මාර දෙයක් මම දැක්කේ..

Mr.Diaz

Banned
Jul 31, 2013
490
16
0
මාර දෙයක් මම දැක්කේ..

මචන්ලා මාර වැඩේ බන් වෙලා තියෙන්නේ...මම අද උදේ කාලා ඉතුරු ටික කුරුල්ලන්ට,ලේන්නුන්ට දාන්න කුස්සිය පිටි පස්සේ ලෑල්ලක් තියනවා එක ලගට ගියා..යනවත් එක්කම එතන කාක්කෙක් මොනවද කනවා දැක්කා..ලගට යද්දී ඌ ඉගිලිලා යන්න ගියා.එත් කකා හිටපු එක දාලා ගියේ..මම හෙමින් ලගට ගිහින් මොනවද මූ කෑවේ කියලා බැලුවා,මොකෝ අපි රෑට ඔතනට කෑම දන්නේ නෑ මීයෝ එන හින්දා...ලගට ගියාම මම දැක්කේ මචන්ලා මොකක්ද සීන් එක කියලා..බැලින්නම් මූ කකා ඉදල තියෙන්නේ මිනිහෙක්ගේ ඇඟිල්ලක් :shocked::shocked: මම එවෙලාවේ හොදටම බය උනා..ඇත්තටම..මම මගේ පිගානේ තිබුණු බත් ටිකත් එතනට උඩින් දාලා දුවගෙන එන්න ආවා..මොනවා උනාද දන්නේ නෑ මන් ආයිත් කුස්සිය පැත්තට ගියෙත් නෑ..ගෙදර මොකෙක්වත් නෑ මේක කියන්නවත්....මාර වැඩේ බන්...:frown::frown::frown::growl::growl::(:(
 
pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28

    yakoo, oka policy ekata kiyapan. Langa pathaka murder case ekaknam un hoyaganne natha
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    awaiting to see the pic, anyway machan you better complain about this to police bcz if this is a serious case & if they use police dogs, then they might come to your land too.

    I didn't typed this to scare you, but it is better to inform it, at-least to the Gramasevaka in your area.
     
    i dont have an evidence to prove this,bcuz finger has gone now..i think a crow has talen away now..:baffled: