මාර සීන් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    උඹල දන්නවනෙ මගෙ මානසික (ස්නායු) අවුලක් තියෙනව කියල
    බයික් එක පදිද්දි එහෙම වෙලාවකට නිකං අත් දෙකට ගැම්මක් නෑ වගේ.. එ්ත් පොඩි දුරක් කල්පනාවෙන් ගියෑකි මට

    මේ ටිකේ ටිකක් ලෙඩ ගතිය වැඩියි වගේ..

    ඊයෙ මම බැදපු චූටි මාලු වගයක් කෑව. මම පොඩි මාලු තමා කන්නෙ. ලොකු මාලු කන්නෙ නෑ
    ඒක හින්ද ඉඳල හිටල තමා මට මාලු කැවෙන්නෙ..

    අද ඇගට පොඩි ෆිට් එකක් ඇවිල්ලනෙ. බයික් එක පදිනකොට අත දෙකට එහෙම හෙන ෂුවර්..

    බෙහෙත්වලින් නොලැබුණ සුවයක් කෑමවලින් ආව මට..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    gym එකකට පලයන් මිනිහෝ..
    ගිහින් whey එකක් ගනින් මාළු කන්න බැරිනම්..
    ගෙදරට වෙලා අතපය අකුලන් හිටියම කාටත් ඔහොම තමයි..
    එකම තැනට වෙලා ඉදල ඉස්සර බයික් ඒකෙ කික් එක ගහගන්න පන නැතුව හිටියෙ මම
    ත්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    බිත්තර, හාල්මැස්සො, සැමන් කොහොමත් මම කනව. ඒවට මෙහෙම වෙන්නෙ නෑ. හැමදාම කිරිත් බොනව

    බැදපු පොඩි සාලයොවලට තමා මෙහෙම වුණේ.. මම කන්නෙ ඒව විතරයි..
    මේ ගැම්ම ඉතිං කොයිවෙලේ හරි නැතුව යයි :sorry:
    දිගටම තියාගන්ඩ පුළුවන්නං..

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    gym එකකට පලයන් මිනිහෝ..
    ගිහින් whey එකක් ගනින් මාළු කන්න බැරිනම්..
    ගෙදරට වෙලා අතපය අකුලන් හිටියම කාටත් ඔහොම තමයි..
    එකම තැනට වෙලා ඉදල ඉස්සර බයික් ඒකෙ කික් එක ගහගන්න පන නැතුව හිටියෙ මම
    ත්

    :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,066
    67,378
    113
    Gym palayan bn kiyala tiyenawa wage.mental wagema physical leda bageta bagayak hodawenawa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    Kanna adinna nathatg gym palayan

    අම්මල තාත්තල ඉන්න නිසා දෙයියන්ගෙ පිහිටෙන් කන්ඩ අඳින්ඩ තියෙනව

    වැඩේ කියන්නෙ අම්මල හැමදාම පොඩි මාළු ගන්නෙ නෑනෙ

    අම්මටත් කියන්ඩෝන සීන් එක..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    ejaculate wena eka kohomada salayo kawama

    මම පොඩි කාලෙ අවුරුදු 10ක් විතර මස් මාළු කන එකෙන් වැලකිලා හිටිය
    මට මතකයි මම ආයෙ මාලු කන්ඩ ගත්තට පස්සෙ වෙනදට වඩා වැඩි ආතල් එකක් ආව අතේ ගහනකොට :yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    gym එකකට පලයන් මිනිහෝ..
    ගිහින් whey එකක් ගනින් මාළු කන්න බැරිනම්..
    ගෙදරට වෙලා අතපය අකුලන් හිටියම කාටත් ඔහොම තමයි..
    එකම තැනට වෙලා ඉදල ඉස්සර බයික් ඒකෙ කික් එක ගහගන්න පන නැතුව හිටියෙ මම
    ත්

    අඩෝ තමා kick එක වදින්නේ නැ බන් මට​
    ගැහුවම කිචි කිචි ගානවා විතරයි
    :lol::lol: