මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මොකද්ද බන් මේ කතාව
    කිසිම තාර්කික බාවයක් නැති කියන්න දෙයක් නැති උනාම කියපු දෙයක් නෙ ඕයි :lol:

    මම අහපු දේට කරුණු සහිතව ආන්සර් එකක් ඕන බන්

    තර්කෙ තේරුම් ගන්න බැරි තරමටවත් බුද්ධියක් නැත්ද කියල හිතෙනවා. :rolleyes:
    කමක් නැහැ තේරෙන බාසාවෙන් කියන්නම්කො. :D
    මොනම නායකයාටවත් හැමෝවම සතුටු කරන්න බැහැ. නායකත්වය දරල තියෙනවා නම් ඒ බව තේරෙනවා ඇති. අන්න එහෙම අසතුටු කාණ්ඩයක් පතුරවන මතයක් අල්ලාගෙන ඔයා ඉන්නේ.
    මම අදහස් කලේ හැදුවත් වැරදි හැදුවේ නැතත් වැරදි කියලා.
    ඔබතුමා අද නෙලුම් කුලුන හදන්න කලින් බනිනවා, හැදුවට පස්සේ ලජ්ජා නැතුව එකටම ගිහින් සෙල්ෆි ගහල fb දාල ලයික් ගනිනවා.
    ඕක හැදුවම ඕකට හැම එකාටම යන්න පුළුවන්, එත් අපේ එවුන් යන්නේ නැහැ, එක වෙනම කතාවක්.
    ඔය වගේම කතා පාර්ලිමේන්තුව හදන කාලේ, BMICH හදන කාලෙත් කිව්වලු, බොරු නම් වැඩිහිටියෙක් ගෙන් අහන්න. එතකොට එදා කිව්වා වගේ ඒ දේවලුත් සුදු අලියෙක්ද?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ළදරු මනසක්නෙ උයාටත් තියෙන්නෙ.. කරුනා, පිල්ලයාන්ට තව මොනවද ඔප්පු කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ? උන් එතකොට LTTE එකෙ නෙමෙයිද හිටියෙ? LTTE හිටිය කාලේ කොස් ඇට තල තලද දන්නෙ නෑ නේද හිටියෙ?

    බටලන්ද ගැන ඔයා මොනවද දන්නෙ? උබ කොහොමද දන්නෙ සාක්ශි මදි නිසා නිදහස් උනා කියලා?

    නිල් පාට කන්නාඩි දාගෙන කුරහන් සාටක බලන අයට ඔව්ව තේරෙන්නේ නෑ බන්..:D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    හම්බන්තොට ක්‍රීඩාංගනයේ සාමාන්‍ය පාසැල් තරන්ගයක්වත් ගහන්න බැහැ බන් මාර කෝස්ට් එකක් ගෙවන්න වෙනවා ග්‍රවුන්ඩ් එකට මැච් එකක් දෙකක් ගහලා ඒක වේලෙනවා නැත්නම් එතන හෙලිකොප්ටර් බානවා ආතල් ගොඩයි ඔයිට වැඩ හොඳ තැනක හොඳ සොයා බැලීමක් කරලා හදන්න තිබ්බා බන් අපරාදෙ තමයි
    හම්බන්තොටට හැමදේම කියලා හැම මගුලම එහෙට ගෙනියනවා

    බලපන් දැන් පාලක මන්ඩලය ඉන්දියාවෙන් හිගා කාලා ජීවත් වෙන්නේ...අපේ උන් අයිපීඑල් යැව්වේ නැත්නම් එහෙම ඒ සල්ලි දීමත් නවත්තනවා..:angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මේ ප්‍රශ්න සියල්ලටම විසඳුම මෙවර මහින්ද ගෙදර යවා ඊලඟ පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් ජවිපෙට ලබාදීමයි. එවිට ඔවුන් මහින්ද පාලනය කලාටත් වඩා හොඳින් මෛත්‍රී හසුරවන්න ඉඩ ලැබේ

    ඇත්ත කතාව...
    මොන ආන්ඩුවක් බලයට පත් උනත් ජවිපේට සැලකිය යුතු පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න ජනතාව කටයුතු කල යුතුයි...:yes::yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    :rofl::rofl: ඔය ලනක්වේ හිටියා කියලා සුවර්ද?? කවද්ද යුද්ද කලේ හදිසි නීතියට jvp සහය නොදුන්නේ. අනික මේ යුද්දෙට සහය දෙන්න ආණ්ඩුව ඇතුලේ ඇමතිකම් කරන්න ඕනි කියාලා හියනවද?? විපක්ෂේ ඉගෙන සහය දෙන්න බැරිද හදිසි නීතියට.

    මහින්දව එලවන්න ඕනි තමයි. සිරිපල ගැන රෙකම්න්ඩ් කරන්න බැරි මෙතක් විදයකය අහෝසි කරනවා කියපු අය නොකරපු නිසා. මහින්ද ඉන්කම් කවදාවත් රටේ නිතියස්ත්පිත් කරලා හොර මර කම් නවත්තන් බහ. අනිවා රටේ හමාම එකක් ට රජ කරන්න බහ කියලා පේන්නවත් මහින්ද එලවන්න ඕනි.

    තාම පාස් පොට් එකක් නැහැ, මිගමු පැත්තෙන් බෝට්ටු ගියෙත් නැහැ, එක නිසා ෂුවර්. :yes:
    දැන් එතකොට මේ දේට උත්තරයක් දෙන්න. දැන් සිරිපාලව විස්වසත් නැත්නම්, මහින්දට දෙන්නත් එපා නම්, ජවිපෙ අපේක්ෂකයෙකුත් නැත්නම් රට කරන්න කාට දෙන්න කියලද උබල කියන්නේ, මහා පටලැවිල්ලක් නේ.
    උබල ගේ නායකයා ගියපාර එළිපිට ජෙනරාල් ට කඩේ ගිහින් තිබ්බ චන්ද පදනමත් කඩා ගත්ත. මේ පාර බයේ නේද ආයේ එහෙම වෙයි කියල, එකනේ හැංගි හොරා සිරිපාලට කඩේ යන්නේ. :lol::rolleyes:
    එදා ජෙප්පෝ රජයට සහය දුන්නේ නැහැ, එදා කලේ චන්දය නොදී හිටපු එක. :)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    කරුනා, කේ.පී, පිල්ලයාන්ලා.... කුඩු, එතනොල්, කැසිනො, කසිප්පු කාරයො එක්ක මොන අවිහිංසා දේශපාලනයක් ද මචං. :no:

    හැගීම් ව
    :)ලට නෙමෙයි බුද්ධියට කන් දෙන්න

    දැන් හැමෝටම ප්‍රශ්නේ කරුණා නේ....
    හමුදාව එතකොට එදා කරුණා ටයි උගේ සේනාවටයි ගහන්න ගියානම් සිංහල කොල්ලෝ කි දෙනෙක් මැරෙන්න තිබ්බද?
    එදා කරුණාව අල්ලාගෙන උගෙන් ඔත්තු අරන් ප්‍රභාකරන්ට ගහන්න ගියාම හමුදාවට එක කොච්චර පහසු වෙන්න ඇත්ද?
    කොටි ප්‍රබලයෙක් ගෙන් උන්ගේම විස්තර අරන් ගහද්දි ජිවිත කියක් බේරෙන්න ඇත්ද?
    අනේ බන්, උබල මෙතන කි බෝඩ් එකෙන් කියවනවා, උබලට ඒ බේරුන ජිවිත වල වටිනාකම තේරෙන්නේ නැහැ.
    :(:(
     
    • Like
    Reactions: Mal Baba

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    තර්කෙ තේරුම් ගන්න බැරි තරමටවත් බුද්ධියක් නැත්ද කියල හිතෙනවා. :rolleyes:
    කමක් නැහැ තේරෙන බාසාවෙන් කියන්නම්කො. :D
    මොනම නායකයාටවත් හැමෝවම සතුටු කරන්න බැහැ. නායකත්වය දරල තියෙනවා නම් ඒ බව තේරෙනවා ඇති. අන්න එහෙම අසතුටු කාණ්ඩයක් පතුරවන මතයක් අල්ලාගෙන ඔයා ඉන්නේ.
    මම අදහස් කලේ හැදුවත් වැරදි හැදුවේ නැතත් වැරදි කියලා.
    ඔබතුමා අද නෙලුම් කුලුන හදන්න කලින් බනිනවා, හැදුවට පස්සේ ලජ්ජා නැතුව එකටම ගිහින් සෙල්ෆි ගහල fb දාල ලයික් ගනිනවා.
    ඕක හැදුවම ඕකට හැම එකාටම යන්න පුළුවන්, එත් අපේ එවුන් යන්නේ නැහැ, එක වෙනම කතාවක්.
    ඔය වගේම කතා පාර්ලිමේන්තුව හදන කාලේ, BMICH හදන කාලෙත් කිව්වලු, බොරු නම් වැඩිහිටියෙක් ගෙන් අහන්න. එතකොට එදා කිව්වා වගේ ඒ දේවලුත් සුදු අලියෙක්ද?

    ඇත්ත....නායකයෙකුට හැමෝවම සතුටු කරන්න බෑ...
    නමුත් මේ නායකයා ජනතාවගෙන් සෑහෙන පිරිසක් පීඩාවට පත් කරනවා...
    කෝ අද නීතියක් ක්‍රියාත්මක වෙනවද රටේ...නි.ඇමති සරන පහර දුන්නු පොලිස්කාරයට සාධාරනයක් ඉටු උනාද?
    බලෙන් ගස් බැදවපු සමුර්දි නිලධාරියට සාධාරනයක් ඉටු උනාද?
    මුතුහෙට්ටිගම පොලිසියට ඇවිත් බලහත්කාරෙන් අත් අඩන්ගුවේ ඉන්න උන්ව ඇරගෙන යනවා...මුතුහෙට්ටිගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනාද?
    හරියට දෙමල චිත්‍රපටිවල වගේ නේද?
    අධිකරනය මගින් වන්චා කලා කියලා ඔප්පු කරලා සේවයෙන් පහ කරපු පී.බී. ජයසුන්දර අද ඉන්නේ කොහෙද?
    තව මේ වගේ ලිස්ට් එකක්ම දෙන්න පුලුවන්...
    වැඩක් නෑ නේ උබලා කවදාවත් එව්වා පිලිගන්නේ නෑ..
    එදා චම්පික රනවක කිව්වේ ඉන්දියාවේ ලේන් 6ක් තියෙන අධිවේගී මාර්ගයක් හදන්න ගිය වියදමටත් වඩා වැඩි වියදමක් අපේ ලේන් 4ක් තියෙන මාර්ග හදන්න ගිහින් තියෙනවා කියලා..ඒවත් හොදයි ද එතකොට..ඒ වැඩිපුර වියදම් වෙච්ච සල්ලි කාගෙ අතටද ගිහින් තියෙන්නේ..:confused:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    තර්කෙ තේරෙන්න එතන තර්කයක් තියෙන්න එපැයි
    දෙන්නම එකයි වගේ කතාවක් නෙ තියෙන්නෙ එහෙම කිව්වට මම අහපුවට උත්තර ලැබෙනවද බන් :lol:
    නායකයෙක්ට කෙනෙක්ව සතුටු කරන්න බැරි උනාට නායකයන්ට පුළුවන් නෙ ඒ දේ කරන්න සාමුහික වගකීමක් වෙනුවෙන් එක් තැනකට එකතුවෙලා තියෙන බලය සියලු පාර්ශව නියෝජනය කරන පාර්ලිමේන්තුවට ලැබෙන විදියට වෙනස් කම් කරානම් රටේ සිදුවෙන ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ඕනෑම දෙයක් සම්බන්ධව විනිවිධ වගේම සාමුහික කැපවීමක් පක්ෂ විපක්ෂ ඇති වෙනවා වගේම කරන්න පුළුවන් ප්‍රථිපලදායි දේවල් වැඩි වෙනවා එක් පාර්ශවයකට විතරක් යන මේ සංවර්ධනය ලෙස හඳුන්වාගන්නා දේ ඇතුලෙ තියෙන අවුල් ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් අකාරය ඒ පිලිබන්ධ විමර්ශන කරන්න සුපරීක්ෂණ කරන්න පුළුවන් අනික සාමුහික ක්‍රියාදාමයක් නිසා වංචා දුෂණ වගේ දේවල් එක්කෙනෙකුට කරන්න අමාරුයි එතකොට තමයි සාමුහික වශයෙන් කරන ව්‍යාපෘති උනත් සාර්ථක වෙන්නෙ මොකද පක්ෂ විපක්ෂ යෝජනා සියල්ල චෝදනා සියල්ල ක්‍රියාත්මක වෙන නිසා සහ සාමුහිකව බලය ලැබෙනවා අවශ්‍ය වෙනස් කම් කරන්න

    මොකද්ද කරන්න අවශ්‍ය මොකද්ද අනවශ්‍ය කියලා සාමුහික ආණ්ඩුවකදී කරන්න පුළුවන් වගේම සුදුසු දේවල් සඳහා සුදුසු පුද්ගල සහභාගිත්වය ලැබෙනවා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ විවිධ විෂයන් සම්බන්ධව ප්‍රවීණයන් නිපුණයන් ඉන්නවද අද ඒ ඔවුන් නිපුනත්වයක් දක්වන ඒකකය තුලද රාජකාරි කරන්නෙ නැහැ කියල ඔයාට පිළිගන්න පුළුවන් හොයල බලන්න කො
    අනික නිතිය උනත් එතකොට එක පුද්ගලයෙකුට අවශ්‍ය විදියට හසුරන්න බැහැ සාමුහික වගකීමක් තියෙන නිසා

    එහෙම තමයි යුද්ධයෙන් පස්සෙ රට ඉදිරියට කරගෙන යනව නම් හොඳම විදිය
    හරිනම් මේවා ඒ කාලෙදිම වෙනස් විය යුතු දේවල්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    බලපන් දැන් පාලක මන්ඩලය ඉන්දියාවෙන් හිගා කාලා ජීවත් වෙන්නේ...අපේ උන් අයිපීඑල් යැව්වේ නැත්නම් එහෙම ඒ සල්ලි දීමත් නවත්තනවා..:angry:
    හ්ම් ඔහොම තමයි මචං එක්කෙනෙක් විසින් සියල්ල කරන්න ගියහම වෙන්නෙ
    සියලු දෙනා අතරේ වගකීම් බෙදිලා දේවල් කරන්න ගත්තනම් මේ දේවල් ගොඩක් හොඳ විදියට වෙනස් වෙලා ගොඩක් කල්
     
    • Like
    Reactions: casc_rokz

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    හ්ම් ඔහොම තමයි මචං එක්කෙනෙක් විසින් සියල්ල කරන්න ගියහම වෙන්නෙ
    සියලු දෙනා අතරේ වගකීම් බෙදිලා දේවල් කරන්න ගත්තනම් මේ දේවල් ගොඩක් හොඳ විදියට වෙනස් වෙලා ගොඩක් කල්

    :(
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113

    ඇත්ත....නායකයෙකුට හැමෝවම සතුටු කරන්න බෑ...
    නමුත් මේ නායකයා ජනතාවගෙන් සෑහෙන පිරිසක් පීඩාවට පත් කරනවා...
    කෝ අද නීතියක් ක්‍රියාත්මක වෙනවද රටේ...නි.ඇමති සරන පහර දුන්නු පොලිස්කාරයට සාධාරනයක් ඉටු උනාද?
    බලෙන් ගස් බැදවපු සමුර්දි නිලධාරියට සාධාරනයක් ඉටු උනාද?
    මුතුහෙට්ටිගම පොලිසියට ඇවිත් බලහත්කාරෙන් අත් අඩන්ගුවේ ඉන්න උන්ව ඇරගෙන යනවා...මුතුහෙට්ටිගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනාද?
    හරියට දෙමල චිත්‍රපටිවල වගේ නේද?
    අධිකරනය මගින් වන්චා කලා කියලා ඔප්පු කරලා සේවයෙන් පහ කරපු පී.බී. ජයසුන්දර අද ඉන්නේ කොහෙද?
    තව මේ වගේ ලිස්ට් එකක්ම දෙන්න පුලුවන්...
    වැඩක් නෑ නේ උබලා කවදාවත් එව්වා පිලිගන්නේ නෑ..
    එදා චම්පික රනවක කිව්වේ ඉන්දියාවේ ලේන් 6ක් තියෙන අධිවේගී මාර්ගයක් හදන්න ගිය වියදමටත් වඩා වැඩි වියදමක් අපේ ලේන් 4ක් තියෙන මාර්ග හදන්න ගිහින් තියෙනවා කියලා..ඒවත් හොදයි ද එතකොට..ඒ වැඩිපුර වියදම් වෙච්ච සල්ලි කාගෙ අතටද ගිහින් තියෙන්නේ..:confused:

    මචං ඔය දේවල් උනේ නැති ආණ්ඩුවක් ගැන කියන්න පුලුවන්ද ඔයාට?
    දන්නේ නැත්නම් අහල බලන්න 88 යු එන් පි එකේ යහපාලනය ගැන. 2002 රනිල් ගේ පාලනය ගැන. මුනත් එක්ක වෙලා නහය කපාගෙන හරියන්නේ නැහැ නේ බන්.
    හරි ඔයා දන්නවද චම්පික ගේ වාර්තාවේ හදපු පාර හදල තියෙන්නේ කියල?
    එකේ සමහර තැන් යන්නේ ජන ශුන්‍ය පැති වලින්, කාන්තාර වගේ තැන වලින්, එතකොට වන්දි ගෙවීම් අඩුයි, පාලම අඩුයි. ඔය කියන කටුනායක පාර යන්නේ ඒ වගේ තැන් වලින් ද?
    වියදම සාපේක්ෂයි කියල තේරෙනවා නේද?
    හොරා නොකන එවුන් මේ රටේ 1948 න් පස්සේ ඉන්න ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. අන්න එකයි ඇත්ත.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    තර්කෙ තේරෙන්න එතන තර්කයක් තියෙන්න එපැයි
    දෙන්නම එකයි වගේ කතාවක් නෙ තියෙන්නෙ එහෙම කිව්වට මම අහපුවට උත්තර ලැබෙනවද බන් :lol:
    නායකයෙක්ට කෙනෙක්ව සතුටු කරන්න බැරි උනාට නායකයන්ට පුළුවන් නෙ ඒ දේ කරන්න සාමුහික වගකීමක් වෙනුවෙන් එක් තැනකට එකතුවෙලා තියෙන බලය සියලු පාර්ශව නියෝජනය කරන පාර්ලිමේන්තුවට ලැබෙන විදියට වෙනස් කම් කරානම් රටේ සිදුවෙන ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ඕනෑම දෙයක් සම්බන්ධව විනිවිධ වගේම සාමුහික කැපවීමක් පක්ෂ විපක්ෂ ඇති වෙනවා වගේම කරන්න පුළුවන් ප්‍රථිපලදායි දේවල් වැඩි වෙනවා එක් පාර්ශවයකට විතරක් යන මේ සංවර්ධනය ලෙස හඳුන්වාගන්නා දේ ඇතුලෙ තියෙන අවුල් ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් අකාරය ඒ පිලිබන්ධ විමර්ශන කරන්න සුපරීක්ෂණ කරන්න පුළුවන් අනික සාමුහික ක්‍රියාදාමයක් නිසා වංචා දුෂණ වගේ දේවල් එක්කෙනෙකුට කරන්න අමාරුයි එතකොට තමයි සාමුහික වශයෙන් කරන ව්‍යාපෘති උනත් සාර්ථක වෙන්නෙ මොකද පක්ෂ විපක්ෂ යෝජනා සියල්ල චෝදනා සියල්ල ක්‍රියාත්මක වෙන නිසා සහ සාමුහිකව බලය ලැබෙනවා අවශ්‍ය වෙනස් කම් කරන්න

    මොකද්ද කරන්න අවශ්‍ය මොකද්ද අනවශ්‍ය කියලා සාමුහික ආණ්ඩුවකදී කරන්න පුළුවන් වගේම සුදුසු දේවල් සඳහා සුදුසු පුද්ගල සහභාගිත්වය ලැබෙනවා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ විවිධ විෂයන් සම්බන්ධව ප්‍රවීණයන් නිපුණයන් ඉන්නවද අද ඒ ඔවුන් නිපුනත්වයක් දක්වන ඒකකය තුලද රාජකාරි කරන්නෙ නැහැ කියල ඔයාට පිළිගන්න පුළුවන් හොයල බලන්න කො
    අනික නිතිය උනත් එතකොට එක පුද්ගලයෙකුට අවශ්‍ය විදියට හසුරන්න බැහැ සාමුහික වගකීමක් තියෙන නිසා

    එහෙම තමයි යුද්ධයෙන් පස්සෙ රට ඉදිරියට කරගෙන යනව නම් හොඳම විදිය
    හරිනම් මේවා ඒ කාලෙදිම වෙනස් විය යුතු දේවල්

