මාර TECHNOLOGY එකනේ බන්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචන් මේ TECHNOLOGY එක SONY වල හරි SAMSUNG වල හරි තියෙනවද?සොනි P වෙනකන්නම් නැ.ඊට උඩ ඒවායේ තියෙනවද?

    Last edited:
    • Like
    Reactions: Roxxx

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොකක්ද යකෝ Video එකක් Post කරන්න දන්නෙත් නෑ ඒ වුනාට Join වෙලා තියෙන්නේ 2009.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒකේ ඇති දෙයක් නෑ. Android වල වුනත් App එකක් හදන්න පුලුවන් Normal Phone එකකට වැඩ කරන විදියට. App එක Install කරනවා, User App එක Run කරනවා ඊට පස්සේ App එකට ගිහින් Pic එකක් ගන්න කොට. යම් කිසි කාල පරතරයක් (තත්පර 5~10 වගේ) අතරතුර Pics යම් කාලකයක එක ගානේ ගන්නවා. උදාහරණයට. අපි Pic එක ගන්න Button එක Click කරාම තත්පරයට 1 ගානේ තත්පර 10 යක් ඇතුලත එකම scene එකේ pictures 10 ගන්නවා. අපිට තියෙන්නේ ඒ කාළේ ඇතුලත කැමරාව අල්ලගෙන ඉන්නයි. ඊට පස්සේ අපිට තියෙන්නේ Objects එක තියෙන Pic එක අයින් කරලා හොද Pic එක තෝරලා ගන්නයි මේකට Objects Remove කිරිල්ලක් ඕන නෑ. මේකේ වෙන්නෙත් ඒකම තමයි වෙනසකට තියෙන්නේ අමතර වැඩක් තියෙනවා Object Remove කියලා නමුත් Pics කිහිපයක් ගන්නවාත් එක්ක එතකොට Pics කිහිපයක් අරගෙන ,හොද Pictures තියාගෙන වැඩකට නැති Pic එකක Objects අයින් කරන්නේ ඇයි? කිසිම තේරුමක් නැති වැඩක්.
     
    Kohomahari app 1k nane thama.loku lainma allannathuwa hodak kiyapanko bn podi hari.nikan ube video 1k damma wagene.nokia qwwama ai bn kenthi ganne godak un?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    reputation_neg.gif
    මාර TECHNOLOGY එකනේ බන් 12-27-2013 04:09 AM ammata hukawa gannepa kari wesige putha.

    රිදුනා නේ උබට? lol
     
    • Like
    Reactions: sachith19920726

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mehemai okadi wenne ganna image set eken move wena object eka nathi image ekai tiyena image ekai ekata tiyala samapatha karanawa wage wadak loku technology ekak na lumia 520 th tiyenawa oya option eka hariyata api photoshop use karala karana wadema thama karanne hi hi anyway good work machan hamotama photoshop bane
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    පැටියා;16077255 said:
    ෂුවර් එකටම ඕක fake බං.
    Nokia කියන්නෙ විලිසංගෙ නැති කම්පැනි එකක්.

    :D

    Mama danna bn.mage okak na.fake wenna ba.youtube video godak tibba