මාර නෝන්ඩිය ඕයි...!!!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,736
    113
    Gampaha
    මැදැයි ඉගිලෙන මාලුන්ට නැතුව අපිට දෙන්න ආව. දැන් ඉතින් ආයිත් ඉගිලෙන මාලුන්ටම තමා දෙන්න වෙන්නෙ..:lol::lol:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    :lol:
    So6ef.jpg
    :lol::lol::lol:
    Heluven Ragapanavata Vada eka Amaru Wadak Neda
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    මාත් හිතන්නේ ඕක ආණ්ඩුව අටෙන්ෂන් ගන්න කරපු ජිල්මාර්ට් එකක්.

    දැන් දකුණේ අන.ගී දෙවේසියෝන්ට මක්කයි වෙන්නේ ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉගිලෙන මාලුවෙක් ඇරගෙන *කේ ...............ගසා
    කෑ මොර දුන් අක්කා සැරට ඉකි .....................ගසා
    දැන් මක් කොරන්නේ ඡන්දේ වාන ................නිසා
    මගෙ මාලුවත් ඉගිලෙන්නේ ඔයා ...................නිසා
     
    Dec 28, 2013
    94
    11
    0
    නැහැ යාළුවනේ ඇත්තටම වෙලා තියෙන්නේ මේක .
    President මෙයාලට නොමිනේෂන් දෙන්න ඉදලා තියෙන්නේ .
    ඔක්කොම ok වෙලත් එක්ක .
    නමුත් උබලට මතක නේද මේ දවස් ටිකේම මේ අයගේ ( විශේෂයෙන්ම මිස් ගයේෂාගේ ) photos සහ මඩ ගහන ගොඩක් දේවල් අන්තර්ජාලයේ share උනා ?
    ඒවා President ගේ වටේ ඉන්න අය President ට පෙන්නුවා :yes:
    අන්තිමට එයාලා තීරණය කරා මෙයාලට නොමිනේෂන් දුන්නොත් පක්ෂේ හෑල්ලු වෙනවා කියල .
    ඔන්න ඕකයි උනේ .
    කතාව කිවුවේ උබල හැමෝටම ඇත්ත දන ගන්න :)
    දැන් මගෙන් අහන්න එපා උබ කාටද කඩේ යන්නේ කියල .
    නමුත් මම වැඩ කරන තැන රජ ගෙදරත් එක්ක ගොඩක් සම්බන්දයි ;)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නැහැ යාළුවනේ ඇත්තටම වෙලා තියෙන්නේ මේක .
    President මෙයාලට නොමිනේෂන් දෙන්න ඉදලා තියෙන්නේ .
    ඔක්කොම ok වෙලත් එක්ක .
    නමුත් උබලට මතක නේද මේ දවස් ටිකේම මේ අයගේ ( විශේෂයෙන්ම මිස් ගයේෂාගේ ) photos සහ මඩ ගහන ගොඩක් දේවල් අන්තර්ජාලයේ share උනා ?
    ඒවා President ගේ වටේ ඉන්න අය President ට පෙන්නුවා :yes:
    අන්තිමට එයාලා තීරණය කරා මෙයාලට නොමිනේෂන් දුන්නොත් පක්ෂේ හෑල්ලු වෙනවා කියල .
    ඔන්න ඕකයි උනේ .
    කතාව කිවුවේ උබල හැමෝටම ඇත්ත දන ගන්න :)
    දැන් මගෙන් අහන්න එපා උබ කාටද කඩේ යන්නේ කියල .
    නමුත් මම වැඩ කරන තැන රජ ගෙදරත් එක්ක ගොඩක් සම්බන්දයි ;)

    matath hituna..eki eda programme ekata awith kiyapu ewa nisa..nomination denawa kiyala confirm karala tiyenne atte..janatha virodayata ape athigaru janadipathithuma ahumkan dunna:lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන් ධනසිරිට පුළුවන් ගයෙශාගේ දාඩිය සුවද විදින්න. ගයේෂායට බැරියයි ධනසිරියගේ වෙරළු මල් සුවද විදින්න.:lol::lol::lol::lol::lol:


    adoooooooooooooooooo patta comment eka bann,,,,, supiri aaah
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මාරු වැඩේ. උන් UNP එකෙන් ඉල්ලලා ආණ්ඩුවට එකතු වෙයිද දන්නේ නැහැ. .:lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අවුලක් නැහැ ළමයිනේ. නදීෂා හේමමාලි ඉන්නවනේ අනිත් පැත්තෙන්. ජනතාවගේ බුද්දිමත් තේරීම.:lol::lol::lol::P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    නදීෂා හේමමාලි ටිකක් දේශපාලනේ ගැන ඇසු පිරු තැන තියෙන කෙනෙක්. අර සන්දානෙන් දාපු නිලි කබ්බෝ වගේ නෙවි. නායකව මණ්ඩලේට සහයෝගය දෙන්නේ නැතිනම් සජිතුයි තලතයි අල්ලලා මුදේ දන්නා ඕන කිව්වනේ. ඒකීට යමක් කමක් තේරෙනවා. UNP එක ගැන සබැ කැක්කුමක් තියෙන පාටයි