මාර accident එකක් on cctv part II

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මම දවසක් දැම්මා අපේ company එකේ cctv camera වලට වැටිච්ච accident එකක්... මෙන්න එක බලපු නැති අයට....
    http://www.elakiri.com/forum/showthread.php?t=1237718

    මේ accident එක වෙලා ටික දවසක් වෙනවා.. එත් මේ video එක අපිත් දැක්කේ ඊයේ තම.. මොකෝ දන්නවා ද මේ accident වෙන van එක එලවපු driver කොලුවා එනවා cd එකකුත් උස්සගෙන අය්යේ මෙතන මගේ වාහනේ හැප්පුනා ඔයාලගේ camera වල වැටිලා ඇති එක cd එකකට ගහලා දෙන්න කියල..

    පුදුම වැඩේ කියන්නේ වාහනේ condemn එත්.. මුගේ ඇගිලි දෙකක් විතරක් පොඩ්ඩක් සිරිලා විතරයි තියෙන්නේ..
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මම දවසක් දැම්මා අපේ company එකේ cctv camera වලට වැටිච්ච accident එකක්... මෙන්න එක බලපු නැති අයට....
    http://www.elakiri.com/forum/showthread.php?t=1237718

    මේ accident එක වෙලා ටික දවසක් වෙනවා.. එත් මේ video එක අපිත් දැක්කේ ඊයේ තම.. මොකෝ දන්නවා ද මේ accident වෙන van එක එලවපු driver කොලුවා එනවා cd එකකුත් උස්සගෙන අය්යේ මෙතන මගේ වාහනේ හැප්පුනා ඔයාලගේ camera වල වැටිලා ඇති එක cd එකකට ගහලා දෙන්න කියල..

    පුදුම වැඩේ කියන්නේ වාහනේ condemn එත්.. මුගේ ඇගිලි දෙකක් විතරක් පොඩ්ඩක් සිරිලා විතරයි තියෙන්නේ..
    mokaaaada ban 1.12ta udin watena eka ayyyoh