මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
ade meke inna un kelaganna epa ban.. thaman kamathi deshapalana mathayak idiripath karanna oni kenekta right ekak thiyanawane, randu nowi mewa katha karapalla.. boruwata kohewath nathi un hinda kollo kelaganna epa..
කිසිම දේශපාලන මතයක් නම් මම ගෙවානේ නැහැ සහෝ ඇහුවේ ලෙසි ප්‍රශ්නයක්
උත්තර කෙටියෙන් චන්දේ තියෙනවනම් ප්‍රභාකරන්ට උනත් රජයට එක්වෙන්න පුලුවන් එකේ වරදක් දකින්නේ නැහැලු .. එ උත්තරය දිපු බල්ලා ඉන්නවා බලාගන්න
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    හ්ම්ම් එහෙනම් හොදයි...
    මොකද මගේ 90% ක සුවර් එකක් තියෙනවා මෛත්‍රීපාල දින්නොත් අරුන් දෙන්න ආපහු ආණ්ඩුව තියෙන පැත්තට එනවා කියලා....
    මටත් ඉතින් අනාගතේ දකින්න බැනේ මෙහෙම කිව්වට ඉතින්....
    හරි දැන් පිල්ලෙයන්ටයි කරුණා අම්මන්ටයි මොකක්ද කරන්න ඕනේ ඊලගට පත්වෙන ආණ්ඩුවෙන්?
    මගේ ප්‍රශ්ණ මෛත්‍රීපාලගේ අයට විතරයි....
    මොකද මහින්දගේ අය ගූ දසපලේ ගාගන්නා හින්දා

    :rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ade meke inna un kelaganna epa ban.. thaman kamathi deshapalana mathayak idiripath karanna oni kenekta right ekak thiyanawane, randu nowi mewa katha karapalla.. boruwata kohewath nathi un hinda kollo kelaganna epa..
    :yes::yes: පිටු 38ක් වෙනකම් යසට තිබුන ත්‍රෙඩ් එක මොඩයෙක් මැරුන මනුස්සයෙක් එක්ක ගහන ගිවිසුමක් ගැන කියවනවා ට පස්සෙ එක වෙනස් කරලා යාපනයෙන් මනුස්සයෙක් රජයාට් හො පාර්ලිමෙන්තුවට ආවොත් හරිද වැරදිද කියාල අහනවා ඉට පස්සෙ එකට මම මෙහෙම කියනවා
    2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
    තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
    ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ
    :)

    දැන් මචන් මම මෙ පොස්ට් එක දැම්ම නිසා බල්ලෙක් දෙශ දොහියෙක් වෙනවාද මෙ අය මොර දිදි හදන්න යන්නෙ යහාපාලනය මිනිස් අයිතිවසිකම්නෙ මගෙ පොස්ට් එකෙන් එවා කඩ වෙනවා?

    නාඩා ඉදපන් බල්ලා උබට කිව්ව දේ වෙනස් කරන්න බැහැ මතක තියාගනින් ආන්ඩුවෙන් අවසරේ හම්බුනොත් විතරයි චන්දේ ඉල්ලන්න පුලුවන් ආන්ඩුවේ අද ඉන්න කොටි ඔක්කොම මිනිස්සුන්ගේ චන්දෙන් ආපු එඋන් නෙමේ දෙමල චන්දෙන් ආවත් උබ කියන්නේ ආන්ඩුවට එක්කර ගන්න එන්න එක වැරැද්දක් දකින්නේ නැහැ කියලා හෙන ගහනවා බල්ලෝ තොට
    තවත් තොවගේ ජාතිය ගැන කැක්කුමක් නැති බල්ලෝත් එක්ක කුමන කතාද.. වැහි නැති හෙන ගහපන් බල්ලා තොට

    ප්‍ර්ජා අයිතිය නැති උනොත් විතරයි චන්ද අයිතිය නැත්තෙ මොඩයෙක් වගෙ කියවන්න එපා

    උබ බල්ලා ටයිප් එකෙන් එනවානම් බල්ලාන්ට කතා කරන විදියට කතා කරන්නම් ඉජුහ් ඉජුහ්:lol:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මතක තියාගනින් ගායන් කුවෙට් ප්‍රභාකරන්ට යාපනෙන් චන්දේ ගන්න එක දෙයක් නෙමේ ආන්ඩුවෙන් අපේක්ශකයෙක් හැටියට උව පිලිගන්නවද කියන එකක් ප්‍රශ්නේ උබ කියන්නේහ් උබ කියන්නේ උට චන්ද ටිකක් හොයාගන්න පුලුවන් න්ම් ආන්ඩුවෙන් උව ගන්න එක වැරැද්දක් නැහැ කියලනේ හෙන ගහපන් බල්ලා තොට ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කිසිම දේශපාලන මතයක් නම් මම ගෙවානේ නැහැ සහෝ ඇහුවේ ලෙසි ප්‍රශ්නයක්
    උත්තර කෙටියෙන් චන්දේ තියෙනවනම් ප්‍රභාකරන්ට උනත් රජයට එක්වෙන්න පුලුවන් එකේ වරදක් දකින්නේ නැහැලු .. එ උත්තරය දිපු බල්ලා ඉන්නවා බලාගන්න

    මැරිච්ච උන් කොහොමද බන් චන්ද ඉල්ලන්නෙ:lol::lol::lol::lol:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මැරිච්ච උන් කොහොමද බන් චන්ද ඉල්ලන්නෙ:lol::lol::lol::lol:
    බබා වෙන්න එපා බල්ලෝ මැරිලා කියලා මෙතන හැම එකාම දන්නවා තොගෙන් අහපු හරිද වැරදිද ප්‍රශ්නෙට පිටු 3ක් ගෙනිච්චා පස්සෙ කියනවා චන්දේ ගන්න පුලුවන් නම් ආන්ඩුවට එක් වෙන එකේ වැරැද්දක් දකින්නේ නැහැලු
    මැරියන් බල්ලෝ තො ඔහෙම ඉදපන් ලංකාවට හරියන එකෙක් නෙමේ උබ .. උබම දන්නවා නාගත්තා කියලා තවත් නාගන්නේ නැතුව ඉදපන් සක්කිලියා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මතක තියාගනින් ගායන් කුවෙට් ප්‍රභාකරන්ට යාපනෙන් චන්දේ ගන්න එක දෙයක් නෙමේ ආන්ඩුවෙන් අපේක්ශකයෙක් හැටියට උව පිලිගන්නවද කියන එකක් ප්‍රශ්නේ උබ කියන්නේහ් උබ කියන්නේ උට චන්ද ටිකක් හොයාගන්න පුලුවන් න්ම් ආන්ඩුවෙන් උව ගන්න එක වැරැද්දක් නැහැ කියලනේ හෙන ගහපන් බල්ලා තොට ....
    :lol::lol:
    ඔව් ඔය යාපනයෙ පැත්තෙ මිනිස්සු ගොඩාක් මැරුනා උන් අපායෙ ගියොත් එහෙත් චන්ද ක්‍ර්මයමනම් තියෙන්නෙ ප්‍ර්භකරන්ට මැතිවරණයෙන් දිනලා යම රජ්ජුරුවො වෙන්න පුලුවන් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බබා වෙන්න එපා බල්ලෝ මැරිලා කියලා මෙතන හැම එකාම දන්නවා තොගෙන් අහපු හරිද වැරදිද ප්‍රශ්නෙට පිටු 3ක් ගෙනිච්චා පස්සෙ කියනවා චන්දේ ගන්න පුලුවන් නම් ආන්ඩුවට එක් වෙන එකේ වැරැද්දක් දකින්නේ නැහැලු
    මැරියන් බල්ලෝ තො ඔහෙම ඉදපන් ලංකාවට හරියන එකෙක් නෙමේ උබ .. උබම දන්නවා නාගත්තා කියලා තවත් නාගන්නේ නැතුව ඉදපන් සක්කිලියා

    මැරිච්ච එකා ගිවිසුම් ගහන්නෙ කොහොමද පාර්ලිමෙන්තු එන්නෙ කොහොමද? චන්දෙ ඉල්ලන්නෙ කොහොමද බන් :lol: පොඩ්ඩක් හර බර වචන දාල අකුනු දෙක තුනකුත් අත හැරලා උත්තරයක් දියන් :lol:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මැරිච්ච එකා ගිවිසුම් ගහන්නෙ කොහොමද පාර්ලිමෙන්තු එන්නෙ කොහොමද? චන්දෙ ඉල්ලන්නෙ කොහොමද බන් :lol: පොඩ්ඩක් හර බර වචන දාල අකුනු දෙක තුනකුත් අත හැරලා උත්තරයක් දියන් :lol:
    තවත් බබාද උබ ? අම්මා පොඩි කාලේ පෙව්වේ තොට පොල් කිරිද ? :lol: ස්මයිල්ස් දාලා ශෙප් කියලද හිතන්නේ ?
    තොගෙන් ඇහුවේ මැරෙන්න කලින් එහෙම දෙයක් කරානම් හරිද වැරදිද කියලා උබට කට ඇරලා වැරදි කියන්න තිබ්බා එහෙනම් මේ කතාව යන්නේ වෙනත් පැත්තකට සක්කිලියා එකත් සාධාරණිකරනය කරන්න ගිහිලලා නාගත්තා .. පෙජ් 4ක් 5ක් යනකන් එක වැරදි කියන්න බැරි උනා මොන බල්ලෙක්ට මිනිහෝ තමුසේ ???
    ත්‍රෙඩ් එක ඩ්ලිට් කරගනින් හෙට තවත් එවුන් උබේ සක්කිලි කතාව දැක්කොත් උබ මෙකේ වසලා හමාරයි පරයා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තවත් බබාද උබ ? අම්මා පොඩි කාලේ පෙව්වේ තොට පොල් කිරිද ? :lol: ස්මයිල්ස් දාලා ශෙප් කියලද හිතන්නේ ?
    තොගෙන් ඇහුවේ මැරෙන්න කලින් එහෙම දෙයක් කරානම් හරිද වැරදිද කියලා උබට කට ඇරලා වැරදි කියන්න තිබ්බා එහෙනම් මේ කතාව යන්නේ වෙනත් පැත්තකට සක්කිලියා එකත් සාධාරණිකරනය කරන්න ගිහිලලා නාගත්තා .. පෙජ් 4ක් 5ක් යනකන් එක වැරදි කියන්න බැරි උනා මොන බල්ලෙක්ට මිනිහෝ තමුසේ ???
    ත්‍රෙඩ් එක ඩ්ලිට් කරගනින් හෙට තවත් එවුන් උබේ සක්කිලි කතාව දැක්කොත් උබ මෙකේ වසලා හමාරයි පරයා
    :lol::lol: කොහොමද බන් මැරුන උන් ගිවිසුම් ගහන්නෙ මැජික් වගෙ දෙකින් ගෙන්නවාද නැත්නම් කට්ටඩි ද ගෙන්නෙ:lol: උ මැරෙන්න කලින් නොකරපු දෙකට උත්තර දෙන්නෙ කොහොමද බන් උව ජනදිපති තුමා ප්‍ර්මුක තිවිද බලසෙනා මරාල දැම්ම බල්ලෙක් වගෙ:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :lol::lol: කොහොමද බන් මැරුන උන් ගිවිසුම් ගහන්නෙ මැජික් වගෙ දෙකින් ගෙන්නවාද නැත්නම් කට්ටඩි ද ගෙන්නෙ:lol: උ මැරෙන්න කලින් නොකරපු දෙකට උත්තර දෙන්නෙ කොහොමද බන් උව ජනදිපති තුමා ප්‍ර්මුක තිවිද බලසෙනා මරාල දැම්ම බල්ලෙක් වගෙ:lol:එ බල්ලා මැරුනට පස්සෙ ගොඩාක් කොටින්ව පුනුරුප්තපනය කරා පොදු සමා දුන්නා එ එකෙක් මැතිවරනයකින් පාර්ලිමෙන්තු එන එක ප්‍ර්ශනයක් නෙමෙ එක රටක් කියන දෙ පිලි ගන්නවානම් ටිඇන්ටි මනො ගනෙශන්ලා
    විකමහාහුලා හකිම්ලාට මම කොහොමත් විරුද්ඩයි එ එක රටක් කියන තැන උන් නැති නිසා එක තම්යි
    සිරාව දිනවන්න කටයුතු නොකරන්නෙ එක රටක් කියන මහින්දව පක්ශ එකයි උබ ගොනා උනට මට කරන්න දෙයක් නැහැ
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔටු අයියේ පොඩි ප්‍රශ්නයක් අහන්නද නොදන්න කමට? :-(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔටු අයියේ පොඩි ප්‍රශ්නයක් අහන්නද නොදන්න කමට? :-(
    අහපන් දන්න දෙයක්නම් කියන්නම් හෙට දැන් නිදා ගන්න යනවා සහො ගුඩ් නයිට්:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol:

    ඔය දැන් විපක්ශෙ ඉන්න චන්දිකා නොනයි රනිල් උන්නැහැයි ජෙ ආර්ලාගෙ කාලෙ
    ඇති කරපු හතුරො පෙමදාසලා කිරි දිලා පොශනය කරපු හතුරො ගමෙ බයියලා තම්යි නැති කරෙ:lol:බැන්කි මූන්, කියලා කියන්න එපා රිදෙයි සමහරුන්ට:lol:
    නැහැ උබ කියන ව්දියටත් දකින්න පුලුවන් එකයි රටක විරුද්ද පක්ශයක් තියෙන්නෙ ආන්ඩු පක්ශෙ දකින විදියට දකිනවානම් වෙන පක්ශ ඔන නැහැනෙ
    එ නිසා දෙපැත්තක්ම තියෙනවා :) මම කියන්නෙ මෙ නැයො හරවන කතාව වෙන්න බැරි දෙයක් උබ ලංකාවෙ නැයො කියන ආයව ආශය කරපු එකෙක්නම් නැයො කටහව බොරුවක් කියලා තෙරුම් ගනි

    ඒක තමයි බන් කිව්වෙ පොදු සතුරෙක් හැදුවම අනිත් ප්‍රශ්ණ අමතක කරල ඒක වටා එකතු වෙනව ... කාලෙන් කාලෙට අළුත් හතුරො කරළියට එනව ඒත් ලංකාවට වෙච්ච දෙයක් නෑ (ඒ නිසානෙ උඹත් රට පැනල හරි තමන්ගෙ වැඩක් කරගන්න බලන්නෙ, මම ජීවත් වෙන්නෙත් පිට රටවලට වැඩ කරලා)

    නෑදෑයො කතාව නම් හරි ඇති බන් ... අපේ නෑයොන්ගෙන් ගත්තත් 60% විතර මහින්දට තමයි දෙන්නෙ ... ඒකත් තමන්ට මොකක් හරි පුද්ගලික වාසියක් තියෙන නිසා ... හැබැයි ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරන, රටෙ ලෝකෙ වෙන දේවල් ගැන දන්න තරුණ පරපුර නියෝජනය කරන අය එහෙම නෑ ... ඒක තමයි ඇත්ත කතාව
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අහපන් දන්න දෙයක්නම් කියන්නම් හෙට දැන් නිදා ගන්න යනවා සහො ගුඩ් නයිට්:)

    එක්කෝ ඕන නෑ බන්.. උඹ ලිදේ වැටෙයිද දන්නෑ :sorry: ගැඩ් නයිට් මචං;)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඒක තමයි බන් කිව්වෙ පොදු සතුරෙක් හැදුවම අනිත් ප්‍රශ්ණ අමතක කරල ඒක වටා එකතු වෙනව ... කාලෙන් කාලෙට අළුත් හතුරො කරළියට එනව ඒත් ලංකාවට වෙච්ච දෙයක් නෑ (ඒ නිසානෙ උඹත් රට පැනල හරි තමන්ගෙ වැඩක් කරගන්න බලන්නෙ, මම ජීවත් වෙන්නෙත් පිට රටවලට වැඩ කරලා)

    නෑදෑයො කතාව නම් හරි ඇති බන් ... අපේ නෑයොන්ගෙන් ගත්තත් 60% විතර මහින්දට තමයි දෙන්නෙ ... ඒකත් තමන්ට මොකක් හරි පුද්ගලික වාසියක් තියෙන නිසා ... හැබැයි ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරන, රටෙ ලෝකෙ වෙන දේවල් ගැන දන්න තරුණ පරපුර නියෝජනය කරන අය එහෙම නෑ ... ඒක තමයි ඇත්ත කතාව

    ඔව් බන් ඒ කතාව patta ඇත්ත බන්.. මට ඒ උඹ දාපු පොස්ට් එක හොයල දියන්කෝ...:yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    :lol:එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල:lol:

    :lol::lol::lol::lol:මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා)

    මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම
    :lol::lol::lol:

    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක :)

    ත්‍රෙඩ් එකක් දාන්නම රිදිලා.:lol::lol::lol::lol: