ගෑනියෙක් නිසා කොහෙද බන් වැටුනේ. මට හිතාගන්න බෑ හේතුව මොකක්ද කියල.කොතනද මට වැරදුනේ කියල.මේ බං රස්සාවක් නොකර කෝමද ඔහොම කඩෙංකාලා ලල් එකෙඉන්නෙ![]()
![]()
ඒක කියහං මටත් කරන්ඩ
අඩෝ ගෑනියෙක් නිසා ඔහොම වැටෙන්ඩෙපා බුදු අයියේ
ගෑනියෙක් එයි

ගෑනියෙක් නිසා කොහෙද බන් වැටුනේ. මට හිතාගන්න බෑ හේතුව මොකක්ද කියල.කොතනද මට වැරදුනේ කියල.මේ බං රස්සාවක් නොකර කෝමද ඔහොම කඩෙංකාලා ලල් එකෙඉන්නෙ![]()
![]()
ඒක කියහං මටත් කරන්ඩ
අඩෝ ගෑනියෙක් නිසා ඔහොම වැටෙන්ඩෙපා බුදු අයියේ
ගෑනියෙක් එයි

මේක නම් ඇත්ත.මුලින්ම බොන එක නවත්තපන්
You need pussies and money.පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි.
දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ.![]()
ow muta dan pussy ekak natuwa bari thathweta awith thiyenne.You need pussies and money.
බලු මාමිගේ කටේ සීනි දාන්න වටිනවා........![]()
බාප්පේ, චීස් කොත්තුවක් කන්න එකවුන්ට් එකට කියක් හරි ලයින් කරන්නකෝ ......![]()
Matat me hamadema epa wela tiyenneගේ ඇතුලටම වෙලා තනියම ඉන්නකොට ඔහොම තමයි ඉතින්. මට මේ විදියක් නැතුව ඉන්නවා.මං කොල්ලෙක් උනා නම් හතර වටේම රවුම් ගහලා රෑ වෙලා ගෙදර එන්නෙ.
![]()
උබට වෙලා තියෙන්නේ වෙන මොකක් වත් නෙවෙයි අහවල් ඒක ඔබන්න කෙල්ලෙක් නැති කමේ අවුල. ගෑනියෙක් හොයාගනින් ඉක්මනට. නැතුව gym ගියා භාවනා කරා කෝච්චියේ රට වටේ ගියා කියලා බිව්වා කියලා ඕක හරියන්නේ නෑ. Mark Rontmir's words
It's not about sex. It's about companionship..උබට වෙලා තියෙන්නේ වෙන මොකක් වත් නෙවෙයි අහවල් ඒක ඔබන්න කෙල්ලෙක් නැති කමේ අවුල. ගෑනියෙක් හොයාගනින් ඉක්මනට. නැතුව gym ගියා භාවනා කරා කෝච්චියේ රට වටේ ගියා කියලා බිව්වා කියලා ඕක හරියන්නේ නෑ. Mark Rontmir's words
OkayIt's not about sex. It's about companionship..

It's not about sex. It's about companionship..