මාර වැඩක් උනානේ ඊයේ රෑ
ඊයේ රෑ මම නිදියන් ඉන්නකොට 1:40 ට විතර ආවා කෝල් එකක්. දෙන්නෙක් කතා කරන එකක් තමයි ඇහෙන්නේ. මාරු ෆන් බං. ඒ නම්බර් ඒක ලංකාවේ එකක්ද පිට රැට එකක්ද නැත්නම් කවුරු හරි එකෙක් කරන දෙයක්ද කියල තවම හොයාගන්න බැරි උණ.
පහලින් තියෙනවා නම්බර් ඒක. මගෙන් නම් විනාඩියට රුපියල් 40 කැපුන.

ඕන එකෙක් බලපල්ලා ලෑන්ඩ් ලයින් එකකින් වත් අරගෙන.
මට දැනගන්න ඕන ඒ මොකක් නිසාද කියල එහෙම වෙන්නේ.
අහල බලල දාන්න එකෙක් කියපල්ලා මට.
+17675020166