් තියෙනව එක ඉවර කරලා දෙන්නං කියලා". ඒත් එක්කම අර බුවල්ලා වගේ ඉන්න එකා ආවා මාත් එක්ක වලියට වගේ "මොකද මල්ලී වෙන්න ඕනේ මොකද ප්‍රශ්නෙ කියලා". මන් කිව්වා මට මේ dumbell දෙක ඕනි, මන් පස්සේ ගන්නන් කියලා මෙයා use කරන හින්දා. ඒත් එකටම මූ කිව්වා "මෙයා තාම මෙවා පාවිච්ච් කරනව කියලා පේන්නෙ නැද්ද? ඔයා යන්නකෝ ඉවර උනායින් පස්සේ ගෙනැත් දෙන්නං" කියලා. මට එ වෙලාවෙ noteඋත් උනා එ අක්කටත් මුගේ හැසිරීමෙන් mood අවුල් ගහලා කියලා.

    මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු හරියට කෙනෙක්ට කතා කරන්නවත් දන්නේ නැත්තේ කියලා. මං line කරගන්න නෙමේ නේ ආවේ. කොහොමත් පේනවා අරයා අක්කා කෙනෙක් කියලා. එ කියන්නේ වයස පේනවා, මන් සාපේක්ෂව බාලයි කියලා. එහෙම නූනත් මං කියන්නේ කව්ද තමන්ගේ Girlfriend වේවා, fiancée වේවා, wife වේවා හරි ගැන එහෙම හිතන්නේ? එ කියන්නේ කතා කරන හැම පිරිමියාම හදන්නේ සෙට් කරගන්න කියලා? එහෙම නැතත්, නිකං ආරක්ෂා කරන්න වගේ නං, ඒත් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිද මෙයා හිනාවෙලා මුත් එක්ක කතා කරේ, එ හින්දා threatened වෙලා නැතුව ඇති කියලා?

    එ වෙලාවෙ gym එකේ වැඩ කරන බුවා වත් හිටියේ නැ. එයා මත් එක්ක fit. හිටියනම් කියන්න තිබ්බා. පස්සේ බලනකොට මූ අර අක්කාගේ පිටිපස්සේමයි. නිකන් bodyguard වගේ. Dumbell දෙක ගෙනල්ලා දුන්නෙත් නැ, මන් ගිහින් ගත්තා. මානසික ලෙඩ්ඩු අනේ මන්දා.
    හරි අංකල් ඔයා පස්සෙ ගෙනල්ලා දෙන්න කියන්න තිබුනෙ. ඔය වගේ උන් එක්ක රන්ඩු කරන්න එපා බයිට් කරන්න නොතේරී🤭
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Gym එකකට යන්නේ පොල් ගාන්න නෙමෙයි. ඇඟේ පිරිමි hormone ඔක්කොම වැඩ කරන්න ගන්නව. එතකොට aggressive වෙන එක සාමාන්‍යයි හරියට training කරන එකෙක් ට testosterone හොඳට වැඩ කරනව.
    එහෙම නැතුව ගෙදරට වෙලා බකන් නිලාගෙන ඉන්න introvert උන්ට නං මෙවා හීන විතරයි තමයි.
    ඔය වගේ දෙයක් කරගන්න බැරි උං Gym වලට ගැලපෙන්නේ නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මොන අඩු කුලේ ජිම් එකක්ද හුට්ටො ඕකේ ගමටම තියෙන්නෙ ඩම්බෙල් සෙට් එකද ?

    වෙන එකක් හොයාගනින් වැදගත් එවුන් යන තැනකට පල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    මොන අඩු කුලේ ජිම් එකක්ද හුට්ටො ඕකේ ගමටම තියෙන්නෙ ඩම්බෙල් සෙට් එකද ?

    වෙන එකක් හොයාගනින් වැදගත් එවුන් යන තැනකට පල
    Yes.
    සර් ඔයා කව්ද ? මම ඔයාට කතා කළේ නැහැ නේ කිව්වා නම් අරූගේ ජෝකා බිම.
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    අක්කා කෙනෙක් ටෝක් කරලා ගහන්න ගිහින් නෝන්ඩි වෙලා🤭 2