මාර වැඩේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මම ඉස්සර එළියට පහළට බැහැල යාලුවෙක්ගෙ ගෙදර හරි යනවනෙ..
    මට දැං යන්ඩ හිතෙන්නෙම නෑනෙ... :baffled: මතක් කරනකොටත් විකාර වගේ..

    කිසිම ලෙඩක් හොඳ නෑ මේ බෙහෙත් බිව්ව කියල..

    අඳ හවස ඇඟහෝදන්ඩ ගිහින් වෙනදට වඩා අමාරුවෙන් ඒ වැඩේ කරගත්තෙ..

    අනේ මංද මම මේ බෙහෙත් මොකට බොනවද මංද...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ගෙදර කිසි වැඩක් කරන්ඩවත් හිතෙන්නෙ නෑ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යාලුවන්ගෙ ගෙවල් වල යන්න ඕනෙ නෑ. උන් උන්ගෙ වැඩ බලාගනියි. උඹ පණ්ඩිතය වෙන්නැතුව දීල තියෙන බෙහෙත් ටික බීපං. :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    යාලුවන්ගෙ ගෙවල් වල යන්න ඕනෙ නෑ. උන් උන්ගෙ වැඩ බලාගනියි. උඹ පණ්ඩිතය වෙන්නැතුව දීල තියෙන බෙහෙත් ටික බීපං. :angry:

    :frown:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    අපිට හෙන ගැහුවත් උඹලට මොකද නේ... :angry:

    200.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යාලුවන්ගෙ ගෙවල් වල යන්න ඕනෙ නෑ. උන් උන්ගෙ වැඩ බලාගනියි. උඹ පණ්ඩිතය වෙන්නැතුව දීල තියෙන බෙහෙත් ටික බීපං. :angry:

    :yes: