මාර දෙයක් මම දැක්කේ..
මචන්ලා මාර වැඩේ බන් වෙලා තියෙන්නේ...මම අද උදේ කාලා ඉතුරු ටික කුරුල්ලන්ට,ලේන්නුන්ට දාන්න කුස්සිය පිටි පස්සේ ලෑල්ලක් තියනවා එක ලගට ගියා..යනවත් එක්කම එතන කාක්කෙක් මොනවද කනවා දැක්කා..ලගට යද්දී ඌ ඉගිලිලා යන්න ගියා.එත් කකා හිටපු එක දාලා ගියේ..මම හෙමින් ලගට ගිහින් මොනවද මූ කෑවේ කියලා බැලුවා,මොකෝ අපි රෑට ඔතනට කෑම දන්නේ නෑ මීයෝ එන හින්දා...ලගට ගියාම මම දැක්කේ මචන්ලා මොකක්ද සීන් එක කියලා..බැලින්නම් මූ කකා ඉදල තියෙන්නේ මිනිහෙක්ගේ ඇඟිල්ලක්
මම එවෙලාවේ හොදටම බය උනා..ඇත්තටම..මම මගේ පිගානේ තිබුණු බත් ටිකත් එතනට උඩින් දාලා දුවගෙන එන්න ආවා..මොනවා උනාද දන්නේ නෑ මන් ආයිත් කුස්සිය පැත්තට ගියෙත් නෑ..ගෙදර මොකෙක්වත් නෑ මේක කියන්නවත්....මාර වැඩේ බන්...