මාර ලොජික්....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සාගල දැන් පිට් ද බන්..තරහ වෙලා නේ හිටියේ :cool:

    දන්නැද්ද ඉතින්, පොඩි පොඩි කේස් යනව දෙන්නෙක් ලව් කරද්දි.ඒක සාමාන්‍ය දෙයක්... ලව නැගල යනවා.. ගිය සතියෙත් දෙනියායෙ ඇවිත් පොරක් ගහලා ගියේ හාමු
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පල ඌරො යන්න.. තෝ අල්ලගේ වල්ල ලෙවකන ඌරු තඩියෙක් නේද ?

    මට නම් ඉව තියෙනවා... ඈතින් එන කොට කියන්න පුලුවන් කාලක් දාල ද එන්නේ කියල... ඇයි අතේ තියෙන්නේ තුන් කාලක්.... ඉතිරි කාල මග..... :lol:
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    නාමල් කුමාරගෙ වැරැද්දක් කිව්වහමත් තරහ යන උන් ඉන්නවනෙ :shocked::shocked::shocked::shocked: අල්ලහු අක්බර් මල්ලි . :lol::lol::lol::lol::lol::lol:


    රනිල්ට කඩේයනවා දැක්කාම තරහා යනවා තමයි අයියන්ඩි

    දයාසිරි නාමල් කුමාර ඇවිත් ගහලා යනකම් ආණ්ඩුව බලන් හිටියා අල්ලලා හිරේ දාන්න බැරි අයි දන්නේ නැහැනේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල්ට කඩේයනවා දැක්කාම තරහා යනවා තමයි අයියන්ඩි

    දයාසිරි නාමල් කුමාර ඇවිත් ගහලා යනකම් ආණ්ඩුව බලන් හිටියා අල්ලලා හිරේ දාන්න බැරි අයි දන්නේ නැහැනේ


    රනිල්ට කඩේ ගිය තැන පෙන්නන්නකො වටේ යන්නෙ නැතුව . නාමල් කුමාරට බනිනව කියන එකේ විරුද්ද පදය රනිල්ට හොද කියනව කියන එකද . :lol::lol: මෝඩ ජෝක් දාන්න එපා ෆේක් වලින් ඇවිත්
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පල ඌරො යන්න.. තෝ අල්ලගේ වල්ල ලෙවකන ඌරු තඩියෙක් නේද ?
    ඔන්න ඉතින් තමන්ගේ අදහසට විරුද්ධ දෙයක් කිව්වොත් නම් හම්බයා.... හෆොයි. සැක නම් මගේ කලින් ත්‍රෙඩ් අරන් බලහන්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    View attachment 75799

    දැන් ප්‍රොෆයිල් පික්චර්වලින් මේවා මතුවෙයි



    KdzXZsZ.jpg


    GHmtzyS.jpg


    k55YVbh.jpg


    85FcuSy.jpg


    සද්දයක් නැතුව හිටිය මේ එන් ජී ඕ නඩත් දැන් මතුවෙයි

    :lol::rofl: