මොකද්ද බන් මේ කතාව
කිසිම තාර්කික බාවයක් නැති කියන්න දෙයක් නැති උනාම කියපු දෙයක් නෙ ඕයි
මම අහපු දේට කරුණු සහිතව ආන්සර් එකක් ඕන බන්
තර්කෙ තේරුම් ගන්න බැරි තරමටවත් බුද්ධියක් නැත්ද කියල හිතෙනවා. 
කමක් නැහැ තේරෙන බාසාවෙන් කියන්නම්කො.
මොනම නායකයාටවත් හැමෝවම සතුටු කරන්න බැහැ. නායකත්වය දරල තියෙනවා නම් ඒ බව තේරෙනවා ඇති. අන්න එහෙම අසතුටු කාණ්ඩයක් පතුරවන මතයක් අල්ලාගෙන ඔයා ඉන්නේ.
මම අදහස් කලේ හැදුවත් වැරදි හැදුවේ නැතත් වැරදි කියලා.
ඔබතුමා අද නෙලුම් කුලුන හදන්න කලින් බනිනවා, හැදුවට පස්සේ ලජ්ජා නැතුව එකටම ගිහින් සෙල්ෆි ගහල fb දාල ලයික් ගනිනවා.
ඕක හැදුවම ඕකට හැම එකාටම යන්න පුළුවන්, එත් අපේ එවුන් යන්නේ නැහැ, එක වෙනම කතාවක්.
ඔය වගේම කතා පාර්ලිමේන්තුව හදන කාලේ, BMICH හදන කාලෙත් කිව්වලු, බොරු නම් වැඩිහිටියෙක් ගෙන් අහන්න. එතකොට එදා කිව්වා වගේ ඒ දේවලුත් සුදු අලියෙක්ද?