


නැහැ යාළුවනේ ඇත්තටම වෙලා තියෙන්නේ මේක .
President මෙයාලට නොමිනේෂන් දෙන්න ඉදලා තියෙන්නේ .
ඔක්කොම ok වෙලත් එක්ක .
නමුත් උබලට මතක නේද මේ දවස් ටිකේම මේ අයගේ ( විශේෂයෙන්ම මිස් ගයේෂාගේ ) photos සහ මඩ ගහන ගොඩක් දේවල් අන්තර්ජාලයේ share උනා ?
ඒවා President ගේ වටේ ඉන්න අය President ට පෙන්නුවා
අන්තිමට එයාලා තීරණය කරා මෙයාලට නොමිනේෂන් දුන්නොත් පක්ෂේ හෑල්ලු වෙනවා කියල .
ඔන්න ඕකයි උනේ .
කතාව කිවුවේ උබල හැමෝටම ඇත්ත දන ගන්න
දැන් මගෙන් අහන්න එපා උබ කාටද කඩේ යන්නේ කියල .
නමුත් මම වැඩ කරන තැන රජ ගෙදරත් එක්ක ගොඩක් සම්බන්දයි![]()

දැන් ධනසිරිට පුළුවන් ගයෙශාගේ දාඩිය සුවද විදින්න. ගයේෂායට බැරියයි ධනසිරියගේ වෙරළු මල් සුවද විදින්න.![]()