    එක එක අයගේ බුද්දි මට්ටම් අනුව තේරුම් ගැනීමේ ශක්තියත් වෙනස් මචං. :rolleyes::D
    මම රතු කරපු ටික දැන් ඔය වෙන්න විදායක අගමැති රනිල් ගාව තියෙනවද?
    පක්ෂ නායක කම එකාදිපති බලයෙන් තමුන් ගාව තියාගෙන ඉන්න මනුස්සය, 29 පාරක් පැරදිලත්, පාක්ෂිකයෝ එලවද්දීත් බලේට කෑදරව ඉන්න මනුස්සයගෙන් ඔය රතු කරපු ටික බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං ඔය දේවල් උනේ නැති ආණ්ඩුවක් ගැන කියන්න පුලුවන්ද ඔයාට?
    දන්නේ නැත්නම් අහල බලන්න 88 යු එන් පි එකේ යහපාලනය ගැන. 2002 රනිල් ගේ පාලනය ගැන. මුනත් එක්ක වෙලා නහය කපාගෙන හරියන්නේ නැහැ නේ බන්.
    හරි ඔයා දන්නවද චම්පික ගේ වාර්තාවේ හදපු පාර හදල තියෙන්නේ කියල?
    එකේ සමහර තැන් යන්නේ ජන ශුන්‍ය පැති වලින්, කාන්තාර වගේ තැන වලින්, එතකොට වන්දි ගෙවීම් අඩුයි, පාලම අඩුයි. ඔය කියන කටුනායක පාර යන්නේ ඒ වගේ තැන් වලින් ද?
    වියදම සාපේක්ෂයි කියල තේරෙනවා නේද?
    හොරා නොකන එවුන් මේ රටේ 1948 න් පස්සේ ඉන්න ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. අන්න එකයි ඇත්ත.
    කටුනායක පාරේ විශාල ප්‍රදේශයක් යන්නෙ මුතුරාජවෙල කියන වගුරු බිම මැදින් වගේම මේ අල්ලපු වැටේ වගේ හැබැයි මචං ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය දුන්නයි කියන වන්දි අරගෙන තියෙන්නෙ ගොඩක් මාර්ගය නිසා කිසිම දේපල හානියක් නොවන බැසිල් මහත්තයා මර්වින් මහත්තයා වෙනුවෙන් උදව් කරපු පිරිස් හයිවේ එක හදන්න ගෙනාපු වාහන පවා දැන් තියෙන්නෙ ඒ වගේ අය ගාව එතකොට නම් කෝස්ට් එක වැඩි මචං මම මේ කතා කරේ වත්තල ආශ්‍රිත ප්‍රදේශය ගැන අනිත් පළාත් ගැන උනත් එහෙමම තමයි කතා කරන්න තියෙන්නෙ කෙරවලපිටිය කඩවත වෙනුවෙන් කැඩෙන ඉස්කෝලෙට අඩුවෙන් වන්දි ගෙවුව ආණ්ඩුව යාර 500ක් වගේ දුරින් ඉන්න හයිවේ ප්‍රොජෙට් එකට වඩා උන්ටත් වන්දි දුන්නා ලක්ෂ 90 සහ 80 ගණන් වලින් වරෙන් මේ පැති වලට මොකද්ද ඇත්ත තත්වය කියල දැනගන්න එතකොට නම් ඉතින් ඇස්තමේන්තු ගත වියදමට වඩා හෙන්චයි වන්දි වලට යන කෝස්ට් එකත් එක්ක වැඩි වෙනවා අහන්නත් දෙයක්ද :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මචං ඔය දේවල් උනේ නැති ආණ්ඩුවක් ගැන කියන්න පුලුවන්ද ඔයාට?
    දන්නේ නැත්නම් අහල බලන්න 88 යු එන් පි එකේ යහපාලනය ගැන. 2002 රනිල් ගේ පාලනය ගැන. මුනත් එක්ක වෙලා නහය කපාගෙන හරියන්නේ නැහැ නේ බන්.
    හරි ඔයා දන්නවද චම්පික ගේ වාර්තාවේ හදපු පාර හදල තියෙන්නේ කියල?
    එකේ සමහර තැන් යන්නේ ජන ශුන්‍ය පැති වලින්, කාන්තාර වගේ තැන වලින්, එතකොට වන්දි ගෙවීම් අඩුයි, පාලම අඩුයි. ඔය කියන කටුනායක පාර යන්නේ ඒ වගේ තැන් වලින් ද?
    වියදම සාපේක්ෂයි කියල තේරෙනවා නේද?
    හොරා නොකන එවුන් මේ රටේ 1948 න් පස්සේ ඉන්න ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. අන්න එකයි ඇත්ත.

    ඉතිහාසයේ එහෙම උනා කියලා ඒ වැරදි අනුමත කරන එක හරිද බන්..
    ඔව් 88දි වැරදි තිබුනා මම නෑ කියන්නේ නෑ..ඒ විතරක් නෙවෙයි ජේ.ආර් දිනපු ගමන් පොලිසි වලට නිවාඩු දුන්නා..ඒවා එහෙම උනා කියලා අදත් එහෙම වෙන එක අනුමත කරන්න තරම් පහත් තත්වෙට වැටෙන්න එපා බන්...එතකොට ඔය හදන හැම අධිවේගී මාර්ගයක්ම යන්නේ නගරබදවද..?
    2002 රන්ල්ගේ පාලන සමයේ මේ වගේ නීත්ය වල් වැදිලා තිබුනද බන්...
    මුදල් අමාත්‍යන්ශේ ලේකම් හොරකම් කරලා අහු උනාද?:rolleyes:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    :lol:එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල:lol:

    :lol::lol::lol::lol:මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා)

    මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම

    :lol::lol::lol:

    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක :)
    මගේ පවුලේ සහොදර 10 දෙනෙක් බන්.. නැදැයො කටිටිය 50 ට වැඩි, අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි ඡන්ද 95 ක් ම ලැබුණා...!:lol::lol::lol::lol::shocked::shocked::s hocked::):):):)
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    වෛර, මර, බල, ගුටි බැට,එකාදිපති, කැසිනො ,බාර්, ගණිකා, කුඩු, බටහිර සොබන, හෝටල්, පාරවල්, ගොඩනැගිලි, සිංගප්පුරැ යුග නොව දැහැමි, පන්සල් ,නිදහස් සාමකාමි ,අවංක මෛත්‍රි පාලනය, සරල, නීතිය රකින, මිනිස් අයිතිවාසිකමි, සතුට, රැකියා, සංසකෘතික, මිනිසා රකින,නව මෛත්‍රි ආන්ඩු පාලන යුගයක් බිහි කිරිමට නව ආන්ඩුවක් පත්කරමු..:yes::yes::yes::yes:

    අපි නමි
    නැදැ පරපුර හිතවත් හරි එක මුතුයි ,මාගෙ 7වන සහොගේ පවුලේ උත්සව දවසේ අපි මෙි තීරනය ගත්තෙ එකට....මගේ නැදැ පරපුර පැත්තෙ ඡන්ද තවත් 15 කින් වැඩිවි නැදැයො කටිටිය 50 ට වැඩි, අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි ඡන්ද 95 ක් ම ලැබුණා...! මට සහොදර/සහොදරියෝ වැඩි අපි ලොකු පවුලක් අපි එකට බැදුනු දමිවැල් වගෙ බන්..
    මෛත්‍රි දිනන ලකුනු තමා මට පේන්නෙ..මම දන්නෙ නැ එයාලා එ්ක වෙනස් කර ගනිද කියලා:(:(:(:(:(

    මහින්දගෙන් අපට කිසි වරදක් වුනෙත් නැහැ, අපි එයාගෙන් උදවි ඉල්ලුවෙත් නෑහැ කිසිම බැදිමක් නැහැ.. ..ඒත් දුප්පත් රටක 3 වරක් බලය දිම, අවු 18 ක් වැනි දිර්ග කාලයක් දිම මොලෙ ඇති කිසිදු කෙනෙක්, අනුමත කරයිද.. මහින්ද එයාගෙ බඩ වියත රැකගන්න මිස අපිට ආදරේට එන්නැති බව අප දැනගත්තා:no::no::no::no::no::no:

    අපි කාටවත් පක්ෂ නැ... මහින්ද වෙිවා කවුරැ වෙිවා හො වෙිවා..අපිට මෛත්‍රිගෙ පාලනයත් එපා වුනොත් ඡන්දෙන්නෙ නැහැ හැබැයි එයාටත් අවු 4 හො 12 හොදටම ඇති.. අරවා මෙිවා කලා කියලා බලන්නෙ නැහැ..අපි එයාලව හුරතල් කරන්න යන්නෙ නැහැ.. යුද්ද ඉවර කල පලියට,ලමයි වඩාගත්ත පලියට එයාලා අපේ තාත්තා රජානෝ පියානන් අප්පචිචි දෙවියෝ වෙන්නෙ නැ.අපි බුද්ධිමත්ව හිතන පවුලක්...මහින්ද වගේ මෛත්‍රිත් වෙනස් වෙයි.. දැන් ඒක කියන්න බැහැ නේද??දැන් එයා හොදයි,ඒත් 2005 දි මහින්දත් හොදට හිටියා??:no::no::no::no:

    2005/ 2010 හිටපු මහින්ද නොවෙ අද ඉන්නේ, ඒක තේැමි ගන්න..සැමවිටම පාලනයට සුදුසු කෙනෙකු වසර 6 කින් තොරා ගත යුතුයි.. අපිට හිටිලර් ලා එකාපති ඉදි අමින්ලා අවශය නැහැ...:no::no::no:

    මහින්ද පාලනයේ වැරදි දැක දැක එයට අත ඔසවන අය පරාජයට පත්කරන ඡන්දයට තව ඇත්තෙ දින 16 යි ....:):):)

    මෙවර තරැණ ඔබගේ බුද්මත් උගත් ඡන්දය භාවිතා කරන්න...මහින්දගේ පස්සේන් යන අන්ධ ගැහැනුන්ගෙ ඇස් පාදන්න දෙවියනේ...!!:yes::yes::yes:

    නව ආන්ඩුවක් පත්කර, විධායක බලය මුලින් උදුරන්න බැරි නමි කමක් නැහැ, අවු 4 ක් පමනක් පාලනය බලය දිම වෙනුවෙන් අපිට තියන එකම :බලය ඡන්ද බලය: නිර්භීතව එය පාවිචිචි කරන්න...:):):)

