මාර වැඩක් උනානේ ඊයේ රෑ

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාර වැඩක් උනානේ ඊයේ රෑ

    ඊයේ රෑ මම නිදියන් ඉන්නකොට 1:40 ට විතර ආවා කෝල් එකක්. දෙන්නෙක් කතා කරන එකක් තමයි ඇහෙන්නේ. මාරු ෆන් බං. ඒ නම්බර් ඒක ලංකාවේ එකක්ද පිට රැට එකක්ද නැත්නම් කවුරු හරි එකෙක් කරන දෙයක්ද කියල තවම හොයාගන්න බැරි උණ.

    පහලින් තියෙනවා නම්බර් ඒක. මගෙන් නම් විනාඩියට රුපියල් 40 කැපුන.:frown::frown:

    ඕන එකෙක් බලපල්ලා ලෑන්ඩ් ලයින් එකකින් වත් අරගෙන.

    මට දැනගන්න ඕන ඒ මොකක් නිසාද කියල එහෙම වෙන්නේ.

    අහල බලල දාන්න එකෙක් කියපල්ලා මට.

    +17675020166
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඊයේ රෑ මම නිදියන් ඉන්නකොට 1:40 ට විතර ආවා කෝල් එකක්. දෙන්නෙක් කතා කරන එකක් තමයි ඇහෙන්නේ. මාරු ෆන් බං. ඒ නම්බර් ඒක ලංකාවේ එකක්ද පිට රැට එකක්ද නැත්නම් කවුරු හරි එකෙක් කරන දෙයක්ද කියල තවම හොයාගන්න බැරි උණ.

    පහලින් තියෙනවා නම්බර් ඒක.
    මගෙන් නම් විනාඩියට රුපියල් 40 කැපුන.:frown::frown:

    ඕන එකෙක් බලපල්ලා ලෑන්ඩ් ලයින් එකකින් වත් අරගෙන.

    මට දැනගන්න ඕන ඒ මොකක් නිසාද කියල එහෙම වෙන්නේ.

    අහල බලල දාන්න එකෙක් කියපල්ලා මට.

    +17675020166


    :lol::lol::lol:
    උබට දුන්න ෆන් එකට තමයි charge කරලා තියෙන්නේ

    තොපිත් අනුන්ගේ කුණු හොයන්න හරි ආසයි නේ. හොද වැඩේ උබෙන් ඔයිට වඩා කපාගන්න තිබුනේ. :rofl:
     
    Last edited:

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ado matath ude call ekak miss wela thibuna +1767-502-0167...ehenam hoda welawata miss wune ban,..monawada ban kiyanne
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මටත් missed call එකක් ඈවිත් තිබ්බා බන් 2468 කියලා නම්බර් එකකින්. මම ඊට පස්සේ ඒකට කෝල් එකක් ගන්න try කරා නමුත් ඒකට කෝල් ගන්න බෑ. 2468 කියන්නේ පිටරට ඉදලා එන කෝල් එකක් නේද? :confused:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ රෙප් 2 ක් කපලා. :D:D:D:D:D:D:D

    ඒ යකා කෝල් කරන්න ගිහින් උගේ රුපියල් 60 ක් කැපිලා. යකෝ මගේ කැපුන නිසානේ අනිත් එවුන්ට බලාගන්න දැම්මේ. හරක් වගේ ගිහින් කපගත්තට මම මොනා කරන්නද.

    මොකා උනත් හොඳ වැඩේ බොට. අයිත් රිලෝඩ් එකක් දාගෙන කපාගනින්. :rofl::rofl::P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_neg.gif
    මාර වැඩක් උනානේ ඊයේ රෑ 09-18-2014 01:27 PM pala yanna labu gediya mage rs 60 k kepuna.modaya,haraka,buruwa,gona,pisachaya,hawa,ba lla,................
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පල යන්න ලබු ගෙඩියා. මගේ රුපියල් 60ක් කැපුනා. මෝඩයා, හරකා, බූරුවා, ගොනා, පිසාචයා, හාවා, බල්ලා......
     
    • Like
    Reactions: labu gediya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මගේ රෙප් 2 ක් කපලා. :D:D:D:D:D:D:D

    ඒ යකා කෝල් කරන්න ගිහින් උගේ රුපියල් 60 ක් කැපිලා. යකෝ මගේ කැපුන නිසානේ අනිත් එවුන්ට බලාගන්න දැම්මේ. හරක් වගේ ගිහින් කපගත්තට මම මොනා කරන්නද.

    මොකා උනත් හොඳ වැඩේ බොට. අයිත් රිලෝඩ් එකක් දාගෙන කපාගනින්. :rofl::rofl::P

    :rofl::rofl::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පල යන්න ලබු ගෙඩියා. මගේ රුපියල් 60ක් කැපුනා. මෝඩයා, හරකා, බූරුවා, ගොනා, පිසාචයා, හාවා, බල්ලා......

    අපේ ඔෆිස් එකේ බොස්ට දුන්නා නම්බර් එක. එයාලට පැකේජ එකක් තියෙන්නේ. විනාඩි 10 ක් විතර අහන් ඉඳල. ඌට දෙයියන්ගේ පිහිටයි උඹට වගේම. :rofl::P:yes::rolleyes::D:D
     

    golubelirala

    Member
    Sep 19, 2014
    7
    1
    0
    මම හිතන්නේ ඕක ජාවාරමක්. උඹල කෝල් කරාම ඔය නොම්බරේ අයිති එවුන්ට සල්ලි යනවා. ඔය සල්ලි යන්නෙ ටෙලිකොම් එකට නෙවෙයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    “One-ring” cell phone scam can ding your wallet
    February 10, 2014
    by Colleen Tressler
    Consumer Education Specialist
    Who’s calling now? That number doesn’t ring a bell. Hold the phone, says the Federal Trade Commission. You could be a potential victim of the growing "one-ring” cell phone scam.

    Here’s how it works: Scammers are using auto-dialers to call cell phone numbers across the country. Scammers let the phone ring once — just enough for a missed call message to pop up.

    The scammers hope you’ll call back, either because you believe a legitimate call was cut off, or you will be curious about who called. If you do, chances are you’ll hear something like, “Hello. You’ve reached the operator, please hold.” All the while, you’re getting slammed with some hefty charges — a per-minute charge on top of an international rate. The calls are from phone numbers with three-digit area codes that look like they’re from inside the U.S., but actually are associated with international phone numbers — often in the Caribbean. The area codes include: 268, 284, 473, 664, 649, 767, 809, 829, 849 and 876.

    If you get a call like this, don’t pick it up and don’t call the number back. There’s no danger in getting the call: the danger is in calling back and racking up a whopping bill.

    If you're tempted to call back, do yourself a favor and check the number through online directories first. They can tell you where the phone number is registered.

    If you’ve been a victim of the “one-ring” scam, try to resolve the charges with your cell phone carrier. If that doesn’t work, file a complaint with the Federal Trade Commission and the Federal Communications Commission.

    And as a general rule: Read your phone bill often — line by line. If you don’t recognize or understand a charge, contact your carrier.

    I’ve got to go now; my cell phone is ringing.

    Tagged with: cell phone, overseas, robocall, scam
    Blog Topics: Privacy & Identity


    http://www.consumer.ftc.gov/blog/one-ring-cell-phone-scam-can-ding-your-wallet