උඹල දන්නවනෙ මගෙ මානසික (ස්නායු) අවුලක් තියෙනව කියල
බයික් එක පදිද්දි එහෙම වෙලාවකට නිකං අත් දෙකට ගැම්මක් නෑ වගේ.. එ්ත් පොඩි දුරක් කල්පනාවෙන් ගියෑකි මට
මේ ටිකේ ටිකක් ලෙඩ ගතිය වැඩියි වගේ..
ඊයෙ මම බැදපු චූටි මාලු වගයක් කෑව. මම පොඩි මාලු තමා කන්නෙ. ලොකු මාලු කන්නෙ නෑ
ඒක හින්ද ඉඳල හිටල තමා මට මාලු කැවෙන්නෙ..
අද ඇගට පොඩි ෆිට් එකක් ඇවිල්ලනෙ. බයික් එක පදිනකොට අත දෙකට එහෙම හෙන ෂුවර්..
බෙහෙත්වලින් නොලැබුණ සුවයක් කෑමවලින් ආව මට..