    මම කියන්නෙ නැ ඔයාලට අරයට දෙන්න මෙයාට දෙන්න කියලා ,භිශණ ඇති කරන්න රවටිටන්න ඔිනෙම නැහැ.. මට අමාරැවට ඇ.. මට ඔින වුනේ මහිට අවු 18 රට පාලන කාලය දීම සමිපුර්න වැරදි කියලා කියන්න..බැරි වෙලාවක් මහින්ද දින්නොත් ඉස්සරාට ඔයාලට ඒක තේරේයි...මට ප්‍රනශ්නයක්
    නැහැ කාට දුන්නත් ..මමත් A/Lදේශපාලන විෂය ඉගනගත්තු කෙනෙක්,මම දන්නවා නිතිය ගැනත්,එ නිසා අවු 12 ක් පාලනය ඇති, අපේ රටට ඒක යහපත්...අවු 12ත් වැඩි වගේ පේන්නෙ..අවු 2ක් ඇති..නැහැ අවු 4 ක් ඇති:):):)

    නැත්තමි මහින්දගේ බාබා ළමයි පවුල් මන්ත්‍රි ගෝලයොන්ගේ පාලනයන් මෙී රට කයි,...!! ඉදිරි වසර 8 මහින්දගෙන් බෙරාගනු,....!!:(:(:(:(:(:(:(:(:(:yes::yes::yes::yes:

    මෙික බලලා බමිප්/චොදනා/ තර්ජන/අදහස්/බැනුමි දැමිමට කමක් නැහැ/රස විදලා හිනා වුනත් කමක් නැහැ ඔයිිියියියියි/මට කිචි ඔයි,,,මට තරහා යන්නෙ නැහැ..:lol::lol::lol::lol::lol::yes::yes::yes::lov e::love::love:

    මෙික දැනට මගේ අවසාන දේශපාලන thread ඒක...බායි ...එත් ආයි මැතිවරනකදි කාවද දාන්න ඔිනේ කියලා කියන්න අදහසක් දෙන්න එනවා නමි sure එනවා:D:D:D:D

    රටටම සුභ අනාගතයක් වෙිවා...:):):):)

    අමාරැවෙන් හරි නැවත ගොඩ එන අලුත් ආන්ඩුවට මෛත්‍රි ට ත් නිසැක ජය,...!!;);););)

    නිවැරදි කිරිම;මගේ සහොදර 10 ඇතුලු නැදැයො කටිටිය
    50 වැඩි අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි...:lol::lol::lol::lol::shocked::shocked::shocked:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    එක එක අයගේ බුද්දි මට්ටම් අනුව තේරුම් ගැනීමේ ශක්තියත් වෙනස් මචං. :rolleyes::D
    මම රතු කරපු ටික දැන් ඔය වෙන්න විදායක අගමැති රනිල් ගාව තියෙනවද?
    පක්ෂ නායක කම එකාදිපති බලයෙන් තමුන් ගාව තියාගෙන ඉන්න මනුස්සය, 29 පාරක් පැරදිලත්, පාක්ෂිකයෝ එලවද්දීත් බලේට කෑදරව ඉන්න මනුස්සයගෙන් ඔය රතු කරපු ටික බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? :lol::lol:

    එතකොට ඕක මහින්ද රාජපක්ශගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?දෙපාරකට වඩා බලයේ ඉන්න පුලුවන් විදිහට ව්‍යවස්තාව වෙනස් කරගෙන හැමදාම බලයේ ඉන්න දගලන කෙනෙක්ගෙනුත් ඕක බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?:P
    අඩු ගානේ රනිල් දෙවැනි පෙල නායකත්වයක් වත් හැදුවා...අනිත් අයගේ ඉල්ලීම් වලට කන්දීලා හරි සජිත් නි.නායකයා කලා..කරූටත් එහෙමයි...මහින්ද මොකද කරන්නේ හරියට කතාවත් කර ගන්න බැරි විශ්‍රාම යා යුතු තත්වයක ඉන්න දි.මූ.ව අගමැති කමේ තියාගෙන ඉන්නවා...කිසිම වැඩක් නෑ...පක්ශයේ ඉන්න අනිත් උන් හිත හොදින් නෙවේනේ ඉන්නේ...ඇත්තම කිව්වොත් සිරිසේන ඉවත් වෙන්න හේතුවත් ඒකනේ...:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක එක අයගේ බුද්දි මට්ටම් අනුව තේරුම් ගැනීමේ ශක්තියත් වෙනස් මචං. :rolleyes::D
    මම රතු කරපු ටික දැන් ඔය වෙන්න විදායක අගමැති රනිල් ගාව තියෙනවද?
    පක්ෂ නායක කම එකාදිපති බලයෙන් තමුන් ගාව තියාගෙන ඉන්න මනුස්සය, 29 පාරක් පැරදිලත්, පාක්ෂිකයෝ එලවද්දීත් බලේට කෑදරව ඉන්න මනුස්සයගෙන් ඔය රතු කරපු ටික බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? :lol::lol:
    ඒක තමයි මචෝ සාමුහික වගකීමක් වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා වෙනස් කරන්න හදන්නෙ රනිල් වගේම මහින්දත් එතකොට නායකයෝ පාර්ලිමේන්තුවේ හැමෝටම බලේ තියෙනවා

    දැනට පවතින අත්තනෝමතික
    විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට
    අළුතෙන් කැබිනට් මණ්ඩලය හරහා
    පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ

    කැබිනට් මණ්ඩලේ රනිල් විතරක් නෙවෙයි මහින්දටත් ඉන්න පුළුවන්
    පාර්ලිමේන්තුවට වැඩි බලයක් හිමි වෙන්න තමයි වෙනස් කරන්න යන්නෙ
    පොලිසිය අධිකරණය වගේ දේවල් ගැන ස්වාධිනභාවයක් ඇති කරන්න පුළුවන් කොමිෂන් සභා මගින් ඒවා අහෝසි කරා මහින්ද මහත්තයා
    එවයි මුලින්ම වෙනස් වෙන්න ඕනා දින 100ක වැඩ පිළිවෙලක් කියන්නෙ එවයි
    ඉස්සර මහින්ද මහත්තයත් ආපු කමිටි මිටින් වල කතා වුනේ එවයි තිස්ස විතාරණ මහත්තයල වගේ උගත් අය පාඨලී සෙට් එක යෝජනා කරේ ඒවා
    ඒවා පස්සට දාලා තුන් පාරක් සධකාලික කිරීමක් කරා
    මේ අවුරුදු 8ත් හිටියොත් මහින්ද මහත්තය වෙනුවෙන් මිනිස්සු හදාගත්ත් ප්‍රතිරූපය
    විනාශ වෙලා යනවා මචං ඒක නවත්තන්න බැහැ උඹ මිනිස්සු එක්ක කතා කරනම්
    මහින්ද මහත්තය හොඳයි කියපු අය කියයි උඹට වෙන දේවල්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තාම පාස් පොට් එකක් නැහැ, මිගමු පැත්තෙන් බෝට්ටු ගියෙත් නැහැ, එක නිසා ෂුවර්. :yes:
    දැන් එතකොට මේ දේට උත්තරයක් දෙන්න. දැන් සිරිපාලව විස්වසත් නැත්නම්, මහින්දට දෙන්නත් එපා නම්, ජවිපෙ අපේක්ෂකයෙකුත් නැත්නම් රට කරන්න කාට දෙන්න කියලද උබල කියන්නේ, මහා පටලැවිල්ලක් නේ.

    ඔය ගොඩ කලෙක ඉදන් ත්‍රෙඩ් කියවනවා කිවුවනෙඩ් එහෙනම් දකින්න ඇතිනේ පරණ තර්ඩ් වල උත්තර දීලා තියනාව. ආයිත් මම කියන්නම් කෝකටත්. හබයිආයිත් එකම දේ අහන්න එපා.

    එකට නේ ඔයාට බුද්දියක් කියලා දෙයක් තියෙන්නේ කලපනා කරලා දෙන්න. වඩාත් ගැලපෙන් අකෙනා තෝරාගෙන. මහින්දගේ දැන් පෙන වැරදි නිසාම මහින්ද හරියන්නේ නැහැ.

    උබල ගේ නායකයා ගියපාර එළිපිට ජෙනරාල් ට කඩේ ගිහින් තිබ්බ චන්ද පදනමත් කඩා ගත්ත. මේ පාර බයේ නේද ආයේ එහෙම වෙයි කියල, එකනේ හැංගි හොරා සිරිපාලට කඩේ යන්නේ. :lol::rolleyes:

    මන්තිකම් සම්බනදව ඔය ප්‍රශ්නේ ගයක් කුවේට් අහලා මම උත්තර දීලා තියනවා මේ ත්‍රෙඩ් එක බලන්න. මග අරිය කියන නිසා ආයිත් කියන්නම්
    jvp එක මන්ත්‍රීකම් ජන්ද පස්සේ ගියේ නැහැ අරමුණ පැත්තකට දාලා. අනික හොදක් කරනවානම් ජ්ව්ප් එකම කරන්න ඕනි කියලා කුහක කමකුත් jvp එකේ නැහැ. එකයි මහින්ද ආණ්ඩුවට යුද්දේ කරන්න අසහාය සුන්නේ

    එදා ජෙප්පෝ රජයට සහය දුන්නේ නැහැ, එදා කලේ චන්දය නොදී හිටපු එක. :)

    ඔය කියන්නේ අයවැයටද අයවැයේ සමහර දේවල් ඇලට විරුද්ද නිසා තමයි චන්දේ නොදුන්නේ. එත් අම්දුව කදව්ටෙන්නේ දුන්නේ නැහැ. හදිසි නිත්යිට චන්දය දීලා ඇති. පොඩ්ඩක් මතක් කරලා බලන්න.
    අනික එදා jvp නැතුව අනදුව කඩාවැටෙන තත්වයක් තිබුනා නම්. අනිවා අයවය ට සහයදෙනවා. ඕව කියන්න කලින් මතක තියාගන්න කොටින්ව යුදමය වශයම් පරාජය කරන්න ඕනි කියලා jvp කියන්නේ . එක මන්තිරිවරයෙක් පරලිමෙනටුවේ ඉන්න කාලේ ඉදන්. මහින්දාලා යුද්දේ කරන්න පස්ස ගහනකොට කොටි පරද්දන්න ඕනි යුද්දෙන් කියන මතය උබලගේ ඔළුවල ඇති කලේ jvp එක.
    ජ්ව්ප් නැත්තම් මහින්දත් නැහැ, යුද්දෙත් තාම තියනවා, උබට වදින්න රජෙකුත් නැහැ