මට 6-7 විතර වෙනකං නිදා ගන්ඩ අමාරුයි නෙ බං..
හෙන නිදිමතක් තියෙනව, ඒත් ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ.. මාර සීන් එක..
නැඟිටින්ඩ හිතෙන්නෙත් නෑ, ඔලුව තියාගෙන නිදාගන්ඩත් නෑ..
මොකද මෙහෙම වෙන්ඩ හේතුව..
මේ අත්දැකීම තියෙන තව අය ඇති..
උදේ 4-4මාරෙ ඉඳං ඕක වෙනව...
ඉතිං පාන්දර 5ට කලිං නැඟිටිනව මම...
එක පාර නැඟිටින්ඩ හිතෙන්නෙ නෑ.. හෙන නිදිමතයි, ඔලුව තියාගන්ඩ බැරි හින්ද මම කරන්නෙ ඇඳ උඩ ටිකක් වෙලා ඉඳගෙන නිකටට අත තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්නව..
එහෙම ඉන්නකොට වැටෙන්ඩත් යනව, ඒත් ඔලුව කොට්ටෙට තියාගෙන ඇල වෙලා නින්ද යන්නෙ නෑ..

Last edited: