මම ඉස්සර එළියට පහළට බැහැල යාලුවෙක්ගෙ ගෙදර හරි යනවනෙ..
මට දැං යන්ඩ හිතෙන්නෙම නෑනෙ...
මතක් කරනකොටත් විකාර වගේ..
කිසිම ලෙඩක් හොඳ නෑ මේ බෙහෙත් බිව්ව කියල..
අඳ හවස ඇඟහෝදන්ඩ ගිහින් වෙනදට වඩා අමාරුවෙන් ඒ වැඩේ කරගත්තෙ..
අනේ මංද මම මේ බෙහෙත් මොකට බොනවද මංද...
මට දැං යන්ඩ හිතෙන්නෙම නෑනෙ...
මතක් කරනකොටත් විකාර වගේ..කිසිම ලෙඩක් හොඳ නෑ මේ බෙහෙත් බිව්ව කියල..
අඳ හවස ඇඟහෝදන්ඩ ගිහින් වෙනදට වඩා අමාරුවෙන් ඒ වැඩේ කරගත්තෙ..
අනේ මංද මම මේ බෙහෙත් මොකට බොනවද මංද...



