මාර සීන් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට 6-7 විතර වෙනකං නිදා ගන්ඩ අමාරුයි නෙ බං..
    හෙන නිදිමතක් තියෙනව, ඒත් ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ.. මාර සීන් එක..
    නැඟිටින්ඩ හිතෙන්නෙත් නෑ, ඔලුව තියාගෙන නිදාගන්ඩත් නෑ..
    මොකද මෙහෙම වෙන්ඩ හේතුව..
    මේ අත්දැකීම තියෙන තව අය ඇති..
    උදේ 4-4මාරෙ ඉඳං ඕක වෙනව...
    ඉතිං පාන්දර 5ට කලිං නැඟිටිනව මම...
    එක පාර නැඟිටින්ඩ හිතෙන්නෙ නෑ.. හෙන නිදිමතයි, ඔලුව තියාගන්ඩ බැරි හින්ද මම කරන්නෙ ඇඳ උඩ ටිකක් වෙලා ඉඳගෙන නිකටට අත තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්නව.. :baffled:
    එහෙම ඉන්නකොට වැටෙන්ඩත් යනව, ඒත් ඔලුව කොට්ටෙට තියාගෙන ඇල වෙලා නින්ද යන්නෙ නෑ..
     
    Last edited:
    මට 6-7 විතර වෙනකං නිදා ගන්ඩ අමාරුයි නෙ බං..
    හෙන නිදිමතක් තියෙනව, ඒත් ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ.. මාර සීන් එක..
    නැඟිටින්ඩත් හිතෙන්නෙ නෑ, ඔලුව තියාගෙන නිදාගන්ඩත් නෑ..
    මොකද මෙහෙම වෙන්ඩ හේතුව..
    මේ අත්දැකීම තියෙන තව අය ඇති..
    උදේ 4-4මාරෙ ඉඳං ඕක වෙනව...
    ඉතිං පාන්දර 5ට කලිං නැඟිටිනව මම...
    එක පාර නැඟිටින්ඩ හිතෙන්නෙ නෑ.. හෙන නිදිමතයි, ඔලුව තියාගන්ඩ බැරි හින්ද මම කරන්නෙ ඇඳ උඩ ටිකක් වෙලා නිකටට අත තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්නව.. :baffled:
    කොත්තු දෙසා බෑමේ ආදීනව තමා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉදිරියේ රාළ;20760165 said:
    කොත්තු දෙසා බෑමේ ආදීනව තමා.

    අඩේ මචං මම ඉඳල හිටල කෑවට, (මාසයකට දෙකකට එක සැරයක් වගේ තමා)
    ඕව හැමතිස්සෙම කන එකෙක් නෙමෙයි මම..
     
    අඩේ මචං මම ඉඳල හිටල කෑවට, (මාසයකට දෙකකට එක සැරයක් වගේ තමා)
    ඕව හැමතිස්සෙම කන එකෙක් නෙමෙයි මම..
    නිතර කැවෙන කෑම ලිස්ට් එක දාපං. මම කියන්නම් මොකෙන්ද නිදි මත එන්නේ කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉදිරියේ රාළ;20760188 said:
    නිතර කැවෙන කෑම ලිස්ට් එක දාපං. මම කියන්නම් මොකෙන්ද නිදි මත එන්නේ කියලා.

    :baffled:

    නිදිමත නෙමේ බං අවුල..
    කොච්චර නිදිමත වුණත් ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑනෙ..
     
    :baffled:

    නිදිමත නෙමේ බං අවුල..
    කොච්චර නිදිමත වුණත් ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑනෙ..

    ඇයි බර කෑම කැවුණාම නිදිමත තදට එන්නේ. හවසට කිරිබත් කෑවම අම්බානකට නිදිමත එන්නෙ ඇයි ? ඒ කෙස් එක තමා උඹේ ඔය උග්‍ර වෙලා තියෙන්නේ. තොගෙ ඇඟේ ලේ නරක් වෙලා. :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ ගැන ගූගල් කරල හරි මොනාහරි දෙයක් තියේනං මෙතන දාපල්ලකො
    මට මේක සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ..

    Tired but can't sleep
    කියල තියෙනව, ඒක නෙමේ..

    නිදිමත තියෙනව, ඒත් නිදා ගන්ඩ බෑ.. ඒකයි හොයල බලන්ඩ ඕන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉදිරියේ රාළ;20760210 said:
    ඇයි බර කෑම කැවුණාම නිදිමත තදට එන්නේ. හවසට කිරිබත් කෑවම අම්බානකට නිදිමත එන්නෙ ඇයි ? ඒ කෙස් එක තමා උඹේ ඔය උග්‍ර වෙලා තියෙන්නේ. තොගෙ ඇඟේ ලේ නරක් වෙලා. :baffled:

    මම කියන දේ තාම උඹට තේරුණේ නෑ.. :angry:
     
    මේ ගැන ගූගල් කරල හරි මොනාහරි දෙයක් තියේනං මෙතන දාපල්ලකො
    මට මේක සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ..

    Tired but can't sleep
    කියල තියෙනව, ඒක නෙමේ..

    නිදිමත තියෙනව, ඒත් නිදා ගන්ඩ බෑ.. ඒකයි හොයල බලන්ඩ ඕන..
    නින්ද දෙආකාරයි. නිදි මත තිබුණත් නින්ද යන්නෙ නෑ, අනිත් එක ගැඹුරු නින්ද , ඒ කියන්නෙ නින්ද ගියොත් මළා වගේ තමා. ඒකම ස්නායු දුර්වල කමේ අන්ත දෙකක්. ඕක පැතිරුණාම තමා bipolar syndrome එක එන්නේ. ඒකට හේතුව කන කෑම වල වැරැද්ද.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Exercise karapan mchn.oya stress eka.body ekata nidaganna one wunata brain eka ida denne ne.hodata exercise karapan ita passe nidaganna payakata kalin okoma online activity natawannapan.hoda vedic chant ekak hari pirithak hari headset eka gahala ahapan.owa hariyay
     
    ඒත් වැඩක් නෑනේ මූ බඩට දවසට තුන් පාරක් කුණු දාගන්නවා නම්. හෝද හෝද මඩ වක්කරගත්තා වගේ තමා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉදිරියේ රාළ;20760251 said:
    ඒත් වැඩක් නෑනේ මූ බඩට දවසට තුන් පාරක් කුණු දාගන්නවා නම්. හෝද හෝද මඩ වක්කරගත්තා වගේ තමා.

    haha mu kottu kanawada.appa enan ithin ahanan deyak ne.
     
    මම කියන දේ තාම උඹට තේරුණේ නෑ.. :angry:
    උඹ හිතන්නෙ එක පැත්තක් විතරයි. ඒකයි උඹ හිතන් ඉන්නෙ මට තේරුණෙ නෑය කියලා. නින්දෙ අන්ත දෙකක් තියෙනවා. මොන අන්තෙටත් හේතුව එකයි. බඩ.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මට 6-7 විතර වෙනකං නිදා ගන්ඩ අමාරුයි නෙ බං..
    හෙන නිදිමතක් තියෙනව, ඒත් ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ.. මාර සීන් එක..
    නැඟිටින්ඩ හිතෙන්නෙත් නෑ, ඔලුව තියාගෙන නිදාගන්ඩත් නෑ..
    මොකද මෙහෙම වෙන්ඩ හේතුව..
    මේ අත්දැකීම තියෙන තව අය ඇති..
    උදේ 4-4මාරෙ ඉඳං ඕක වෙනව...
    ඉතිං පාන්දර 5ට කලිං නැඟිටිනව මම...
    එක පාර නැඟිටින්ඩ හිතෙන්නෙ නෑ.. හෙන නිදිමතයි, ඔලුව තියාගන්ඩ බැරි හින්ද මම කරන්නෙ ඇඳ උඩ ටිකක් වෙලා ඉඳගෙන නිකටට අත තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්නව.. :baffled:
    එහෙම ඉන්නකොට වැටෙන්ඩත් යනව, ඒත් ඔලුව කොට්ටෙට තියාගෙන ඇල වෙලා නින්ද යන්නෙ නෑ..

    අo එනවද දන්නේ නැහැ

    පොඩ්ඩක් බලපන් චෙච්ක් කරලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් තියෙනව :sorry: :sorry:
    පාන්දර නෙමේ හවසට :sorry: :sorry:
    කොච්චර නිදිමත තිබ්බත් 12විතර වෙනකං නිදාගන්න බෑ :( :(
    ඉතිං ඇඳට වෙලා ඔහේ සිවිලිම දිහා බලං ඉන්නව :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මටත් තියෙනව :sorry: :sorry:
    පාන්දර නෙමේ හවසට :sorry: :sorry:
    කොච්චර නිදිමත තිබ්බත් 12විතර වෙනකං නිදාගන්න බෑ :( :(
    ඉතිං ඇඳට වෙලා ඔහේ සිවිලිම දිහා බලං ඉන්නව :sorry: :sorry:

    අපි දෙන්නම එක වගේ :yes: